SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    Last edited:

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    මැණියන්ට වඳින රෑ වෙලාවේ
    තාත්තාද දූට සිහිවුනාවේ...

    මට කියන්න මඟදී මුණ ගැහීලා
    මං තාත්තේ තරහා නෑ කියාලා....


    ​
    දූ හිඳීවී පෝරුවේ
    ආදරණිය ජෝති

    Du Hindivi Poruwe
    H. R. Jothipala

    ​


    me geethya jothi eyage duwage wedding eka wenuwen ajantha ransinghayanta kiyala liya gatta song ekaki ,,,,

    me gethen niyameta kiyawenawa ,,,tamange duwa wedding eka dawasedi piyek washayen danena feeel eka :)
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    සුනිල් එදිරිසිoහයන්ගේ
    *නෙතේ කඳුළු පිසදමන්න ඇඟිලි තුඩු අගින්

    නන්දා මාලනී මහත්මියගේ
    *රෝස කුසුමක් පිපේවි
    රතු රෝස කුසුමක් පිපේවි

    ගීත ලබාදියහැකිනම් බෝමත්ම තුති පුද.....!:)
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සුනිල් එදිරිසිoහයන්ගේ
    *නෙතේ කඳුළු පිසදමන්න ඇඟිලි තුඩු අගින්

    නන්දා මාලනී මහත්මියගේ
    *රෝස කුසුමක් පිපේවි
    රතු රෝස කුසුමක් පිපේවි

    ගීත ලබාදියහැකිනම් බෝමත්ම තුති පුද.....!:)
    http://www.mediafire.com/?dywwnumzywz

    http://www.mediafire.com/?dywwnumzywz
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සුනිල් එදිරිසිoහයන්ගේ
    *නෙතේ කඳුළු පිසදමන්න ඇඟිලි තුඩු අගින්

    නන්දා මාලනී මහත්මියගේ
    *රෝස කුසුමක් පිපේවි
    රතු රෝස කුසුමක් පිපේවි

    ගීත ලබාදියහැකිනම් බෝමත්ම තුති පුද.....!:)
    me geethaye mula pada kiyanna puluwanda?
     
    • Like
    Reactions: demo123

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    me geethaye mula pada kiyanna puluwanda?

    අහා බෝම තුති සබඳ.....:)

    මේ සින්දුව මතකනම් මෙහෙම තමයි...
    උපන් බිම මා වළ දැමූ තැන
    රෝස කුසුමක් පිපේවි


    වගේ ටිකකුත් මතකයි....!
    :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාවෙලා හිම සීතේ - උදේශ් ඉන්දුල

    මේ සිංදුව හොයලා දෙන්න
    ​


    matath mei sinduwa ona ... super star season 3 sindu thiyenawanam post karanna thiyana aya .. pls !! :)
     
    Status
    Not open for further replies.