SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mahesh1495

Member
Dec 10, 2007
53
0
0
Panadura SL
ගොඩක් කාලෙකට පස්සෙ මේපැත්තට ඔළුව දාන්න චාන්ස් එකක් හම්බචුනා අළුතින් දාලා තියෙන සින්දුවලට Pads, Shivantha , Deleeka ඇතුළු සැම දෙනාටම බොහොම ස්තූතියි

මට මේ පහුගිය දවසක රේඩියෝ එකේ ලස්සන සින්දුවක් ඇහුනා ඩුවට් එකක් කට හඬේ හැටියට නම් ඒක කියන්නෙ චාමර වීරසිංහ හරි දමිත්අසංක හරි එක්ක තව ගැහැණු කෙනෙක්. මට ඇහුණු විධිහට සින්දුවෙ මුල් පද ටික එන්නෙ මෙන්න මෙහෙම


ගැ:- ප්රේමය නිමවී අවසානයි
ඔහුසතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනින් යන්න

පි :-
පරාජයේ දුක මට පුරුදුයි
------(මතක නැහැ)-----
තහනම් සෙ*වනේ ඉන්න
තව පොඩ්ඩක් ඉඩ දෙන්න

කව්රු ලඟ හරි මේ සින්දුව තියෙනවනම් මට දෙනවද ලොකු උදව්වක්
බොහොම ස්තූතියි !
ජය වේවා!
11.gif


 
Last edited:

muditha123

Member
Jun 29, 2006
13
0
0
Dear All,

Any one who has this song? Pls be kind enough to give me soon....

Sara mal pethin wata kara - Kushani Sandaleka
 
Last edited:

airbus342

Member
Aug 6, 2008
1,137
1
0
40
Gampaha
chandana liyanarachchige sithin adinawa kiyana ekai,gammadde mama yanakota kiyana song 2n 1k hari denawada....?puluwannam 2 ma hari kamaknaha.thzzzzzz
 
Status
Not open for further replies.