SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    10.Nanda Malini - Thotilla Sama Suwa Piri
    තොටිල්ල සැම සුව පිරී පැද්දෙයි තාලෙට ස‍රී
    අසමින් ගී සුමිහිරී නිදන්නැ පුත රන්කිරී
    දොයි දොයි දොයි බයි බයි බයි
    නිදි මව එයි වැලැඳැ ගනී

    උණු වැඩියැයි හිරුගෙ රැස් තෙමා නැවැත ගෙනෙනලෙස්
    ගියේයැ වැදැ මුහුදු කුස් පෙනේද ආද‍ර වෙසෙස්
    දොයි දොයි දොයි බයි බයි බයි
    නිදි මව එයි වැලැඳැ ගනී

    සිහිල් වෙතී සඳ ඉතා සාවා එහි පැනැ ගතා
    රැසින් අඩක් නොනවතා සිටීද ඒ හොඳ සතා
    දොයි දොයි දොයි බයි බයි බයි
    නිදි මව එයි වැලැඳැ ගනී

    ගඟද සුලඟ සමගිනී කතා නොකැරැ පෙර මෙනී
    හබල් පහ‍ර ඔරුයෙනී නිසොල්මන්වැ විඳැගනී
    දොයි දොයි දොයි බයි බයි බයි
    නිදි මව එයි වැලැඳැ ගනී
    දොයි දොයි දොයි බයි බයි බයි
    නිදි මව එයි වැලැඳැ ගනී
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    11.Nanda Malini - Tiken Tikama
    ටිකෙන් ටිකම කඳු මුඳුනෙන් බැස්ස නුඹයි
    සැදී වැඩී ගම්මානෙට ගැලූ නුඹයි
    ටික්කි ටිකිරි හුරතල් ලදැරියක් වගේ
    කැකිරි සිනාවෙන් බැස ආ ගමනෙ අගේ

    ඇල දොලවල් එක්වූ පසු සැදී වැඩී
    මුහුදට ගලා යන ගමනේ වේගෙ වැඩී
    නෙලුම් ඕලු දිය මානෙල් සැදී පිපේ
    ඒ මල් නෙලමු පැදගෙන ගොස් ඔරුව අපේ

    දන්ඩි කූනි පෙතියෝ ගොඩයෝ ඉස්සෝ
    පැන්නෝ කටිල්ලෝ කාවයියෝ කොස්සෝ
    එහෙන් මෙහෙන් පීනන ලස්සනක හැටී
    කිඹුලා මිනී කන්නෙකි සැඟවිලා සිටී
    කිඹුලා මිනී කන්නෙකි සැඟවිලා සිටී
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ronsilva said:
    Thilzz nangi.... oya deela thiyena nanda malinige arthanwitha geetha samuchchaya gana mata yamak liyanna hithuna.
    balanna me gee pada rachana diha. ape as idiriye cinema patayak wage diga haranne apema swabawa saundarye ha gami parisaraye chamathkaraya noweda. lande wel yaye piyabana pata pata kurullo, udeta pipila diya seerawa berena suwande bari mal pokuru, kumburu udin ran ran pitin piyabana samanallu, ahase tharu keta piriwaragena inna handa hami....podi lamayekuta unath rasa vindinna puluwan pada rachana pelaka prabala maga salakunu. mewa neda maha loku maadya ayathana, fm channels wisin ada dawase apen ha ape duwa daruwange desawanwalin ath karala naththatama nathi karala dala thiyenne.

    katada me vinnahiya me minissu karanne???? apitamai neda.....ohun me danuwathwa ho nodanuwathwa vinasa karamin sitinne ratak bara ganna inna ape mathu parapura neda...

    thilzz nangi..... oya karala thiyena sadkarya gana mage awanaka acharaya obata. pada rachana akuru kireema thulin oba kara aththe thava thavath ema geetha ape hadawathwalata kawaddeemai. obata pin!!!

    hehe mata hondata mathakai oya sindu tika, mokada chooti kale oya nanda malinige cd ekai e cd eka ekka aapu pothai ape gedara thibba :lol: dan ahanakota asa hithenawa, saahena kalekin thamai mamath oya sindu tika ahuwe ada :)

    ada kale lamaita wadiya mey wage sindu ahenawa adui thamai, anika awata pitawe parisaraye sindarathwaya widinnath wadiya hambuwenne na, busy wadi nisa :P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    thilzz said:
    :shocked::rofl: mama eeye awane, oya hitiye na, oyagen soup da monada haduwa kiyala Gq kiwwa :baffled::eek: :dull:
    අපිට ඊයෙ Current නෑ නෙ
    දන්නවනේ මෙහෙ හෑටි
    ගීත් කිව්වා මට!
    චුට්ටා කිව්ව එකකට මාව අල්ලගෙන:growl:
    ඌට මෝල්!
    ඒක නෙමේ අක්කිස් ඔය lyrics එක්ක සින්දු දාන එක නම් එළ!
    මන් මේ දව්ස් වල lyrics එකතු කරනවා!
    බොහොම ස්තුතියි!:D
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    KHz said:
    අපිට ඊයෙ Current නෑ නෙ
    දන්නවනේ මෙහෙ හෑටි
    ගීත් කිව්වා මට!
    චුට්ටා කිව්ව එකකට මාව අල්ලගෙන:growl:
    ඌට මෝල්!
    ඒක නෙමේ අක්කිස් ඔය lyrics එක්ක සින්දු දාන එක නම් එළ!
    මන් මේ දව්ස් වල lyrics එකතු කරනවා!
    බොහොම ස්තුතියි!:D
    :lol: eka thamai maath baluwe :eek:
    hehe welcome welcome, amaruwen amaruwen type kolaa :lol::rofl:
     

    ange88

    Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    mata greshan anandage mey songs deka denna puluwanda??
    1.niriduni daruwani mage
    2.adara seenuwa pemkada dora laga raw denne(sorry if lyrics r wrong)
     

    nadishan

    Member
    Jan 13, 2007
    149
    0
    0
    plssssssss

    mata layanal ranwalage iye ude giya kikili baba ba kikili kiyala song ekek thiyenawa hoyala denna ko
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ange88 said:
    mata greshan anandage mey songs deka denna puluwanda??
    1.niriduni daruwani mage
    2.adara seenuwa pemkada dora laga raw denne(sorry if lyrics r wrong)
    Bilidune Daruwane
    Grecian Ananda
    Nice song!

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ronsilva said:
    malli pads ayyagen wagema mediya, tear drop ayyalagenuth ahala balanna. egolla gawath loku collection ekak thiyenawa...
    eka thama awama ahala balanna oni
    Ithin kohomada ayya Jeewithe
    Hodin athi kiyala hithanawa
    Suba Dhawasak!
    :)
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    ange88 said:
    mata greshan anandage mey songs deka denna puluwanda??
    1.niriduni daruwani mage
    2.adara seenuwa pemkada dora laga raw denne(sorry if lyrics r wrong)

    Dilidune Daruwane Mage - Greshan Jayamaha

     

    ange88

    Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    KHz said:
    Bilidune Daruwane
    Grecian Ananda
    Nice song!



    thanx khz..u guys are awesome...ya its a really nice song.once again tanx machan.keep the good work up,,
     
    Status
    Not open for further replies.