කරදිය සුලඟට සුසුමක් හැරදා - නිරෝෂා විරාජිනීමචන්ලා කාගාව හරි නිරෝශා විරාජිනිගෙ "කරදිය සුලඟට සුසුමක් හැරදා" සින්දුව තියනවානම් දාන්නකෝ..
adara seenuwa - Mr. Greshan Ananda
me song eka tiyanawada?????

Machansla & machila..... Me ara aluth sinduwak thiyenne " Adahannema na....MAma thama danne oba magei kiyaa...." kiyala anna e sinduwa kiyanne kawda danne na mata e sinduwa thiyena kenek denawada please........
Amara Ranathunga-Wasdandu Rawe.mp3අමරා රණතුංග මහත්මියගේ වස්දඩු රාවේ ගීතය තියෙන කෙනෙක් මට ලබාදෙනවද? වෙසක් මාසෙ පින් සිද්දවෙනව.![]()
H R Jothipala,Latha Walpola-Akasa Chandrawo.mp3ANE ME SONG AKA DENNA PULUWANDA
H.R.JOTHI PALA & LATHA WALPOLA
* AKASE GANGAWO ME SIHILAL SANDYAWO
GODAAK TANKS SONG AKA DUNNATA THANK U
උදව්වක් ඕනේ... සමන් ජයනාත් ජිනදාස ගායනා කරන;
"නෙත් පියුම් මත කදුඑ දිය තවරා
දෙතොල් ඉවුරෙන් සද වතුර පිසදා
මගේ අතෑගිල්ලෙන් මිදී ගිය
තනි තරුව ඔබ …
අනුත්තරා...”
මේ සින්දුව හොයල දෙන්න පුලුවන්ද?
