SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
ninenet9 said:
Jodi Tor Dak Shune (Ekla Chalo re)

රබීන්ද්‍රනාත් තාගෝර් තුමා ලියපු සිංදුවක්... මේක ඉන්දියාවේ නිදහස් සටන කාලේ ඒ සඳහා හැඟීම් දනවන ලෙස ගැයූවක්

මේ තනුවටම දේශාභමානී ගීතයක් ආනන්ද සමරකෝන් මහතා ගායනා කර ඇති අතර එයද මෙහි අඩංගු වේ.

බෙංගලි බසින් ගැයෙන මෙහි මුල් ගීතය සුචිත්‍ර මිත්‍ර නම් වංග ගායිකාව ගායනා‍ කර ඇති අතර පසුව කිෂෝර් කුමාර් විසින්ද මේ ගීතය ගායනා කර ඇත.

මෙම ගීත දෙකද මෙහි අඩංගු වේ.


Download කරලා බලන්ඩ. වෙනස් සිංදුවක්

Tagore's English translation

If they answer not to thy call walk alone,
If they are afraid and cower mutely facing the wall,
O thou of evil luck,
open thy mind and speak out alone.

If they turn away, and desert you when crossing the wilderness,
O thou of evil luck,
trample the thorns under thy tread,
and along the blood-lined track travel alone.

If they do not hold up the light when the night is troubled with storm,
O thou of evil luck,
with the thunder flame of pain ignite thy own heart
and let it burn alone.







එල වැඩක් ක‍රලා තියෙන්නේ
බොහොමත්ම ස්තුතියි
 
Status
Not open for further replies.