Australia based gambling and Indian cricket board single handedly control entire sportThe ICC Board declared that Sri Lanka Cricket is in serious breach of its obligations, citing government interference in cricket governance.
LelAustralia based gambling and Indian cricket board power rise-up
ICC:
SL gov tries to break local cricket board corruption
ICC:
![]()
board eka elawanna oni but me widihata newei, dan hondai neh nagatta uparima 
dan kohomath ekai nee. infrastructure ekak hadala mula idan patan gatthanam hari
අනිවාර්යයෙන් ශම්මිට සපෝර්ට් ICC එක.අම්මටසිරි
හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
අන්න හරි ඒක තමයි මෙතැන වෙන්නෙ. ඕක දන්න නිසා තමයි ෂම්මිත් බය නැතුව ඉන්නෙ. උන්ව එලවන්න හැදුවොත් අපි ජාත්‍යන්තරයෙන් අයින් කරවනව, අයින් නොකර තිබ්බොත් හොරාකකා ඉන්නව.අනිවාර්යයෙන් ශම්මිට සපෝර්ට් ICC එක.
Jay Shah in action.