Sl geek පොරක් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,310
    20,883
    113
    Porakda nadda kiyala nam danne na.. habai mu GeelSL kiyala Daraz eke arahe mehe karana business eka nam thani wanchawa. muge laga stocks nathi badu walath Stocks thiyanawa kiyala boruwata inventiry danawa. COD dammoth shape... kalin pay karoth mu order eka cancel karanneth na auto cancel wenakal thiyala thiyanawa. auto cancel wela card ekata refund weddi hari ithin.. mu e wage kapatiyek

    muge shop ekata katha karala owa ahuwama muta mala paninawa. phone answer karana kella stocks thiyanawada ahuwama boru kiyanawa. ekata bannama ita passe mu call aran customer ta tharjanaya karanawa... phone answe karanne uge GF wenna athi.

    saralawama pissu huththek
    අඩේ... මම පොරක් කියල හිතන හැම එකාම වගේ මේ වගේ වංචා කරන උන් කියලා පස්සේ දකිනවා. කළකිරෙනව බං මේවා ඇහුවම.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,525
    5,467
    113
    Colombo
    sl geek කලින් එච්චර ඩයල් එකක් නෙවෙයි කියලා හිතුවට දැන් එක විදියක පොරක් වගේ පේනවා නේ. මගේ අවුලක් ද මන්දා :confused::eek:


    ඔය චනුක්ස් බ්‍රෝ කියන එකායි ගීක් එකායි ලොකු සීන් දාන්නේ මේ හුජ්ජ එවුන්ට ඒවා ලොකු කජ්ජවල්....යකෝ උන් දන්න මගුල..සූටින් කෑලි කයල දීලා පොරවල් වෙලා දඟලනවා ලොකු සීන් දාලා..බලපන් අර චනුක්ස් කියන එකා ටියුටෝරියල් කියලදෙන්න ගියාාම උගේ කපටිකම කියන්නේ කරන විදිය හරියටම කියන්නේ නැහැ. පොඩ්ඩක් කියනවා පස්සේ කියනවා මහන්සියෙන් හොයාගන්න ඕනලු ඌ කැමති නැහැ ඌගේ ලෙවල් එකට වෙන එකෙක් එනවට වගේ සීන් එකක් තියෙන්නේ...මුන දිහා බැලුුවම පේනවා කැරි ආත්මාර්ථකාමියෙක් කියලා...ලොකුවට අවුඩි පෙන්නන්නේ..ඇයි බන් ලංකාවේ අවුඩි නැද්ද..යූස් කරපු අවුඩි පෙන්නන්නනේ...අනික උගේ කියන්නේ ඊ මනි කරන එවුන් කරන්නේ හොර බොරුු වංචාවලු..අහපල්ල උගේ වීඩියෝ..එහෙනම් ඌත් කරන්නේ වංංචාව තමයි...

    යකූ මූ මේ හොදට කතා කරන්නේ.
    චැනල් එකේ පොන්නයෙක් වගේ කතා කරන හින්දා අප්පිරියාවට මම බලන්නේ නෑ.
    මූ අර චනුක් ගොනාට වඩා හොදයි
    සිරා බන් මූ චැනල් එකේදී සිරා පොන්නයෙන් වගේ කතා කරන්නේ....අප්පිරියයි බලන්නත්...
    ------ Post added on Sep 27, 2021 at 3:23 PM
     
    • Haha
    • Like
    Reactions: lilman and Gaash

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,525
    5,467
    113
    Colombo
    sl geek කලින් එච්චර ඩයල් එකක් නෙවෙයි කියලා හිතුවට දැන් එක විදියක පොරක් වගේ පේනවා නේ. මගේ අවුලක් ද මන්දා :confused::eek:


    මුන් තාම ඕලේවල් කරලා රිසාල්ට් එනකන් ඉන්න ඩයල් දෙකක් වගේ....ගීක් කාරයා පපුව පුම්බන් ඉන්නේ ඕකා හුස්ම හිරවෙලා මැරෙනවා..

    sl geek කලින් එච්චර ඩයල් එකක් නෙවෙයි කියලා හිතුවට දැන් එක විදියක පොරක් වගේ පේනවා නේ. මගේ අවුලක් ද මන්දා :confused::eek:


    මූව ගෙදරින් දොට්ට දාපු එකෙක්ද කොහෙද? ඔක්කොම අකුලන් ඇවිත් තියෙන්නේ....
    ------ Post added on Sep 27, 2021 at 3:31 PM

    chanux pakayawa nan penna ba moda hukannek,,
    චනුුක්ස් පකයා කැරි ආත්මාර්තකාමී පුකෙක් බන්...ලොරි ටෝක් දෙන හුත්තෙක්...
    ------ Post added on Sep 27, 2021 at 3:41 PM
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සරහට මාක් ඈස් අයිය වගෙ ලොකු ස්ටුඩියෝ එකක් හදල ලොකු වීඩියෝ කරනන ගත්තම ඔය කුහක කතා කියන අයට හොඳටෝම රිදෙයි
     
    • Like
    Reactions: B.Chat

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    sl geek කලින් එච්චර ඩයල් එකක් නෙවෙයි කියලා හිතුවට දැන් එක විදියක පොරක් වගේ පේනවා නේ. මගේ අවුලක් ද මන්දා :confused::eek:


    හප්පට ඒ පොඩි මල්ලි ගීක් අයියගෙ ස්ටුඩියෝව බලන්න ගිය අවුරුද්දෙ ඇපොයිමන්ට් එක දාල තියෙන්නේ.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,864
    113
    අඩේ... මම පොරක් කියල හිතන හැම එකාම වගේ මේ වගේ වංචා කරන උන් කියලා පස්සේ දකිනවා. කළකිරෙනව බං මේවා ඇහුවම.
    mun porawal kiyala hithana eka nawaththapan. mama mugen badu order kare mokek unath podi kollekne, gemak gahanawane kiyala hithala. anthimata hujja kollekgen banum ahannath una sallith gewala.. lock down nathnam hoyan gihilla kana palanawa okage.

    mun hodai podi unta magic pennanna
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    හෙනම බකපන්ඩිත ඩයල් එකක් තමා... ගෙරි 2000 පස්සේ ඉපදුන උන්.. මුගේ ෆෑන් බේස් එකත් ගු 70 යි..

    හැබැයි මිනිහා ගේමක් ගහගත්තා.. ඒ අතින් පොරක්..
    උගේ වීඩියෝ එන්න එන්නම Quality උනා

    *හොරකම්, වංචා නොදනී...
    චානුක්ස් නම් හොරෙක් කපටියෙක්, අලි පුක් කාරයෙක් :yes:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,836
    21,071
    113
    :love: :(
    30000 padiyen kohoma karanna da
    බුදු සරණයි chanux


     
    Last edited:
    • Like
    Reactions: B.Chat