SL communities - the truth

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මෙහෙ ආපු ලංකාවෙ කෙල්ලො, ඇතුලට වෙස්ට් එකක් වත් අඳින්නෙ නැතුව තුනී ඇඳුම් අඳින්නෙ.....කොල්ලොත් එක්ක මහ පාරෙ ටිකක් දරුණු විදිහට හැසිරෙන්නෙ......අපෙ අම්මල ඉස්සරහ කියලත් මුන්ට ගානක් නෑ.......මහපාරෙ කුණුහරුප කියනවා.....කෙල්ලො කොල්ලො කියල නෑ. හැමෝම එකයි. ඔක්කොම් කමක් නෑ. ඒත් කවදාවත් සල්ලි නාස්ති කරන්නෙපා.

කොල්ලො, එකෙක් නෑර බොනවා.....ක්ලබින් යනවා.......මටත් කතා කලා....ඒත් මම ගියේ නෑ.
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මෙහෙ ඉන්න ලංකාවෙ කොල්ලොන්ට ඕනෙ, තමුන් එක්ක එහෙ මෙහෙ යන, සල්ලි බාගෙ තියෙන ගෑණු ළමයෙක් ව. ඒත් උන් ඒ තියෙන් ඉන්නෙ ඉන්නකල් සල්ලි ගරාගෙන, වෙන දේවලුත් නැති කරල, පැනල යන්න.

මට සෙට් කරන්න ගිය කොල්ල හම්බ වුන දවසෙම මම දැනගත්ත එයා එන්නෙ හොඳකට නම් නෙමෙයි කියල. ඉතින් මම බෑයි කිව්වා.
 

odda

Active member
  • Oct 2, 2006
    940
    33
    28
    Sahathika aththa kathava. Hondama wade thamange paduve wada karan hari decisions aran inna ekka.
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    hehe .
    නංගියෝ,
    ලංකාවේ අපි පිස්සු කෙලින එක සිමා වෙන්නේ සමාජයෙන් තියෙන (implicit) නීති නිසා. ඊට පස්සේ අපි එහෙම නැති තැනකට ගියොත් ඒ සිමා අපි හද ගන්න ඕනේ. නැතිනම් කඩාගෙන ගිහින් නතර වෙන්නේ විනාස වෙලා. මම ඉන්න තැන ලංකාවේ අය ඉන්නේ බොහොම කීප දෙනෙක් (එක නිසා ඔයාට ලංකාවේ අයගෙන් තියෙන peer pressure එක මට තේරෙන්නේ නෑ) . අනෙක අපි කලාතුරකින් කඩේ යන්න (ටිකක් දුර යන්න ඕනේ indian කඩ හොයාගන්න ) , කෑමකට සෙට් උනොත් මිසක් සෙට් වෙන්නේ නෑ. අපේ යාලුවෝ සෙට් එකේ ඉන්නේ වෙනස් වෙනස් රටවල අය. අපි පාටිත් දානවා පිස්සුත් කෙලිනවා නමුත් සිමා තියාගන්න පුළුවන් වෙන්න ඕනේ.
    කොහොම උනත් යාලුවෙක් දෙන්නෙක් නැතිව ඉන්න අමාරුයි, මොකද අපේ අම්ම තාත්ත, නෑදෑයෝ ළඟ නෑ නේ. එත් ගැලපෙන්නේ නැති අය නම් වැඩක් නෑ. අනෙක ලංකාවේ අයම වෙන්න ඕනේ නෑ. අනිත් අය ගැන මම දන්නේ නෑ, හැබැයි සතිය වැඩ කරාම සිකුරාදා හවස යාළුවොත් එක්ක එලියට බැහැල වටයක් ගැහුවේ නැත්නම් මට එපා වෙනවා. ඉතින් ඔයාට ගැලපෙන කට්ටියක් හම්බ උනොත් හොඳයි. විභාග, assignments වලට බාධා නැත්නම් පිස්සුවක් (නරක විදියට නෙවෙයි) කෙලින එක පවක් කියල හිතන්න එපා. හැබැයි කාටවත් බලෙන් සෙල්ලම් දාන්න දෙන්නත් එපා.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ohoma thama mora nangiyo .... man gena amuthuwen kiyanna one nene man kalin kiyala thiyenwane ... man allapu rate igena gaththa (indiawe) eheth ohoma thama ... den indiawa issara wage newei ..... oita wada anthai samahara welwata..... oyatanam danna kiyana aiya kenek hari innawa mata kawuruthma ne :( mata ehe yaluwoth ne .... eth man kawadawath wenaswune ne.. mokada man ehe giye igena ganna ... nethuwa jogi natanna newei ne .... ekama de ithin lankawata laga ratak wechcha ekai :) oyath parisamen igena gena ai lankawata enna :rolleys:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඔය දේවල මේ රටවලට අමුතු දේවල් නෙමේ.. මම ඕවට වඩා දේවල් දැකල තියනවා.
    ඒ වෙලාවට තමා හිතෙන්නේ මොන වැරැද්ද තිබුනත් සදාචාරය අතින් ලංකාව කොච්චර හොඳද කියල.
    ගොඩක් අය හිතන්නේ මේක තමා ජීවිතේ කියල, එත් අන්තිමට වලට වැටෙනකම් තමන්ම දන්නේ නෑ මොකද වෙන්නේ කියල.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0


    යාළුවනේ, මට කියන්න තියෙන්නෙ, අපේ අම්මල තාත්තල මහන්සි වෙලා හම්බු කරන සල්ලි එක එකාට බොන්නයි, ක්ලබින් යන්නයි අපි වියදම් කරන්න ඕනෙ නෑ නෙ.අනික මුන් ලංකාවෙ එවුන් වගේ නෙමෙයි ඉන්නෙ. ඔක්කොටම වඩා අන්තයි.

    මගේ වාසනාවට, අය්යා පස්සෙ මට ඔය සේරම කියල දුන්න. ඉතින් මම හැමෝගෙන්ම අයින් වුනා. ඉස්සර මම පාඩම් කලා ඉන්දියන් කෙල්ලෙකුයි, ඔස්ට්‍රේලියන කෙල්ලො ටිකකුයි එක්ක. මම ආයෙ ඒගොල්ලොත් එක්ක ඉන්න ගත්තා.

    අපි පිටරට ගියාම සෑහෙන්න තනි වෙනවා. එහෙමයි කියල අපි කවුරුවත් විශ්වාස කරන්න හොඳ නැහැ. සමහරු ඇත්තටම හොඳ අය ඇති. ඒත් හැම වෙලේම පරෙස්සම් වෙන්න. ඔයාලට බුදුසරණයි.

    ekanm sahathika aththa akkiyoo,dannm habai lankaweth oya wage tika tika weegena enwa wage,mole pavichchi karala inna one kohe hitiyth ada kale,hondata padan tika kara ganna,oya honda lamayane :D
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    hmmm mata therena dear ...
    kawawath wiswasa karanna epa..
    hamoma inne apiwa use karanna...
    kochcharada kiyanawanam ammala thaththala unath
    ehemai godaaaaaaaaaaaaaaaaaaaaaak.. ( aththama ammala thaththala inne ada tika denai...lankawatama 4000 wada nathuwa athi..)
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    Ane manda.....monawa wunath, mama kiyanne,

    Oyagollo karana course eke inna kawuru hari kenek ekka yalu wenna....wadiya anith ayath ekka yanna epa.
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    අපි පිටරට ගියා වුනාට, අපි ශ්‍රී ලාංකිකයෝ......අපිට සදාචාරයක් තියෙනවා.....මම කියන්නෙ නෑ ලංකාවෙ වුනා කියල කෙල්ලොට ළමා සාරි ඇඳන් යුනි යන්න කියලවත්, "හෙළකම" කියල මෝඩ දේවල් කරන්න කියලවත්. මම කියන්නෙ, හොඳ විදිහට ජීවත් වෙන්න කියල.

    ක්ලබින් ගියාට කමක් නෑ, ඒ තරම් වත්කමක්, වෙලාව, වගේ දේවල් තියෙනවනම්. පාඩම් වැඩ අතපහු කරල ක්ලබින් යන එක හොඳ නෑ. අම්මලා තාත්තලගෙ සල්ලි නාස්ති කරල යන එක හොඳ නෑ.