SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Ghost.Rider said:
    Unkown artist - Senahasin Katha Kalath

    සෙනෙහසින් කතා තළත්
    ඔබ සිතින් පතා ඇතත්
    සිත ළඟින් ඔබේ රැඳෙන්න මට බෑ
    ඔබ රුවින් කුමාරියක් හරි අහිංසකාවියක්
    ඔබ තවත් මුලා කරන්න මට බෑ


    ලස්සන සිංදුවක්!:yes:
    කැමති කටිටිය ගන්න.:)
    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:

    Godak Sththuthi Bro. Me song eka mamath gaththa......:)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Mama Sanath Nandasiri ge Song ekak Hoyanawa.eaka Poraketa Yana Kenek gena Kiyawenne.Video eka Nam MAXA.Puthawa Porake ellana Dawase Amma Bandana Gaareta enawa.Kolla DANA Gahala Ada Ada Ammata wedala Poraketa Yanawa.Mata Nam Maara Upset e Video eka Baladdai....:( Kauru Hari Laga e Song eka thiyenawada..?
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    coolnishan said:
    Mama Sanath Nandasiri ge Song ekak Hoyanawa.eaka Poraketa Yana Kenek gena Kiyawenne.Video eka Nam MAXA.Puthawa Porake ellana Dawase Amma Bandana Gaareta enawa.Kolla DANA Gahala Ada Ada Ammata wedala Poraketa Yanawa.Mata Nam Maara Upset e Video eka Baladdai....:( Kauru Hari Laga e Song eka thiyenawada..?

    Budu hamuduruwo Wediya Wagai. Pinbara Suwamine.

    Oka Thamai Song Aka...
    Ape Thread Ake Dala Thibuna mita Kalin Machan.
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Originally Posted by NoWayOut
    Thanks ron.... eka neme... api ekinekawa danne namin witharay nisa ... nama dakina kota hithe andenne 'avatar' image eka...

    e nisa mama hithan inne ....
    ronsilva Johnny Depp wage
    coolnishan Enrique Iglecias wage
    Thilz rathi konde thiyana, loku es thiyana, kurumiti ganu lamayek wage
    TearDrop andana lamayek wage
    sandun thilaka handy naluwek wage (Zac Efron da me) .. kiyala

    ogallantath hithenawada mama paththakata wela kalpana kara kara inna kenek kiyala?...LOL

    okkoma hari Machan.eath eka wereddak thiyenawa.sandun gena Thama Prashne....:rolleyes: :rofl: :P:lol:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    coolnishan said:
    okkoma hari Machan.eath eka wereddak thiyenawa.sandun gena Thama Prashne....:rolleyes: :rofl: :P:lol:
    ලොල්.... අඩේ කොහෙද මචන් මේක දාලා තිබුණෙ? මං දැක්කෙ නැහැනෙ කලින්... කවුද මචන් සඳූන් කියන්නෙ?
     

    miranja

    Member
    Oct 21, 2008
    195
    1
    0
    Edmonton, Canada
    සෙනෙහසින් කතා තළත්
    ඔබ සිතින් පතා ඇතත්
    සිත ළඟින් ඔබේ රැඳෙන්න මට බෑ
    ඔබ රුවින් කුමාරියක් හරි අහිංසකාවියක්
    ඔබ තවත් මුලා කරන්න මට බෑ


    ලස්සන සිංදුවක්!:yes:
    කැමති කටිටිය ගන්න.:)

    Artist
    PRADEEP WEERASINGHA

    ATHTHATAMA LASSANA SINDUVAK
    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:[/quote]
     

    miranja

    Member
    Oct 21, 2008
    195
    1
    0
    Edmonton, Canada
    Ghost.Rider said:
    Unkown artist - Senahasin Katha Kalath

    සෙනෙහසින් කතා තළත්
    ඔබ සිතින් පතා ඇතත්
    සිත ළඟින් ඔබේ රැඳෙන්න මට බෑ
    ඔබ රුවින් කුමාරියක් හරි අහිංසකාවියක්
    ඔබ තවත් මුලා කරන්න මට බෑ



    me sinduve start music ekath ekka thiyana full song ekama thiyanavanam dennako
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    ninenet9 said:
    දේවින්දේ ගෝවින්දේ තේජේ බලේ පා
    රුහුණු රටේ රාජන්දේ නිබ‍‍දේ සදා දේ
    පූජා තබා නගා දීපාවලී ……………………

    ඕ ශ්‍රීපතිදේ දේවාසි දේවා

    - සුජාතා අත්තනායක

    මේ සිංදුව හොයලා දෙන්ඩ. දැන් සෑහෙන කාලෙක ඉඳලා හොයනවා. ඒත් නෑ

    kauru hari meka singlish walata dannako... mata gedara yanakam inna wenawa nathnam kiyawanna
     
    Status
    Not open for further replies.