SL Cricket

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ICC කියන්නේ cricket clubs එකතු වෙලා හදා ගත්ත පෞද්ගලික ආයතනයක් එකට රජටට අත දාන්න 100% ක් අයිතියක් නැහැ ,
    SLC එක පෞද්ගලික ආයතනයක්..

    ඒත් මෙතන තීන්නේ FIFA ලංකාවේ ban එක වගේ එකක් නෙමේ , FIFA ban කරේ ලංකවේ FSL එකේ වැරදි නිසා.
    ICC එකෙන් SLC ban කරලා තින්නේ රජයෙන් SLC එකට අත දාපු නිසා. රජටයට අයිතියක් නැහැ කාගෙවත් පෞද්ගලික දේවල් වලට අත දාන්න .

    උන් parliament එකේ රජයට අදාල නැති මඟුල් ගැන කියනවා , parliament එකෙන් කරන්න ඕන දේවල් කරන්නේ නැහැ.
    මේ දවස් වල ICC කියන එකේ ලංකවේ branch එක SLC එක අල්ලාගෙන බයිලා ගහනව රටේ parliament එකෙන් විසදන්න ඕන ප්‍රශ්න මුන් කවදාවත් කතා කරන්නේ නැහැ .

    ICC වගේ එකක් ඕන නම් අපිටත් හදා ගන්න පුළුවන් වෙන රට වල යාලුවෝ ටිකක් එක්ක එකතු වෙලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් ප්‍රසිද්ධ උනාම එකත් parliament එකේ මුන් කතා කරයි රටේ ප්‍රශ්න නැතුව
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඔන්න බලපන් Football වලට උනා වගේ අනිව cricket වලට කෙලවෙන පොටක් එන්නෙ. ඔය තියෙන ටිකටත් කෙල වෙයි. එකෙක්ට ලීග් එකක් ගහගන්න බැරි වෙයි. ලේකම් ඉල්ලා අස් වෙලා. එතකොට අනිත් උන්ටත් ඉල්ලා අස් වෙන්න බල කරනවලු sports minister.
    ළගදි කේස් එකක් ගියා ඒද දේශපාලන අත පෙවීම නෑ කියල ඔප්පු කරන්න කියල ඉස්සරහට තියෙන tournament වලට සත්කාරකත්වය දෙන්න නං? දැන් ඉතින් ඔක්කොම හබක් වෙන්න යන්නෙ

    View attachment 218298
    හෙහ් හෙහ් මතකනෙ කිවුව
     
    • Like
    Reactions: dayt0na

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    ICC කියන්නේ cricket clubs එකතු වෙලා හදා ගත්ත පෞද්ගලික ආයතනයක් එකට රජටට අත දාන්න 100% ක් අයිතියක් නැහැ ,
    SLC එක පෞද්ගලික ආයතනයක්..

    ඒත් මෙතන තීන්නේ FIFA ලංකාවේ ban එක වගේ එකක් නෙමේ , FIFA ban කරේ ලංකවේ FSL එකේ වැරදි නිසා.
    ICC එකෙන් SLC ban කරලා තින්නේ රජයෙන් SLC එකට අත දාපු නිසා. රජටයට අයිතියක් නැහැ කාගෙවත් පෞද්ගලික දේවල් වලට අත දාන්න .

    උන් parliament එකේ රජයට අදාල නැති මඟුල් ගැන කියනවා , parliament එකෙන් කරන්න ඕන දේවල් කරන්නේ නැහැ.
    මේ දවස් වල ICC කියන එකේ ලංකවේ branch එක SLC එක අල්ලාගෙන බයිලා ගහනව රටේ parliament එකෙන් විසදන්න ඕන ප්‍රශ්න මුන් කවදාවත් කතා කරන්නේ නැහැ .

    ICC වගේ එකක් ඕන නම් අපිටත් හදා ගන්න පුළුවන් වෙන රට වල යාලුවෝ ටිකක් එක්ක එකතු වෙලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් ප්‍රසිද්ධ උනාම එකත් parliament එකේ මුන් කතා කරයි රටේ ප්‍රශ්න නැතුව
    එහෙනම් Sri Lanka Cricket නැතුව Shammi & Puthrayo Cricket හරි වෙන මොනවහරි නමක් දාගෙන ගහන්න තිබ්බ. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නෑ. ලංකාවෙ සන්නාමය පාවිච්චි කරන එකක් ගැන නේ බං කතා කරන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ට කතා කරන්න අයිතියක් තියෙනව ඒ නිසා. මේක නිකංම නිකං පුද්ගලික සමාගමක් වෙන්නෙ නෑ. අන්න එහෙම වෙනව අර වගේ නමක් දාගෙන ඉන්නව නම් ලංකාවෙ කොඩියවත් යූස් නොකර.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,594
    1,857

    kohoma unath loku deyak aaye cricket naa niyamai
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    අමිත් ශා,ජයි ශා,අදානිලා ට ඕන විදිහට තමයි දැන් මේ රටේ දේවලුත් වෙන්නේ.. මුන් ලෝකේ බලවත්ම රට උනොත් මොකක් වෙයිද කියල මම මේ කල්පනා කරන්නේ
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,400
    2,097
    113
    ජය බන්දා ලොවේ... වැජබෙනවා ලොවේ ... අපි එනවෝ......
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    අම්මටසිරි

    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    මෙහෙම දෙයක් තියෙනව. SLC කියන්නෙ ICC එකෙන් fund වෙන ආයතනයක්. ඒක රජයේ දෙපාර්තමේන්තුවක් වගේ එකක් නෙමේ. රජයට හිතෙන හිතෙන මගුල් කරන්න බෑ.
     
    • Like
    Reactions: chami2015

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එහෙනම් Sri Lanka Cricket නැතුව Shammi & Puthrayo Cricket හරි වෙන මොනවහරි නමක් දාගෙන ගහන්න තිබ්බ. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නෑ. ලංකාවෙ සන්නාමය පාවිච්චි කරන එකක් ගැන නේ බං කතා කරන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ට කතා කරන්න අයිතියක් තියෙනව ඒ නිසා. මේක නිකංම නිකං පුද්ගලික සමාගමක් වෙන්නෙ නෑ. අන්න එහෙම වෙනව අර වගේ නමක් දාගෙන ඉන්නව නම් ලංකාවෙ කොඩියවත් යූස් නොකර.
    ලංකවේ රාජ්‍ය ලංඡනය නම් රජයට අයිති ,
    ලංකවේ නම වත් ,කොඩියවත් රජයට අයිති නැහැ ,

    අපිට උනත් තව cricket board එකක් හදාගෙන register කරන්න පුළුවන් එකට අපිට අපේ රටේ නම් භාවිත කරනන් පුළුවන් ඒක අපිට තීන අයිතියක් ඒකට රජය අදාල නැහැ .
    ICC වගේ එකක් හදා ගන්න ව ඊට පස්සේ එහෙම cricket board ටිකක් එකතු වෙලා වෙන රට වලත් ඉන්න . ඒක ඕන නම් කරන්න පුළුවන් දෙයක් .

    කියන නම කලින් registered නිසා Sri Lankan Lion Cricket වගේ නමක් දා ගන්න පුළුවන්.
    ICC නමත් කලින් registered නිසා වෙන නමක් දාගන්න වෙනවා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    ලංකවේ රාජ්‍ය ලංඡනය නම් රජයට අයිති ,
    ලංකවේ නම වත් ,කොඩියවත් රජයට අයිති නැහැ ,
    මේකෙ වැරැද්දක් තියෙනව මචං. මම කොහේහරි ඕක කළින් අහල තියෙනව. ලංකාවෙ නම පාවිච්චි වෙනව නම් ඒක රජයට අයිතියි. පොඩ්ඩක් හොයල බලපං.
    අපිට උනත් තව cricket board එකක් හදාගෙන register කරන්න පුළුවන් එකට අපිට අපේ රටේ නම් භාවිත කරනන් පුළුවන් ඒක අපිට තීන අයිතියක් ඒකට රජය අදාල නැහැ .
    ICC වගේ එකක් හදා ගන්න ව ඊට පස්සේ එහෙම cricket board ටිකක් එකතු වෙලා වෙන රට වලත් ඉන්න . ඒක ඕන නම් කරන්න පුළුවන් දෙයක් .

    කියන නම කලින් registered නිසා Sri Lankan Lion Cricket වගේ නමක් දා ගන්න පුළුවන්.
    ICC නමත් කලින් registered නිසා වෙන නමක් දාගන්න වෙනවා
    ඒක නම් ෂුවර් නෑ. මම හිතන්නෙ අපි ඔය කියනවට වඩා දෙයක් තියෙනව. මොකද IPL, LPL වගේ ටූනමන්ට් ගහන්නත් ICC එකෙන් අවසර ගන්නව. ICC එක කියන්නෙ නිකංම නිකං ආයතනයක් නම් එහෙම කරන්න ඕන නෑ නේ.
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    මේකෙ වැරැද්දක් තියෙනව මචං. මම කොහේහරි ඕක කළින් අහල තියෙනව. ලංකාවෙ නම පාවිච්චි වෙනව නම් ඒක රජයට අයිතියි. පොඩ්ඩක් හොයල බලපං.

    ඒක නම් ෂුවර් නෑ. මම හිතන්නෙ අපි ඔය කියනවට වඩා දෙයක් තියෙනව. මොකද IPL, LPL වගේ ටූනමන්ට් ගහන්නත් ICC එකෙන් අවසර ගන්නව. ICC එක කියන්නෙ නිකංම නිකං ආයතනයක් නම් එහෙම කරන්න ඕන නෑ නේ.
    SLC, ICC ඔක්කොම බිස්නස් බන්. ඒවා තනියෙන් ප්ලේයර්ස්ලා හදාගෙන තනියෙන් මැචස් ගහල ලාභ පාඩු උඩ දුවන ආයතන. Leagues වගේ.
     
    • Like
    Reactions: War Fighter

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,393
    1
    5,337
    113
    අම්මටසිරි

    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.

    මේ ලියවිල්ල ලංකාවෙ බහුතරයකයෙ දර්ශීය මතය.

    මේ ලියන අය international sports governing bodies වල rules/ regulations ගැන මොන අවබොධයක් වත් නෑ.
     
    • Like
    Reactions: Venux

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    මේ ලියවිල්ල ලංකාවෙ බහුතරයකයෙ දර්ශීය මතය.

    මේ ලියන අය international sports governing bodies වල rules/ regulations ගැන මොන අවබොධයක් වත් නෑ.
    හරි එහෙම rules/regulations වල හැටියට ඕන තරම් මුංට හොරා කන්න පුලුවන් නම් එහෙම සෙල්ලමක් ලංකාවට ඕන නෑ.
     
    • Like
    Reactions: War Fighter