SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
මේකත් ඕනේ තියනවනම්



සරදම් කතා පවසන්න එපා
හිත පිච්චෙන පදවැල් ගොතනු එපා
පිටිපස්සෙන් ඇවිදින් කෝළං කරා
ගිනියම් ඇස් ළංකර බලන හොරා

මෝරන ප්*රේමයකී
සීත දුරුත්තේහී //

රට්ටු කතා හැදුවාදෙන්
මංගල පෝරු සදන්
තැල්ල ගෙනත් පළඳාලන්

මී බිඳු වෑහේවී
අත්තටු ලියලාවී //

ඔටිටු වෙලා මොකදෑ දැන්
මංගල පෝරු සදන්
තැල්ල ගෙනත් පළඳාලන්

සීගිරි පියගැට පෙළින් ගලායන

සීගිරි පියගැට පෙළින් ගලායන

සිහින දොරින්
අසිපත සිඳුනා ගෙලට කලින්
කැටපත් පවුරකදෝ පෙම ලීවේ
නුඹේ කඳුළු කවි වෙලා ආලක මන්දාවේ

කඳුළැල්දෝ මේ කලා වැවට බැස එන්නේ
සුසුමින්දෝ සීගිරි ගල සොලවන්නේ
පෙම මෝදුවී සිතුවම් වල ඇඳේ

ආලක මන්දාවේ
නෙළුමක් සේ නුඹ සිත් දිය බැස කිමිදෙන්නේ
නෙත කිම්දෝ මීන හැඟ=ම් දෙන්නේ

පිණි සාටකේ දෙකොපුල් ගංදෑලේ
ආලක මන්දාවේ


රචනය - වසන්ත දුග්ගන්නාරාළ
සංගීතය සහ ගායනය - නාලක අංජන කුමාර
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
මේකත් ඕනේ තියනවනම්


සීගිරිය ගිරි මුදුන්
සරසන අප්සරාවියන්
මට කිම උඩට උඩු වියන්
නුඹෙ පෙම සෙවන දෙන බැවින්

කැටපත් පවුර ළඟ ඉඳන්
නෙත් කරකවා දෙන බැලූම්
මට කිම ශිලා වල ලියුම්
තිබියදි නුඹගෙ පෙම් හසුන්

ගිරිහිස මුදුනෙ දෙන ගිගුම්
රජ කුල සිරිත සිහි කරන්
මට කිම සිහිනයක පවන්
සිහිලයි නුඹ හෙළන සුසුම්



රචනය - වසන්ත දුග්ගන්නාරාළ

සංගීතය - ප්*රදීප් බෝගහවත්ත

ගායනය - ප්*රියනාත් රත්නායක
 

Vipz

Member
Apr 1, 2007
652
0
0
41
Aussie
ceylonSCL said:

couples songs - part 4

Sanda Diya Deuwa - Asanka n Malani Bulath
http://www.sendspace.com/file/02br4q

Andura Iki Bindina - Asanka n Nirosha
http://www.sendspace.com/file/mgfnjl

Etha Indan Atha Wanana - Chanda n Nirosha
http://www.sendspace.com/file/3nhic0

Mey Kandulu Thotupolai - Chanda n Subhani Harshanee
http://www.sendspace.com/file/7x5cq7

Mey Tharam Kanduluwel - Divulgane n Deepika
http://www.sendspace.com/file/g2a78c

Mudu Moone - Divulgane n Deepika
http://www.sendspace.com/file/2p13ix

Nelanna Beri Durin Pipee - Divulgane n Deepika
http://www.sendspace.com/file/vnrw72

Bindu Bindu Mal Wesse - Edward Jayakodi n Punya Heendeniya
http://www.sendspace.com/file/35l1o2

Sikuru Tharuwa Reaye - Edward Jayakodi n Charitha
http://www.sendspace.com/file/vn3778

Wihanga Thudin - Edward Jayakodi n Nirosha
http://www.sendspace.com/file/429j7j

Mal Muthulel - Jagath n Uresha
http://www.sendspace.com/file/1yzsm0

Thun Sitha Dahan Gathawena - Kamal n Neela
http://www.sendspace.com/file/wemerz

Unmaada Vuu Premaadare - Kamal n Damayanthi Jayasooriya
http://www.sendspace.com/file/zqgcwn

Dase Mal Vile - Damayanthi Jayasooriya n Rohana Siriwardhana
http://www.sendspace.com/file/x7qfnm

Obata Hora Oba - Damayanthi Jayasooriya n Rohana Bogoda
http://www.sendspace.com/file/tao400


n Moooooooore 2 cum










Niyamai dear............thnx a lot
 

nicekaushi

Member
Dec 19, 2007
1,826
6
0
Kegalle
ceylonSCL said:
dats all gud machan cus u, madhu n others hlpd me a lot bro, i mean A LOT. so, a BIG THANK 4 every one who chipped in to make dis MONSTROUS THREAD n DA BEST THREAD EVER, hats off guys!

vel, "couples songs part 5" mama post kala machan n dats gonna b da last part n thr r 65 sumtin songs thr n hope dat ppl like it machan :lol: :lol: :lol:
ela
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
මේකත් ඕනේ තියනවනම්



නුඹ යන්න ගියා
මට එන්න නොහැකි ඈතක
අනේ ඉතිං කාටද මං දුක කියන්නෙ
කාටද මේ කඳුළු දෙන්නෙ

ඔබ තරමට ළංවූ කෙනකුන් සිටියාද නොවේ
ඔය තරමට ඈතට ගියාම කොහොමද ඉවසා ඉන්නේ
කඳුළු බිංදු වද දන්නේ

පාර තොටේ හුදකලාව පය ඔසවමි
ඇඟිලි තුඩට පහස දෙන්න නුඹේ ඇඟිලි තුඩු හොයාන
ආකාසේ දහසක් ඇස් නුඹද බලමි

ඔය වගේ නිල් දෑසක් සොයා ගන්න වෙන වෙහෙසක්



රචනය - වසන්ත දුග්ගන්නාරාළ

සංගීතය -
සමන්ත පෙරේරා

ගායනය - මොරිස් විජේසිංහ
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
මල්ලි මච්ංලා මම ඉල්ලන සිංදු උඹලා ගාව නැද්ද


කොන්ක්*රීට් වනන්තරේ

අපි ගෙදර යමුද සොඳුරී
මේ වනන්තරෙන් පිටවී
අතු හරිත රිකිලි වෙනුවට
ඝන සිමෙන්තියෙන් වටවුන
මේ වනන්තරෙන් පිටවී

අපි ගෙදර යමුද සොඳුරී
සීත සුළෙඟ් ගියා වීසිවී
මම බලා හිදිමි වැතිරී
මේ වනන්තරේ දොරකඩ ළඟ

සොර සතුන් බෝය සොදුරී
අපි සටන් කළොත් පරදී
ගම් දොරට පාර වරදී

වෙස්සන්තර කමට හාදවී
විෂ කොළඹ ඇවිත් තනිවී
මහ සෙනඟ පිරුණු වීදිය මැද
මට මියෙන්න බෑ තනිවී

අපි ගෙදර යමුද සොදුරී
මේ වනන්තරෙන් පිටවී



රචනය - වසන්ත දුග්ගන්නාරාළ

සංගීතය - ගුණදාස කපුගේ

ගායනය - ජානක වික්*රමසිංහ
 

udesh1115

Member
Oct 2, 2006
576
0
0
Sri Lanka
pads said:
මේකත් ඕනේ තියනවනම්



නුඹ යන්න ගියා
මට එන්න නොහැකි ඈතක
අනේ ඉතිං කාටද මං දුක කියන්නෙ
කාටද මේ කඳුළු දෙන්නෙ

ඔබ තරමට ළංවූ කෙනකුන් සිටියාද නොවේ
ඔය තරමට ඈතට ගියාම කොහොමද ඉවසා ඉන්නේ
කඳුළු බිංදු වද දන්නේ

පාර තොටේ හුදකලාව පය ඔසවමි
ඇඟිලි තුඩට පහස දෙන්න නුඹේ ඇඟිලි තුඩු හොයාන
ආකාසේ දහසක් ඇස් නුඹද බලමි

ඔය වගේ නිල් දෑසක් සොයා ගන්න වෙන වෙහෙසක්



රචනය - වසන්ත දුග්ගන්නාරාළ

සංගීතය -
සමන්ත පෙරේරා

ගායනය - මොරිස් විජේසිංහ


mewa read karanne kohomada...?
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
ceylonSCL said:
couples songs - part 2

Maala Pabalu wel - Amaradewa n'
http://www.sendspace.com/file/dlw9ca

Pahaloswaka Sanda Paayan wenne - Amaradewa n'
http://www.sendspace.com/file/wlb2gb

Rena Bambaru - Amaradewa n
http://www.sendspace.com/file/9ivnao

Sandun Gase - Amaradewa n
http://www.sendspace.com/file/8oks79

Aadaraye - Amarasiri Peiris n Nirosha
http://www.sendspace.com/file/bt83zr

Neka Uyan - Amarasiri Peiris n Pradeepa Dharmadasa
http://www.sendspace.com/file/jia86e

Snehaye Nagarayai - Amarasiri Peiris n
http://www.sendspace.com/file/2v7o99

Amara Pem Latawe - Jothi n Anjaline
http://www.sendspace.com/file/hiy7zx

Chandrame Rea Paaya Aawa - Jothi n Sujaatha
http://www.sendspace.com/file/ucdz3f

Denna Priye - Jothi n Lata
http://www.sendspace.com/file/9m3c26

Paata Podak Thilaka Laa - Jothi n Anjaline
http://www.sendspace.com/file/ermpwz

Sonduru Gammane Mey - Jothi n GSB Rani
http://www.sendspace.com/file/yf6i4r

Sudu Paata Meedum Galala - Jothi n Anjaline
http://www.sendspace.com/file/u5gl54

Susudu Rella Wella - Jothi n Lata
http://www.sendspace.com/file/x7tlj9


Enjoy these n more vil b cum soon!





thanks malli machan mamat gatha
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
mata kawru hari ~~~Rookantha Gunathilake~~~ ge ~~~"Aadara Mage Jesuni"~~~~ sinduwa hoyala denna plz
 
Status
Not open for further replies.