KHz said:ඒ මොකක්ද බං ඒ හරූපෙ
මන් කිව්වෙ උබේ ඈවට්ර් එක ගෑන විහිලුවටනෙසිරාවටම ඒක දකිනකොට මන් රෑවටෙනවා මොනිට්ර් එක උඩ සතෙක් ඉන්නවා කියලා ඒකයි
එළකිරි එකෙන් අහක් කරන කතාවක් මන් කිව්වෙ නෑ නෙ බං
හිත රිදුනා නම් සමාවෙන්න!
Aiyo, sorry kiyanna uwamana na. Waradiyata therum ganna epa. mama dannawa eka joke ekak kiyala. mama kiwweth joke ekata.

සිරාවටම ඒක දකිනකොට මන් රෑවටෙනවා මොනිට්ර් එක උඩ සතෙක් ඉන්නවා කියලා ඒකයි



.........ehenam akkatath api wish kala kiyanna 
ලෙසින් පිළිගන්වමී පිපි මල් මිටක් මා සෑදු