SL condemns Libyan air strike

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Sri Lanka as a member State of the United Nation does not approve or encourage the air strike on Libiya, Minister G.L. Peiris said in Parliament

Military intervention in Libya began on March 19 after the United Nations Security Council authorized a ‘no-fly-zone’ on Libya, authorizing all member states to take “all necessary measures" to "protect civilians and civilian-populated areas under threat of attack".

Dailymirror

"These strikes are harming civilians and are also a violation of the territorial integrity of an independent country," Mr. Peiris

Mr. Peiris has nothing to say about Gaddafi attacking civilians with tanks, rockets, planes & artillery.

There are no reports yet of civilians being harmed by attacks launched by allied forces except for state media (which is known to make up things).

Gaddafi air force is now destroyed, no more flying
.
 
Last edited:

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    ah china against giya ne.. oka thama oya .. .. americawa gahnne thel walata..eeta hapan gadafi kiyanneth..sadam husain wage ballek ne... iraq minissu adu tharamey ara yaka nathuwa sansa seemen hari innawa ne... .. habai ithin iraq thiyana thel serma americawa adinawa..eka thama duka..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උන්ම නීති හදාගෙන....ස්වාධීන රටකට තමන්ගෙ අවි බලය පෙන්වන එක වැරදි.
    රටක ප්‍රශ්ණයක් තියෙනව නම් ඒක ඒ රටට විසඳාගන්න දෙන්න ඕන.
    ලිබියාවෙ උනේ ඊජිප්තුවෙ වගේ නිරායුධ අරගලයක් නෙවෙයි.
    උන්ට ආයුද තියෙනවා.
    අපෙ යුද්දෙ තියෙද්දිත් ඇමරිකා,යූ.කේ,ප්‍රංශ,ජර්මන් බලවත්තු බැලුවෙ කුහක විදිහට...
    උන්ට කොටි කියපු ඔක්කොම ඇත්ත උනා.
    ගඩාෆි කියන්නෙත් බලය ගොඩක් කල් තියාගන්න වැඩ කරපු කෙනක්....
    එයාව යවන්න තිබුනෙ ඊජිප්තුව කල විදිහට.
    දැන් අල්ලපු ගෙදර එකාට කියලා තමන්ගෙ ගෙදර එකාට ගස්සපු පව ගෙවන්න වෙනවා...මෝඩ රෙබෙල්ස්ලාට.
    හිලෙරියස් ක්ලින්ටන්ලටත් ලැජ්ජා නෑ.පකිස්තානෙ සිවිල් ජනතාවගෙ ඔලුවට ඩ්‍රෝන් පාරවල් දෙන ගමන්....ලිබියාවෙ බොක්ක අතගානවා.
    තෙල් ටිකට කෙලින්න මිසක් වෙන මොකටද....
    ලංකාව ස්වාධීනත්වය අගය කරන නිසා කොන්ඩෙම් කරපු එක හරි...
    ඇයි මිලිබන්ඩලාට බයේ ගුඩ් ශොට් කියන්න .....ආය පිස්සුවක් ඇතෑ....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    #African leaders condemn Libya's war [South Africa, Uganda and Zimbabwe]
    #Cuba condemns foreign military intervention in Libya
    #Hugo Chavez condemns military strikes in Libya
    #Russia condemns again, China deeply concerned
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    උන්ම නීති හදාගෙන....ස්වාධීන රටකට තමන්ගෙ අවි බලය පෙන්වන එක වැරදි.
    රටක ප්‍රශ්ණයක් තියෙනව නම් ඒක ඒ රටට විසඳාගන්න දෙන්න ඕන.
    ලිබියාවෙ උනේ ඊජිප්තුවෙ වගේ නිරායුධ අරගලයක් නෙවෙයි.
    උන්ට ආයුද තියෙනවා.
    අපෙ යුද්දෙ තියෙද්දිත් ඇමරිකා,යූ.කේ,ප්‍රංශ,ජර්මන් බලවත්තු බැලුවෙ කුහක විදිහට...
    උන්ට කොටි කියපු ඔක්කොම ඇත්ත උනා.
    ගඩාෆි කියන්නෙත් බලය ගොඩක් කල් තියාගන්න වැඩ කරපු කෙනක්....
    එයාව යවන්න තිබුනෙ ඊජිප්තුව කල විදිහට.
    දැන් අල්ලපු ගෙදර එකාට කියලා තමන්ගෙ ගෙදර එකාට ගස්සපු පව ගෙවන්න වෙනවා...මෝඩ රෙබෙල්ස්ලාට.
    හිලෙරියස් ක්ලින්ටන්ලටත් ලැජ්ජා නෑ.පකිස්තානෙ සිවිල් ජනතාවගෙ ඔලුවට ඩ්‍රෝන් පාරවල් දෙන ගමන්....ලිබියාවෙ බොක්ක අතගානවා.
    තෙල් ටිකට කෙලින්න මිසක් වෙන මොකටද....
    ලංකාව ස්වාධීනත්වය අගය කරන නිසා කොන්ඩෙම් කරපු එක හරි...
    ඇයි මිලිබන්ඩලාට බයේ ගුඩ් ශොට් කියන්න .....ආය පිස්සුවක් ඇතෑ....

    LOWET NAAA....
    DAWASE KATAWA..
    ELA ELA..
    AGREE WIT U BRO..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උන්ම නීති හදාගෙන....ස්වාධීන රටකට තමන්ගෙ අවි බලය පෙන්වන එක වැරදි.
    රටක ප්‍රශ්ණයක් තියෙනව නම් ඒක ඒ රටට විසඳාගන්න දෙන්න ඕන.
    ලිබියාවෙ උනේ ඊජිප්තුවෙ වගේ නිරායුධ අරගලයක් නෙවෙයි.
    උන්ට ආයුද තියෙනවා.
    අපෙ යුද්දෙ තියෙද්දිත් ඇමරිකා,යූ.කේ,ප්‍රංශ,ජර්මන් බලවත්තු බැලුවෙ කුහක විදිහට...
    උන්ට කොටි කියපු ඔක්කොම ඇත්ත උනා.
    ගඩාෆි කියන්නෙත් බලය ගොඩක් කල් තියාගන්න වැඩ කරපු කෙනක්....
    එයාව යවන්න තිබුනෙ ඊජිප්තුව කල විදිහට.
    දැන් අල්ලපු ගෙදර එකාට කියලා තමන්ගෙ ගෙදර එකාට ගස්සපු පව ගෙවන්න වෙනවා...මෝඩ රෙබෙල්ස්ලාට.
    හිලෙරියස් ක්ලින්ටන්ලටත් ලැජ්ජා නෑ.පකිස්තානෙ සිවිල් ජනතාවගෙ ඔලුවට ඩ්‍රෝන් පාරවල් දෙන ගමන්....ලිබියාවෙ බොක්ක අතගානවා.
    තෙල් ටිකට කෙලින්න මිසක් වෙන මොකටද....
    ලංකාව ස්වාධීනත්වය අගය කරන නිසා කොන්ඩෙම් කරපු එක හරි...
    ඇයි මිලිබන්ඩලාට බයේ ගුඩ් ශොට් කියන්න .....ආය පිස්සුවක් ඇතෑ....
    සිරාවට....
    ඕන එකෙක්ට තේරෙනවා... ඇමරිකාව මේකට එන්ටර් වුනෙ ලිබියාවෙ තෙල් ටිකට වැඩේ දෙන්න කියලා....
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    "These strikes are harming civilians and are also a violation of the territorial integrity of an independent country," Mr. Peiris

    Mr. Peiris has nothing to say about Gaddafi attacking civilians with tanks, rockets, planes & artillery.

    There are no reports yet of civilians being harmed by attacks launched by allied forces except for state media (which is known to make up things).

    Gaddafi air force is now destroyed, no more flying
    .
     
    There are no reports yet of civilians being harmed by attacks launched by allied forces except for state media (which is known to make up things).

    දැන් එතකොට BBC එකේ යන ඒව විතරද ඇත්ත :confused: මේවගේ බොරු දාන උන්ට හෙනම ගහන්න ඕන, දාස් ගානක් බෝම්බ දැම්මහම මිනිස්සු මැරෙන්නෙ නැහැලු, ඒව බොරුලු, මුංගෙ කටවල් කුනුවෙන්න ඕන
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Real Diplomacy is this machan , see if you look at the terms it does not show any direct stance on the matter but terms used to describe what they want to describe not to be left out , if you look at it in a serious way , all these words or statements made by the Heads of States or Governments don't even make sense.Now thats what I called Real Diplomacy! :D
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Real Diplomacy is this machan , see if you look at the terms it does not show any direct stance on the matter but terms used to describe what they want to describe not to be left out , if you look at it in a serious way , all these words or statements made by the Heads of States or Governments don't even make sense.Now thats what I called Real Diplomacy! :D
    :lol::yes::yes:;):rolleyes::lol::D
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    දැන් එතකොට BBC එකේ යන ඒව විතරද ඇත්ත :confused: මේවගේ බොරු දාන උන්ට හෙනම ගහන්න ඕන, දාස් ගානක් බෝම්බ දැම්මහම මිනිස්සු මැරෙන්නෙ නැහැලු, ඒව බොරුලු, මුංගෙ කටවල් කුනුවෙන්න ඕන

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    nato fails to agree on talking over operations in Libya..... www.france24.com live.
    even nato it self unable to agree...many countries condemned...
    if this cowerds deploy ground forces ...they will be killed as much as in Iraq and Afghaniatan.
    cost of war...priceless
    1 missile = 500,000-700,000 us$
    one single mission to Libya = 200,000+ us$
    one F-15 fighter flight = 37 million us$
    burning billions of $ for greed of oil while their own ppl run jobless = priceless or foolish....