SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

dasunwi

Member
Jun 19, 2010
327
8
0
මචන්ලා කාගාව හරි නිරෝශා විරාජිනිගෙ "කරදිය සුලඟට සුසුමක් හැරදා" සින්දුව තියනවානම් දාන්නකෝ..
 

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
උදව්වක් ඕනේ... සමන් ජයනාත් ජිනදාස ගායනා කරන;
"නෙත් පියුම් මත කදුඑ දිය තවරා
දෙතොල් ඉවුරෙන් සද වතුර පිසදා
මගේ අතෑගිල්ලෙන් මිදී ගිය
තනි තරුව ඔබ …
අනුත්තරා...”

මේ සින්දුව හොයල දෙන්න පුලුවන්ද?
 

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
Machansla & machila..... Me ara aluth sinduwak thiyenne " Adahannema na....MAma thama danne oba magei kiyaa...." kiyala anna e sinduwa kiyanne kawda danne na mata e sinduwa thiyena kenek denawada please........
 

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    wnadimu sugatha sasi piya....!!!

    මෙන්න ටිකක් හොයා ගන්න අමාරු බුදුගුණ ගීතයක්...!!!

    වඳිමු සුගත සෑසි පියා සුදූ අරලිය මලිනි පුදා....!!!!

    :cool::yes::yes::yes::cool:
     

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    අමරා රණතුංග මහත්මියගේ වස්දඩු රාවේ ගීතය තියෙන කෙනෙක් මට ලබාදෙනවද? වෙසක් මාසෙ පින් සිද්දවෙනව.:yes:
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    උදව්වක් ඕනේ... සමන් ජයනාත් ජිනදාස ගායනා කරන;
    "නෙත් පියුම් මත කදුඑ දිය තවරා
    දෙතොල් ඉවුරෙන් සද වතුර පිසදා
    මගේ අතෑගිල්ලෙන් මිදී ගිය
    තනි තරුව ඔබ …
    අනුත්තරා...”

    මේ සින්දුව හොයල දෙන්න පුලුවන්ද?

    meka naddooooooooooooooooo??
     
    Status
    Not open for further replies.