:***SL Cricket Official Thread***:

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
119.jpg


මෙන්න එළකිරි කොල්ලන්ට එළකිරි කොල්ලෙක්ගෙන් එළකිරි ත්‍රෙඩ් එකක්.ක්‍රිකට් ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ඉතින්.මම ඒ නිසා තමයි එළකිරි ක්‍රිකට් ලෝලීන්ට මේක හැදුවේ.මේකෙදි ශ්‍රී ලංකා පිලේ ඉදිරි සංචාර,ශ්‍රේනිගතකිරීම් වල සිටින ස්ථාන,ක්‍රීඩකයන්ගේ පෞද්ගලික තොරතුරු,තරගවල සජීවී තොරතුරු,තැබු වාර්තා වගේ ගොඩක් දේවල් ගැන කතා කරනවා.රැදී සිටින්න යම පල්ලා සමග.....................!


ඔයගොල්ලෝ දන්නා දේවලුත් මේකේ පොස්ට් කලට මම බනින්නේ නැහැ හොදේ:D

 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හා බටහිර ඉන්දීය ක්‍රිකට් පිල අතර පැවැත්වීමට නියමිත වූ එක්දින තරගාවලිය ලබන වසරේ ජනවාරි මස අග දක්වා කල් යැවුනි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත කල් ගිය මෙම බටහිර ඉන්දීය සංචාරයේ අලුත්ම තරග කාල සටහන

1.2011-01-31 පළමු එක්දින තරගය
2.2011-02-02 දෙවන එක්දින තරගය
3.2011-02-05 තුන්වන එක්දින තරගය
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ශ්‍රී ලාංකික ක්‍රිකට් පිතිකරුවෙකු ලබාගත් හොදම එක්දින ලකුණු ප්‍රමාණය ලබාගෙන ඇත්තේ සනත් ජයසුරියයි.(Master Blaster)

Sanath+Jayasuriya+raises.jpg


Score : 189 Runs vs IND(5th Individual highest score in ODI)

 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
එක්දින තරගවල කණ්ඩායමක් ලැබූ ඉහලම ලකුණු වාර්තාව අප සතුයි.

89515970.jpg


Against Netherlands
SL score :- 443/9
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ටෙස්ට් තරග වල කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු වාර්තාවටද හිමිකම් කියන්නේ අපිය.

Sangakkara0412AP_468x385.jpg


Score : 952/6
Against : India(In 1997)
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එක්දින ශ්‍රේණිගත කිරීම් වල තුන් වන ස්ථානයේ මේ වනවිට රැදී සිටියි....

fd8d12aeab4ce80e6e967a5e8f05367a.jpg


Rating : 118
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
එක්දින තරග ඉතිහාසයේ එක් ඉනිමක දවාගත් වැඩිම කඩුලු සන්ක්යාවේ වාර්තාව හිමි ක්‍රීඩකයා අපේ චමින්ද වාස්ය.

top+ten+bowler+chaminda+vaas.jpg


Against : Zimbabwe
Wickets :8
Runs : 19
Year : 2001
 
Last edited: