පිලිගන්නවනම් පිලිගනින්.නෑත්තම් නිකන් හිටහන්.
මම අවුරුද්දට මාතලෙ ගියෙ වෑන් එකක.
මම ගියෙ කුරුනෑගල හරහා නුවරට ගිහින් එතනින් මාතලෙට.
කුරුනෑගල පටන් අරන් ටිකක් දුර යදිදි ටිකක් විතර ලොකු කෑලෑවක් හම්බෙනවා.
පාර අයිනෙ බෙලි මල් එහෙම විකුනන්න තියනව.
මම බෙලි මල් එකක් හකුරු කෑල්ලක් කන්න වාහනෙ නෑවෑත්තුවා.
බෙලි මල් එක බිබි ඉද්දි මාර ස්පීඩ් එකෙන් කෑරිරා ගිටි එක ගියා.
සිල්වර් වගෙ කලර් එකක් තමා කාර් එකෙ පෙන්ට් එක.
මාර ලස්සනයි.

ADO NIYAMA WAHANE TAMAI.. BARA GANKA WENAWA ATI NE LANKAWATA GEENNANNA!![]()
anna pachayak gahuwa..
carrera gt? boru kiyanna epa ban... ipadunu daa indan hitiya kurunegala koheda carrera gt... Malagamuwage gedara nam Celica GT 2k tiyanawa lol
not sure weather a carrera GT or not but there is a porsche here in kurunegala.
many of my friends have seen it,belongs to a lady






![]()
dan Lankawey thiyana fastma car 1ka mokak da?![]()



What about Junior's Aston Martin ? Fast car....




anna pachayak gahuwa..
carrera gt? boru kiyanna epa ban... ipadunu daa indan hitiya kurunegala koheda carrera gt... Malagamuwage gedara nam Celica GT 2k tiyanawa lol


not sure weather a carrera GT or not but there is a porsche here in kurunegala.
many of my friends have seen it,belongs to a lady
prices danne nehe.
second hand Ferrari ekak arjuna import kara wage mekath ehema ekak wenna puluwan.
anith eka hummer,laraki,camaro,aston martin,ferrari thiyana lankawe oka thiyenna berida?