10.Nanda Malini - Thotilla Sama Suwa Piri
තොටිල්ල සැම සුව පිරී පැද්දෙයි තාලෙට සරී
අසමින් ගී සුමිහිරී නිදන්නැ පුත රන්කිරී
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ ගනී
උණු වැඩියැයි හිරුගෙ රැස් තෙමා නැවැත ගෙනෙනලෙස්
ගියේයැ වැදැ මුහුදු කුස් පෙනේද ආදර වෙසෙස්
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ ගනී
සිහිල් වෙතී සඳ ඉතා සාවා එහි පැනැ ගතා
රැසින් අඩක් නොනවතා සිටීද ඒ හොඳ සතා
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ ගනී
ගඟද සුලඟ සමගිනී කතා නොකැරැ පෙර මෙනී
හබල් පහර ඔරුයෙනී නිසොල්මන්වැ විඳැගනී
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ ගනී
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ ගනී
තොටිල්ල සැම සුව පිරී පැද්දෙයි තාලෙට සරී
අසමින් ගී සුමිහිරී නිදන්නැ පුත රන්කිරී
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ ගනී
උණු වැඩියැයි හිරුගෙ රැස් තෙමා නැවැත ගෙනෙනලෙස්
ගියේයැ වැදැ මුහුදු කුස් පෙනේද ආදර වෙසෙස්
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ ගනී
සිහිල් වෙතී සඳ ඉතා සාවා එහි පැනැ ගතා
රැසින් අඩක් නොනවතා සිටීද ඒ හොඳ සතා
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ ගනී
ගඟද සුලඟ සමගිනී කතා නොකැරැ පෙර මෙනී
හබල් පහර ඔරුයෙනී නිසොල්මන්වැ විඳැගනී
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ ගනී
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ ගනී
dan ahanakota asa hithenawa, saahena kalekin thamai mamath oya sindu tika ahuwe ada 


mama eeye awane, oya hitiye na, oyagen soup da monada haduwa kiyala Gq kiwwa 

