මේකත් ඕනේ තියනවනම්
සරදම් කතා පවසන්න එපා
හිත පිච්චෙන පදවැල් ගොතනු එපා
පිටිපස්සෙන් ඇවිදින් කෝළං කරා
ගිනියම් ඇස් ළංකර බලන හොරා
මෝරන ප්*රේමයකී
සීත දුරුත්තේහී //
රට්ටු කතා හැදුවාදෙන්
මංගල පෝරු සදන්
තැල්ල ගෙනත් පළඳාලන්
මී බිඳු වෑහේවී
අත්තටු ලියලාවී //
ඔටිටු වෙලා මොකදෑ දැන්
මංගල පෝරු සදන්
තැල්ල ගෙනත් පළඳාලන්
සීගිරි පියගැට පෙළින් ගලායන
සීගිරි පියගැට පෙළින් ගලායන
සිහින දොරින්
අසිපත සිඳුනා ගෙලට කලින්
කැටපත් පවුරකදෝ පෙම ලීවේ
නුඹේ කඳුළු කවි වෙලා ආලක මන්දාවේ
කඳුළැල්දෝ මේ කලා වැවට බැස එන්නේ
සුසුමින්දෝ සීගිරි ගල සොලවන්නේ
පෙම මෝදුවී සිතුවම් වල ඇඳේ
ආලක මන්දාවේ
නෙළුමක් සේ නුඹ සිත් දිය බැස කිමිදෙන්නේ
නෙත කිම්දෝ මීන හැඟ=ම් දෙන්නේ
පිණි සාටකේ දෙකොපුල් ගංදෑලේ
ආලක මන්දාවේ
රචනය - වසන්ත දුග්ගන්නාරාළ
සංගීතය සහ ගායනය - නාලක අංජන කුමාර
සරදම් කතා පවසන්න එපා
හිත පිච්චෙන පදවැල් ගොතනු එපා
පිටිපස්සෙන් ඇවිදින් කෝළං කරා
ගිනියම් ඇස් ළංකර බලන හොරා
මෝරන ප්*රේමයකී
සීත දුරුත්තේහී //
රට්ටු කතා හැදුවාදෙන්
මංගල පෝරු සදන්
තැල්ල ගෙනත් පළඳාලන්
මී බිඳු වෑහේවී
අත්තටු ලියලාවී //
ඔටිටු වෙලා මොකදෑ දැන්
මංගල පෝරු සදන්
තැල්ල ගෙනත් පළඳාලන්
සීගිරි පියගැට පෙළින් ගලායන
සීගිරි පියගැට පෙළින් ගලායන
සිහින දොරින්
අසිපත සිඳුනා ගෙලට කලින්
කැටපත් පවුරකදෝ පෙම ලීවේ
නුඹේ කඳුළු කවි වෙලා ආලක මන්දාවේ
කඳුළැල්දෝ මේ කලා වැවට බැස එන්නේ
සුසුමින්දෝ සීගිරි ගල සොලවන්නේ
පෙම මෝදුවී සිතුවම් වල ඇඳේ
ආලක මන්දාවේ
නෙළුමක් සේ නුඹ සිත් දිය බැස කිමිදෙන්නේ
නෙත කිම්දෝ මීන හැඟ=ම් දෙන්නේ
පිණි සාටකේ දෙකොපුල් ගංදෑලේ
ආලක මන්දාවේ
රචනය - වසන්ත දුග්ගන්නාරාළ
සංගීතය සහ ගායනය - නාලක අංජන කුමාර
