මැච් එකක් බලන්න කියපු කට්ටිය තමා ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ... 

බලපන්කො තියෙන ෆන් එක... මැච් එකට වැස්ස ද.. මැච් එක පැරදුනා ද කියලා ගානක නෑ... ඕනා දෙයක් බාරගෙන අපේ කට්ටිය අහිංසක ෆන් එකක් ගන්නවා...
කොටින්ම කිවුවොත් අපේ කට්ටියට නැව ගිලුනත් බෑන් චූන්...
ඉන්දියන් කාරයෝ වගේ ද බලපන්...
අපේ එවුන් එක්ක ඕන එකෙක්ට මැච් එකක් බලන්න පුළුවන්...
මැච් එක මගදී පිට්ටේනියට පනින්නේ නෑ පැන්නත් ඒ වැස්ස වෙලාවක තමයි පොඩි ඩාන්ස් එකක් දාලා කට්ටියටම සිගිති ආතල් එකක් දෙන්න....

කාටද ආඩම්බර...

Last edited: