SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
මට කවුරුහරි කෙනෙක් ...........

1. අද හවසට මා හමුවනු මැනවි රැඟුම් බලන්නට (සුජතා අත්තනයක )
2. තරු පිරි අහස ටෙලි නාට්‍ය යේ තීම් සොංග් එක
3. වැලි බත් ඉව්වා මතකයි..(අබෙවර්ධන බාලසූරිය )
4. නොදැක ඉන්න බෑ මගෙ ආදරී(අලුත් සොංග් එකක්)


හොඳ ( quality versions ) හොයල දෙන්නකො......



THILZZ මේ ඔබේ අවධානය ද පිණිසයි.......!

Ada Hawasata Maa
Sujatha Aththanayake


http://www.mediafire.com/download.php?oezykjjykd2

Ada Hawasata Maa
Supriya Abeysekara

http://www.mediafire.com/download.php?ns710nesnnp56n9
 
Last edited:

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
මට කවුරුහරි කෙනෙක් ...........

1. අද හවසට මා හමුවනු මැනවි රැඟුම් බලන්නට (සුජතා අත්තනයක )
2. තරු පිරි අහස ටෙලි නාට්‍ය යේ තීම් සොංග් එක
3. වැලි බත් ඉව්වා මතකයි..(අබෙවර්ධන බාලසූරිය )
4. නොදැක ඉන්න බෑ මගෙ ආදරී(අලුත් සොංග් එකක්)


හොඳ ( quality versions ) හොයල දෙන්නකො......



THILZZ මේ ඔබේ අවධානය ද පිණිසයි.......!


Welibath Iwuwa Mathakai
Abeywardhana Balasuriya


http://www.mediafire.com/?gi9qidiyoaci7hd
 

elakirinish

Member
May 29, 2008
66
14
0
මට ගීතයේ මුල් පද නම් මතක නැ. පුලුවන්නම් යාලුවනේ හොයලා දෙන්න

මේ ගීතය ගායනා කරන්නේ නන්දා මාලනී මහත්මිය


ඔබද මා මටද ඔබ හමුවුනොතින්

සිනාසෙනු අතිතයේදි යම් දිනක

වැස්සකට ඉඩ ඇතත්

http://yourlisten.com/channel/content/16923733/Wassakata_Ida_Athath
 
Last edited:

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    යාලුවෙනි පුළුවන්නම් මට මේ සිංදුව හොයලා දෙන්න -
    ගග බඩ සිටි හේවරාළ අන්න එනවා බොල මේ පැත්තට
    (Peter Wedamuni - gaga bada siti hewa rala)
    ස්තුතියි

    :) BUMP :(
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    can you get me "raja kumari malasara doni" song. I recently heard it on radio, i can't get it out of my mind.

    thank you.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මට කවුරුහරි කෙනෙක් ...........

    1. අද හවසට මා හමුවනු මැනවි රැඟුම් බලන්නට (සුජතා අත්තනයක )
    2. තරු පිරි අහස ටෙලි නාට්‍ය යේ තීම් සොංග් එක
    3. වැලි බත් ඉව්වා මතකයි..(අබෙවර්ධන බාලසූරිය )
    4. නොදැක ඉන්න බෑ මගෙ ආදරී(අලුත් සොංග් එකක්)

    හොඳ ( quality versions ) හොයල දෙන්නකො......
    THILZZ මේ ඔබේ අවධානය ද පිණිසයි.......!
    http://www.sendspace.com/file/ee1b4f
     

    formano

    Member
    Jun 2, 2008
    230
    7
    0
    Kegalle
    sinduwak ona

    මම ශිරෝමාලා ප්‍රනාන්දු ගේ පරණ සින්දුවක් හොයනවා. එකේ තියෙන්නේ "අපි වාගේ පුංචි ලමයිටයි" කියල. පුලුවන්නම් කව්රු හරි ඒ සින්දුව මට හොයල දෙන්න. ගොඩක් පින්.
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    මට සුළග Teledrama එකේ මේ ලස්සන සින්දු දෙක දෙන්නකෝ

    1. සිහිලැල් දියයි ඔබ මට
    2. හරි තේරුමක් දෙන්නට නැතත්

    High Quality Versions!!
     
    Last edited:

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    මට ප්‍රසන්න සෙබස්තියන් කියන මේ සින්දු දෙ&#3482

    1. සමා ලබන්නට යලිත් සොයාගෙන
    2. තොටුපොල ලග හැන්දෑවට පිපුනු කුමුදු මල

    කා ගාව හරි 2004-2005 වල ආපු ප්‍රසන්න සෙබස්තියන්ගේ මේ සින්දු දෙකම ඇතුලත් Album එක තියෙනවනම් upload කරන්නකෝ...
     
    Status
    Not open for further replies.