SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    nelum vile pipunu.. nirosha virajinige song eka tiyanawanam dennako

    නෙළුම් විලේ පිපුණු සුවඳ මලේ රුසිරු
    ලංවෙන්න නොවේ..
    දුර යන්න නොවේ..
    සුවඳ විහිදා ඔබව කළඹා
    මං තමයි පිපිණේ..
    සොඳුරු පෙම් උයනේ..

    නිල් තරුව හිනැහෙන හැන්දෑවට
    ඇස් වසාගන්න මා එන්නම් අද
    හිත සනසන රිදවන කඳුළු කතා මැද
    ඇස් අරින්නෙපා මා ඔබ ළඟ නැත...


    §නිරෝෂා විරාජිනී§
    meeka needa sinduwa...:rolleyes:
     

    maheshkga

    Member
    Oct 31, 2008
    66
    0
    0
    heenen ewith

    Hi everyone,

    hope you guys are doing well.
    any body have the song " ma dama oba giya da patan thaama nae mata nindak" , sing by Sanka dineth & gayani madusha.
    Appreciate if you can post. thanks.
     
    Apr 3, 2010
    143
    1
    0
    කවුරුහරි තියෙන කෙනෙක් සුනිල් එදිරිසිංහ ගෙ " තරිඳු සේ නිලඹරේ ඈත් වී ඔබ ඉන්න..." කියන සින්දුවෙ හොඳ version එකක් ඉක්මනින් මට දෙන්න...කරුණා කරල.........
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඔබට නොහෑක මගෙ සෙවනට එන්නට
    මටද නොහෑක මල් විමන් තනන්න
    නමුදු සොදුරෙ මෙ සුවිසල් අහස යට
    අපෙ සුසුමන් හමුවෙලා මුමුනනු ඈත
     

    bupathi

    Member
    Apr 30, 2007
    47
    4
    0
    Wattala
    ඔබට නොහෑක මගෙ සෙවනට එන්නට
    මටද නොහෑක මල් විමන් තනන්න
    නමුදු සොදුරෙ මෙ සුවිසල් අහස යට
    අපෙ සුසුමන් හමුවෙලා මුමුනනු ඈත

    ඔබට නොහැක මගෙ සෙවනට එන්නට (මල් දෙවැට Theme Song)

    http://www.mediafire.com/?axtka62483lfxpj
     

    doma

    Member
    Aug 25, 2011
    212
    13
    0
    Colombo
    vadinata giya kalata nuwarata daladawa
    game chandi stanly da sitiyaya,,,
    me song eke mula mokakda,,,, danna ekek kiyapalla
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ප්‍රේමකිර්තිද අල්විස් උපහාර ගී නිර්මාන තරගයේදි හොදම ගී නිර්මාන දහයට ඇතුලත් වු ගීතයකි


    දුවක් සිටියා නම්.......................

    රචනය - මංජු නැදගමුව
    ගායනය හා සංගීතය - නීලා වික්‍රමසිං


    http://www.sendspace.com/file/oyenxs
     
    Status
    Not open for further replies.