mp3_245 said:Wowwwwwww...
AL1717, GAYANDILANGA,
ninenet9 Maru wede machan...niyamai....
ela machan...
mp3_245 said:Wowwwwwww...
AL1717, GAYANDILANGA,
ninenet9 Maru wede machan...niyamai....
m3pium said:gayandilanga,AL1717 සහ ninenet9 ට ගොඩාක් ස්තූතියි!!!!!!!
![]()
mediya said:AL1717, GAYANDILANGA saha ninenet9 mage awanka sthuthiya Jothi samarum geetha upload kalaata .. mamath nathi ewa thiyanawanam balala gannam. oba thidenaata jaya
Madhubala said:A great work. Thank you - AL1717 GAYANDILANGA and
ninenet9
ronsilva said:මගේ හදවතේ ගැඹුරුම තැනින් මතුවෙන ආචාරය මා මේ අවස්තාවේ පුද කර සිටිනවා ගයාන් මල්ලිට...තමන්ගේ වටිනා කාලයත්...ශ්‍රමයත් කැපකරලා ඊයේ මුලු දවස පුරාම ජෝති අනුස්මරණ උපහාරයට ඔහුගේ ගීත 100 ක් ලබාදෙමින් කල අගනා මෙහෙවරට......
ඒ එක්කම මම ස්තුති වන්ත වෙනවා AL1717 සහ NINENET9 යන සහෝදරවරුන්ටත් මෙම උපහාර ගී එකතුව එළි දක්වන්නට මුලු හදවතින්ම ගයාන් මල්ලිට සහයෝගය දෑක්වුවාට.........
බලන්න ජෝතිගෙත්..මයිකල් ජැක්සන්ගෙත් අතර අප කවුරුවත් ගැඹුරින් හිතුවෙ නැතිවුනාට තිබුන එක ඇදහිය නොහැකි පෑහීමක්... ජෝති මීට අවුරුදු 22 කට පෙර මෙලොවින් සමුගත් දිනයේම මයිකල් ජැක්සනුත් ඔහුගේ රසිකයන්ගෙන් සමුගෙන වෙන්ව යාම...
ජෝති සිංහල සංගීතයේ තැබු "ජනප්‍රිය ප්‍රේම් ගීතයේ සලකුන" අදටත් කිසිදු අයුරකින් පලුදු නොවී අප හදවත් තුල සදා නොමියෙන සේ සනිටුහන් වී තිබෙනවා.......
අපේ ජෝතිත් ඇමෙරිකාවේ ඉපදී සිටියා නම් අද ඔහුත් විශ්වය පුරා ප්‍රචලිත වූ මිනිස් සලකුණක් බවට පත්වෙනවාට කිසිදු සැකයක් නැහැ.....
mediya said:
mekada danne naa oya hoyana sinduwa ... meka nemei nam samaa wenna.
Maa Hade Sithum - D'tap Feat. Dinusha
sandun thilaka said:Niyamai .. godak honda wedak...
godak sathutui oya thundena karapu sevayata...
e wagema bohoma isthuthiy, mage langa nethi sindu man gaththa...
Gayya, AL1717 & ninenet9 sahorawaru thundenatama mage acharaya..
Shiwantha said:Jothige sindu walata bohomathma sthuthi gayandilanga,AL1717 & ninenet9 kattiyatama
niyamai machan wadenam![]()
Shiwantha said:http://www.elakiri.com/forum/showpost.php?p=3593294&postcount=13988
shiwanthaya deela thiyenne

ninenet9 said:Rangiri Sri Lanka Radio
Apitma Gelapena Sinhala Radio Channel Ekak. Choka Baila Channel Walin Ainwela Meka Ahala Balanda
(Me Welawenam Pirith Yanne. )

TearDrop said:අපගේ ආදරණීය ජෝතිපාල කළාකරුවා ගැයූ ගීත 100ක් අපේ ත්‍රෙඩ් එකට ඇතුලත් කරන්න කියලා පොඩි අදහසක් ආවා.ඉතින් මේ සියළුම ගීත බෙලෙක්ක සංගීතයෙන් තොර බව කරුණවෙන් සලකන්න..
(අමරණීය කළාකරුවණනී මේ ඔබ සිහිකිරීම පිණිසයි )
/quote]
Gayan Dilanga, ninenet9 , AL1717...
oya thundenaa ekathuwelaa e amaraneeya madura katahanda me thread eka puraa ada dinaye ,nimnaada nanwala thiyena hati harima prasansaneeyai...
udaara chethanaawakin kala me kaaryaya mama mahath gaurawayakin agaya karanawa..oyaala thun denaatama godaak sthuthi...
tnx nangiyo comments ekata mama danna widiyata jothi songs 1000 kata wada kiyala thiyenawa ithin mage langa songs 730 withala thiyenawa mama ahala nethi songs thawa koitharam athida.. eth wisheshama deya thamai original ewa hoyaganna eka.. ithin meka hugak ayata prayojana wei kiyala hithuwa..
jothi sada amaraneeyai..
NoWayOut said:Thanks Gayan Dilanga, ninenet9 , AL1717 & Renesas for all the great work in past couple of days. Keep it up bros.
ronsilva said:සුභාවිත ගීත කලාවේ "සිංහල සලකුණ" ......"හෙල සංගීතයේ යශෝරාවය"....
අමරදේවයාණන්....
ඔහු විසින් ගයන ලද ..... ජීවත්වන තුරාවට අප සිත්සතන්හී රාව නිම්නාද නන්වන ලද සදාතනික ගීතාවලියක් අපට අසන්නට් අවස්තාව ලබා දුන් "SriLankan life" කාලයකින් මා හදවතින්ම වින්ද උසස් තත්ත්වයේ රුපවාහිනී වැඩසටහනක් බව නොකියාම බැරිය.....
අමරදේවයන් ගෙන්වා ඔහුට උපහාර දක්වා... සිනමා, ගීත, සාහිත්‍යය යන තෙවැදැරුම් කලාවන්ට සම්බන්ඬ වියතුන් හා කතිකාවතේ යෙදෙමින් විකාශය වු ඒ හෝරා කීපය මා සිත තදින්ම ඇඳ බැඳ තබා ගත්තා කීවොත් නිවැරදිය.
කැමැති කෙනෙකුට රස විඳින්නට මා එම වැඩසටහන මෙහි පල කරමි...
පහත සඳහන් link එක click කරන්න.......
http://www.samiratv.com/index.php?p=tvprogram&vpid=225&veid=3686
welcum nagam3pium said:Me song eka mamath gathhta aiye godaak Sthuthi.......
ela dan hariZeus said:Shiwantha ayiye oyage inbox eka full
Ok danata special mukut na
Thnx karapu hama udavvakatama![]()
මේ වැඩේට උදව් දීලා සින්දු අප්ලෝඩ් කරපු හැමදෙනාටම ස්තූතියි ...අපගේ ආදරණීය ජෝතිපාල කළාකරුවා ගැයූ ගීත 100ක් අපේ ත්‍රෙඩ් එකට ඇතුලත් කරන්න කියලා පොඩි අදහසක් ආවා.ඉතින් මේ සියළුම ගීත බෙලෙක්ක සංගීතයෙන් තොර බව කරුණවෙන් සලකන්න..
(අමරණීය කළාකරුවණනී මේ ඔබ සිහිකිරීම පිණිසයි )
