SL Cricket

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අම්මටසිරි

    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    විමල් වීරවංශ ද කිව්වේ???

    ICC ශම්මිට සපෝර්ට් සීන් එකක් නෙවෙයි... ඇමැතියා දන්නේ නෑ වැඩක් හරියට කරන්න... ඌට තිබ්බා පිස්සු කෙලින්න කලින් ICC එක්ක discusion එකකට යන්න... අතුරු පාලක මණ්ඩලයට එන උන් ගැන ICC එක කලින් දැනුවත් කරලා එකග කර ගන්න... අතුරු පාලනය කොච්චර කාලේකටද ඒ කාලෙදි මොනාද කරන්නේ මේ ඉන්න උන් අයින් කරන්න ඕන ඇයි කියලා විස්තර කරලා කරන දේට එකගතාවය ගන්න තිබ්බා...

    කොහෙද ඒව කරන්න බෑනේ... මොකද. හිටපු හොරු පන්නල අලුත් හොරු ටිකක් දාගෙන තමන්ට ගාණක් එන ගේමක් සෙට් කර ගන්න නේ දැඟලුවේ...

    ෆූට් බොල්, රග්බි suspend කර ගත්තෙත් ඔහොම තමයි...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Just drama..shammi සහ jay shah කියන්නේ යාළුවෝ. ඌව ප්‍රොටෙක්ට් කරන්න මේ සේරම. මේක තහනම් කරගත්තේ ශම්මිලා විසින්මයි. ගවර්මන්ට් එකට ඇඟිලි ගහන්න එපා කියලා මේ ශම්මිට ඉන්න දෙන්න කියන්න මේ මැසේජ් එක දෙන්නේ ජේ ශා. Lpl fixing league එක කරලා T 10 fixing league එක කරන්න ඉන්න ශම්මිව ජේ ශා එලවන්න දෙන්නේ නැහ. ඉන්දියන් බුකී කාරයන්ට ඕනේ විදිහට ප්ලේ කරන්නෙ මුන්.

    තහනම් උන එක හොඳයි. ඒත් ඕක ඩ්‍රාමා එකක් විතරයි. තහනම් කරගත්තේ ශම්මිලාම තමා. උන් දෙන මැසේජ් එක උන්ට අත තියන්න එපා කියන එක. ශම්මි බලයේ ඉන්නේ ඌ සල්ලිවලට ගත්ත ක්‍රීඩා සමාජ වලින්. ඔය club අයින් කරලා district ක්‍රමයකට ගියොත් ඇත්තටම ටැලන්ට් එකක් තියෙන සුදුසු අයට තැනක් ලැබෙයි.

    ශම්මිලාට බලය තියෙන්නේ බෝඩ් එක තියෙද්දි.අවුරුද්දක් හරි ගිහින් ශම්මිලා නැති බෝඩ් එකක් හදන්න පුලුවන්.ඒකට අනිත් රටවල සහයෝගය ඕනි.එහෙම ලැබුනොත් ජේශා ලට කරන්න පුලුවන් දෙයක් නෑ

    මිනිස්සු පාරට බස්සන්න හදන්නේ බන් අව්ස්සලා
    එකෙන් තමා උන්ට වාසිය දැන් බැස්සොත්

    jay-shah-e1575371294351.jpg

    ගව්රවයෙන් බුදු සරණයි
     
    • Like
    Reactions: Bart_Allen

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    ICC කියන්නේ cricket clubs එකතු වෙලා හදා ගත්ත පෞද්ගලික ආයතනයක් එකට රජටට අත දාන්න 100% ක් අයිතියක් නැහැ ,
    SLC එක පෞද්ගලික ආයතනයක්..

    ඒත් මෙතන තීන්නේ FIFA ලංකාවේ ban එක වගේ එකක් නෙමේ , FIFA ban කරේ ලංකවේ FSL එකේ වැරදි නිසා.
    ICC එකෙන් SLC ban කරලා තින්නේ රජයෙන් SLC එකට අත දාපු නිසා. රජටයට අයිතියක් නැහැ කාගෙවත් පෞද්ගලික දේවල් වලට අත දාන්න .

    උන් parliament එකේ රජයට අදාල නැති මඟුල් ගැන කියනවා , parliament එකෙන් කරන්න ඕන දේවල් කරන්නේ නැහැ.
    මේ දවස් වල ICC කියන එකේ ලංකවේ branch එක SLC එක අල්ලාගෙන බයිලා ගහනව රටේ parliament එකෙන් විසදන්න ඕන ප්‍රශ්න මුන් කවදාවත් කතා කරන්නේ නැහැ .

    ICC වගේ එකක් ඕන නම් අපිටත් හදා ගන්න පුළුවන් වෙන රට වල යාලුවෝ ටිකක් එක්ක එකතු වෙලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් ප්‍රසිද්ධ උනාම එකත් parliament එකේ මුන් කතා කරයි රටේ ප්‍රශ්න නැතුව
    එහෙනං ඉතින් ලංකාවේ නම, කොඩි, property පාවිච්චි කරන්න බෑ. ඔය ඔක්කොම ලන්කන් ගොබ්බයො ටික perform කරන්නේ නැති හින්ද. සනත් ඉන්න කාලේ interim එකක් දැම්මනං ICC උන් එන්නේ 'අනී ඕනි දෙයක් සුදූ, ඔයා කැමති දෙයක් කරන්න, අපිට වැදගත් ඕගොල්ලෝ generate කරන revenue එක' කියන්. දැන් වෙලා තියෙන්නේ SLC no value
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006
    113
    විමල් වීරවංශ ද කිව්වේ???

    ICC ශම්මිට සපෝර්ට් සීන් එකක් නෙවෙයි... ඇමැතියා දන්නේ නෑ වැඩක් හරියට කරන්න... ඌට තිබ්බා පිස්සු කෙලින්න කලින් ICC එක්ක discusion එකකට යන්න... අතුරු පාලක මණ්ඩලයට එන උන් ගැන ICC එක කලින් දැනුවත් කරලා එකග කර ගන්න... අතුරු පාලනය කොච්චර කාලේකටද ඒ කාලෙදි මොනාද කරන්නේ මේ ඉන්න උන් අයින් කරන්න ඕන ඇයි කියලා විස්තර කරලා කරන දේට එකගතාවය ගන්න තිබ්බා...

    කොහෙද ඒව කරන්න බෑනේ... මොකද. හිටපු හොරු පන්නල අලුත් හොරු ටිකක් දාගෙන තමන්ට ගාණක් එන ගේමක් සෙට් කර ගන්න නේ දැඟලුවේ...

    ෆූට් බොල්, රග්බි suspend කර ගත්තෙත් ඔහොම තමයි...
    mcn owa kalin himata karana thibba nam me tikawath eliyata enna na. mun dan gahanth gemak. ochara nondi wewei inna onada ochara geniune nam resign wennna thibba ne, ehama kara na, mokda othna pattama horu inna eka hodatama penawa. football ,rughy walith inna horu thami. ewage wadi saliyak yan nathi nisa kuwuruwatrh dan na.
     
    • Like
    Reactions: Janithsl88

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    World cup ekedi anthima team 2 thahanam karanawa kiwwa nam loweth mun thawa match ekak dekak gahanawa.😛
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    විමල් වීරවංශ ද කිව්වේ???

    ICC ශම්මිට සපෝර්ට් සීන් එකක් නෙවෙයි... ඇමැතියා දන්නේ නෑ වැඩක් හරියට කරන්න... ඌට තිබ්බා පිස්සු කෙලින්න කලින් ICC එක්ක discusion එකකට යන්න... අතුරු පාලක මණ්ඩලයට එන උන් ගැන ICC එක කලින් දැනුවත් කරලා එකග කර ගන්න... අතුරු පාලනය කොච්චර කාලේකටද ඒ කාලෙදි මොනාද කරන්නේ මේ ඉන්න උන් අයින් කරන්න ඕන ඇයි කියලා විස්තර කරලා කරන දේට එකගතාවය ගන්න තිබ්බා...

    කොහෙද ඒව කරන්න බෑනේ... මොකද. හිටපු හොරු පන්නල අලුත් හොරු ටිකක් දාගෙන තමන්ට ගාණක් එන ගේමක් සෙට් කර ගන්න නේ දැඟලුවේ...

    ෆූට් බොල්, රග්බි suspend කර ගත්තෙත් ඔහොම තමයි...
    accurate. But this is a major set back to what we were trying to get done. Arjuna is also a very questionable man to have that kind of power over SLC but it's better than Shammi and clan

    මිනිස්සු පාරට බස්සන්න හදන්නේ බන් අව්ස්සලා
    එකෙන් තමා උන්ට වාසිය දැන් බැස්සොත්

    jay-shah-e1575371294351.jpg

    ගව්රවයෙන් බුදු සරණයි
    දිගටම ban එක තිබ්බොත් හොදයි. දැන් SLC උන්ට පඩි ගෙවන්න funds එන්නෙත් නැතුව ඇතිනේ. මේක ගැන හරියට දන්න එකෙක් කියන්නෝ
    ------ Post added on Nov 10, 2023 at 10:04 PM
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    රාජ්‍ය මැදිහත් වීමක් ඕන නෑ කියලනේ ක්‍රිකට් බෑන් කරලා තියෙන්නේ. ඒකෙන්ම තේරෙනවනේ වැඩේ කරේ කවුද කියලා. ජේ ශාලත ශම්මිලව රකිනවනේ අන්තිමට බලන් යද්දි
     
    • Like
    Reactions: War Fighter

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    mcn owa kalin himata karana thibba nam me tikawath eliyata enna na. mun dan gahanth gemak. ochara nondi wewei inna onada ochara geniune nam resign wennna thibba ne, ehama kara na, mokda othna pattama horu inna eka hodatama penawa. football ,rughy walith inna horu thami. ewage wadi saliyak yan nathi nisa kuwuruwatrh dan na.
    ඉතිං මචං ICC එකට හිතෙනවා ඇති උන්ට කන්ට්‍රෝල් හොරව තියා ගන්නවා ඇමැතිගේ හොරාට මොකටද අපේ සල්ලි දෙන්නේ කියලා...

    ඇමැති genuine නම් කලින් propasal එක දීලා agree කරගන්න බැරි නෑ... ICC එකට ඕන වැඩිපුර ක්‍රිකට් මිනිස්සූ බලල ස්පොන්සර්ස් ලාගෙන් වැඩි ගාණක් හොයා ගන්න...

    අපිට පුලුවන්නම් අපේ ටීම් එක competitive කරන්න මේ මේ දේවල් කරන්න ඕන ඒකට ඉන්න පාලකයෝ හරි නෑ කියලා ඔප්පු කරන්න iCC එකෙන් උනත් එකගතාවය ගන්න තිබ්බා...

    ෂම්මි හොරු උනාට කොහේවත් ඔප්පු කරලා නෑ නේ... පාර්ලිමන්තුවේ කතා කර කර ඉන්නවා ඇර... ඉතිං කොහෙද ICC එකත් එක්ක discuss කරන්නේ...
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,758
    2,729
    113
    ලංකවේ රාජ්‍ය ලංඡනය නම් රජයට අයිති ,
    ලංකවේ නම වත් ,කොඩියවත් රජයට අයිති නැහැ ,

    අපිට උනත් තව cricket board එකක් හදාගෙන register කරන්න පුළුවන් එකට අපිට අපේ රටේ නම් භාවිත කරනන් පුළුවන් ඒක අපිට තීන අයිතියක් ඒකට රජය අදාල නැහැ .
    ICC වගේ එකක් හදා ගන්න ව ඊට පස්සේ එහෙම cricket board ටිකක් එකතු වෙලා වෙන රට වලත් ඉන්න . ඒක ඕන නම් කරන්න පුළුවන් දෙයක් .

    කියන නම කලින් registered නිසා Sri Lankan Lion Cricket වගේ නමක් දා ගන්න පුළුවන්.
    ICC නමත් කලින් registered නිසා වෙන නමක් දාගන්න වෙනවා
    මොංගල්ද බං. Sri Lanka කියන්නෙ ජනතාවට අයිති දෙයක්. ඒ කියන්නෙ රජයට.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එහෙනං ඉතින් ලංකාවේ නම, කොඩි, property පාවිච්චි කරන්න බෑ. ඔය ඔක්කොම ලන්කන් ගොබ්බයො ටික perform කරන්නේ නැති හින්ද. සනත් ඉන්න කාලේ interim එකක් දැම්මනං ICC උන් එන්නේ 'අනී ඕනි දෙයක් සුදූ, ඔයා කැමති දෙයක් කරන්න, අපිට වැදගත් ඕගොල්ලෝ generate කරන revenue එක' කියන්. දැන් වෙලා තියෙන්නේ SLC no value
    ලොකුම අව්ල ඔය එකක් වත් එනේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි ඕවට වියදම් කරන එක , ලංකාවේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි stadiums හදන්න , ඒවාට යන වෙන වැඩ වලට වැඩක් නැති පාරවල් , යටිතල පහසුකම් හදන්න වියදම් කරන එක ,

    කෙනෙක් ඉන්නවා නම් ලංකවේ circket බලන්නේ නැති , ඒත් ඒ කෙනා ගෙවන බදු සල්ලි ඒ කෙනාට අදාල නැති circket වෙනුවෙන් වියදම් කරනවා ,ඒක ලොකු ප්‍රශනයක් .

    ලංකාව quatar වගේ සල්ලි අහක දාන්න සල්ලි තීන රටවල් නෙමේ .
     
    • Like
    Reactions: War Fighter

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    ලොකුම අව්ල ඔය එකක් වත් එනේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි ඕවට වියදම් කරන එක , ලංකාවේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි stadiums හදන්න , ඒවාට යන වෙන වැඩ වලට වැඩක් නැති පාරවල් , යටිතල පහසුකම් හදන්න වියදම් කරන එක ,

    කෙනෙක් ඉන්නවා නම් ලංකවේ circket බලන්නේ නැති , ඒත් ඒ කෙනා ගෙවන බදු සල්ලි ඒ කෙනාට අදාල නැති circket වෙනුවෙන් වියදම් කරනවා ,ඒක ලොකු ප්‍රශනයක් .

    ලංකාව quatar වගේ සල්ලි අහක දාන්න සල්ලි තීන රටවල් නෙමේ .
    ඔය කෑලි තමා බන් හරියට දන්නේ නැත්තේ. යටි තල පහසුකම් වැඩි කරන්න කියල ICC උන් වෙනම සල්ලි දෙනවද දන්නේ නෑ international stadium හදන්න. මන් 'හිතන්නේ' ICC උන් match එක දවසට stadium එක rent out කරන එකෙන් පිට ඔව්වට වෙනම ගෙවන්නේ නෑ කියල. sure නෑ හැබැයි. හැබැයි එහෙමනං එක්කෝ SLC එකෙන් ground maintainance කරන්න ඕනි. නැත්තන් treasury එකෙන් ground maintain කරලා ඉදල හිටලා match එකකට ground එක rent out කරන එකනං මෙලෝ වැඩකට නැති වැඩක් වගේ. දන්න එකෙක් නැද්ද දන්නේ නෑ මෙව්වා ගැන
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය කෑලි තමා බන් හරියට දන්නේ නැත්තේ. යටි තල පහසුකම් වැඩි කරන්න කියල ICC උන් වෙනම සල්ලි දෙනවද දන්නේ නෑ international stadium හදන්න. මන් 'හිතන්නේ' ICC උන් match එක දවසට stadium එක rent out කරන එකෙන් පිට ඔව්වට වෙනම ගෙවන්නේ නෑ කියල. sure නෑ හැබැයි. හැබැයි එහෙමනං එක්කෝ SLC එකෙන් ground maintainance කරන්න ඕනි. නැත්තන් treasury එකෙන් ground maintain කරලා ඉදල හිටලා match එකකට ground එක rent out කරන එකනං මෙලෝ වැඩකට නැති වැඩක් වගේ. දන්න එකෙක් නැද්ද දන්නේ නෑ මෙව්වා ගැන
    කළු සුද්දෝන්ට් පු$ දෙන්න හදපු පොදු රාජ්‍ය මණ්ඩලීය එකට එහෙම සල්ලි තනිකර අහක බදු සල්ලි රටේ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,167
    164,253
    113
    එකමත් එක රටක
    මිනිස්සු පාරට බස්සන්න හදන්නේ බන් අව්ස්සලා
    එකෙන් තමා උන්ට වාසිය දැන් බැස්සොත්

    jay-shah-e1575371294351.jpg

    ගව්රවයෙන් බුදු සරණයි
    මේ ඩස්පය ගේ කඩ්ඩ අහල තියනවද ?
     
    • Haha
    Reactions: HAneo