nelum vile pipunu.. nirosha virajinige song eka tiyanawanam dennako
meeka needa sinduwa...නෙළුම් විලේ පිපුණු සුවඳ මලේ රුසිරු
ලංවෙන්න නොවේ..
දුර යන්න නොවේ..
සුවඳ විහිදා ඔබව කළඹා
මං තමයි පිපිණේ..
සොඳුරු පෙම් උයනේ..
නිල් තරුව හිනැහෙන හැන්දෑවට
ඇස් වසාගන්න මා එන්නම් අද
හිත සනසන රිදවන කඳුළු කතා මැද
ඇස් අරින්නෙපා මා ඔබ ළඟ නැත...
§නිරෝෂා විරාජිනී§

Hi everyone,
hope you guys are doing well.
any body have the song " ma dama oba giya da patan thaama nae mata nindak" , sing by Sanka dineth & gayani madusha.
Appreciate if you can post. thanks.
කවුරුහරි තියෙන කෙනෙක් සුනිල් එදිරිසිංහ ගෙ " තරිඳු සේ නිලඹරේ ඈත් වී ඔබ ඉන්න..." කියන සින්දුවෙ හොඳ version එකක් ඉක්මනින් මට දෙන්න...කරුණා කරල.........
nanda malini ge mage sihinaya mata dakinna ida harinna song eka tiyanawada
mage dinapothe - chandraleka song eka tibunoth denna
tawa unmada wu premadare song ekath tibunoth denna.. thanks
ඔබට නොහෑක මගෙ සෙවනට එන්නට
මටද නොහෑක මල් විමන් තනන්න
නමුදු සොදුරෙ මෙ සුවිසල් අහස යට
අපෙ සුසුමන් හමුවෙලා මුමුනනු ඈත