thawath ekak: 

Nanda Malani - Me Siramaduren
මේ සිරමැදුරෙන් පැනයන්නට ඇත්නම්
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්
පවුරු වළල්ලෙන් එහා රටේ
අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින්//
ගැරහුම් අසමින් හද ගිනිදළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි
විසකටු පඳුරුයි අප යන එන මග
ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන
මේ සිරමැදුරෙන්....
ඇසට උරුම ඇස උනන කඳුළ පමණයි
හදට උරුම හද දවන සුසුම පමණයි
මුළු ලොව සතුරුය අද අප අභිමුව
ස්නේහයට ඇයි මේ විසකුරු සරදම
මේ සිරමැදුරෙන්....



මේ සිරමැදුරෙන් පැනයන්නට ඇත්නම්
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්
පවුරු වළල්ලෙන් එහා රටේ
අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින්//
ගැරහුම් අසමින් හද ගිනිදළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි
විසකටු පඳුරුයි අප යන එන මග
ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන

මේ සිරමැදුරෙන්....
ඇසට උරුම ඇස උනන කඳුළ පමණයි
හදට උරුම හද දවන සුසුම පමණයි
මුළු ලොව සතුරුය අද අප අභිමුව
ස්නේහයට ඇයි මේ විසකුරු සරදම

මේ සිරමැදුරෙන්....



... onna gedara aapu gaman oyata sinduwa dunna 


