SL Cricket Team

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Ape Team eka gana Mokada hithanne

    ape Team eke Hoda un kooo

    Dan inna aya Best Score karala tiyene 18,15,12,26, * ayi Mehema Vihiluwak Wenne ape team eka :(:shocked:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    ape standard bahala club level eka , eka thama lokuma awula competitive domestic level ekake na like IPL , bigbash ,ranjitrophy ,so international level eka ekka gahanna amarui :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕව මොනවද බන් කාටද මතක තියෙන්නෙ අපි දකුණු අප්‍රිකාවට ගියා කියල. සති දෙකෙන් ඕක අමතකයි.

    ඔස්ට්‍රේලියාවට 3-0 තියල ගහපු එකේ highlights ටිකක් බලපන් එතකොට ඔය අප්සට් ගතිය නැතිවෙනව. :yes:
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Chandimal wath sure karnan tiba eth uth catch miss karla pissu kelinwa
    bat karadith ane ithn ape animi bat karpu un overs tiyede puluwan un wage 6 ewwa ghana yanawa un hithan inne SA un abbagathyo kiyalda danne na
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    බැට් එකක් උස්සගන්න පණ නැති පෙන්දොන්ට මොන cricket ද බන්? අපේ උන් international මැච් එකේදිම practice වෙල ඒකෙන්ම experience ගන්න හදන්නෙ. ඒ trend එක දැන් නෑ. වෙන රට වල උන් පුලුවන් තරම් ඩොමෙස්ටික් ගහල ප්‍රක්ටිස් වෙල තමයි international ගහන්න එන්නෙ. අපේ top order එකේ සමහරු බැට් කරන කැත බලපන්. මුත්තයිය ගහනව ඊට වඩා බලන් ඉන්න ලස්සනයි. මැච් බලන එක අතෑරල වෙන hobby එකක් ‍තෝර ගන්න කාලෙ හරි.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    බැට් එකක් උස්සගන්න පණ නැති පෙන්දොන්ට මොන cricket ද බන්? අපේ උන් international මැච් එකේදිම practice වෙල ඒකෙන්ම experience ගන්න හදන්නෙ. ඒ trend එක දැන් නෑ. වෙන රට වල උන් පුලුවන් තරම් ඩොමෙස්ටික් ගහල ප්‍රක්ටිස් වෙල තමයි international ගහන්න එන්නෙ. අපේ top order එකේ සමහරු බැට් කරන කැත බලපන්. මුත්තයිය ගහනව ඊට වඩා බලන් ඉන්න ලස්සනයි. මැච් බලන එක අතෑරල වෙන hobby එකක් ‍තෝර ගන්න කාලෙ හරි.

    :(:(:(:(:(
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    බැට් එකක් උස්සගන්න පණ නැති පෙන්දොන්ට මොන cricket ද බන්? අපේ උන් international මැච් එකේදිම practice වෙල ඒකෙන්ම experience ගන්න හදන්නෙ. ඒ trend එක දැන් නෑ. වෙන රට වල උන් පුලුවන් තරම් ඩොමෙස්ටික් ගහල ප්‍රක්ටිස් වෙල තමයි international ගහන්න එන්නෙ. අපේ top order එකේ සමහරු බැට් කරන කැත බලපන්. මුත්තයිය ගහනව ඊට වඩා බලන් ඉන්න ලස්සනයි. මැච් බලන එක අතෑරල වෙන hobby එකක් ‍තෝර ගන්න කාලෙ හරි.

    ow bn Dan Nam team eka antimayi