thanks a lotpubudu7 said:kinsli pirisge delum malak song eka denna puluwanda?
thanks a lotpubudu7 said:kinsli pirisge delum malak song eka denna puluwanda?
pubudu7 said:H.R.jothi palage du ediwi poruwe song eka denna puluwanda?

mage gawath na wage....pubudu7 said:H.R.jothi palage du ediwi poruwe song eka denna puluwanda?
wow kasunge mama asama sinduwakthilzz said:Sulanga Obada-Kasun Kalhara
සුලඟ ඔබද මගේ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද
තරුව ඔබද අහසේ තනි වෙන්න ඕනේද
එයා ඔබද යලි හමුවෙන්න එනවද
ලැජ්ජාවටදෝ අහක බලන්නේ
හුරතලේටදෝ මුහුන වහන්නේ
තරහ වෙලාදෝ හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ
සැනසීමටදෝ ඈත බලන්නේ
ආදරේටදෝ මට රිදවන්නේ
කවුරු නිසාදෝ ඔබ ලතැවෙන්නේ
යලි කවදාදෝ අපි හමුවන්නේ
තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැකගන්න එනවද
කඳුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුකම මටද මගේ දුක විඳගන්න දෙනවද..
pads jaya pan bonawa me dawas tikecoolnishan said:eaka Thama Pads Aiyawa Dekke Ne Huga kalekin.![]()
