SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ronsilva said:
    මල්ලිලාගේ පුර්ණ සහය ගැන මට අවංකවම තියෙන්නෙ ලොකු සතුටක්....

    තෙරුවන් සරනයි.....
    Monday Daanam Ron Aiya. :yes:
     

    gayandilanga

    Member
    Jul 29, 2007
    3,594
    5
    0
    ronsilva said:
    මල්ලිලාගේ පුර්ණ සහය ගැන මට අවංකවම තියෙන්නෙ ලොකු සතුටක්....

    තෙරුවන් සරනයි.....

    elakiri ron aiya
     

    gayandilanga

    Member
    Jul 29, 2007
    3,594
    5
    0
    coolnishan said:
    එළ ගයියා. ;) දුරු රටක සිටියත් ඔයා කරන්නේ ලොකු සේවයක්. :yes:

    ela ela habai "sitha ayale yanna denna epa":P
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    coolnishan said:
    Chuttak Upset Machan... :( Becz he is a one of my FAV... :( Gayan oya gaawa Sitha ayale yannepa song eka thiyenawada..?
    මල්ලි මොනව කරන්නද ...අපි කවරුවත්ම හැමදාම් ඉන්න ආපු අය නොවෙන නිසා ඒ ගැන හිතලා හිත හදාගන්න බලමු..

    මුලු ලොවටම් පොප් සංගිතයෙන් ලොකු සලකුණක් "ම්යිකල් ජැක්සන්" කියන්නෙ.

    මෙහේ බටහිර රටවල වයස් භේදයකින් තොරව් ලොකු, කුඩා, තරුණ, මහලු හැම් කෙනෙක්ම් පාහේ මෙ පුවත ඇසු මොහොතේ පටන් ලොකු කම්පනයකින් තමියි ඉන්නෙ....

    ඔහු සමාදානයේ සැතපේවා...දෙව්මව් තුරුලේ සැනසේවා!!
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    coolnishan said:
    Monday Daanam Ron Aiya. :yes:

    බොහොමත්ම ස්තුති මල්ලියො...

    ගයාන් මල්ලියට්ත් මෙන්න මෙ සම්ගම ස්තුතිය.......
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    sandun thilaka said:

    හරිම සතුටින් කියන්න පුළුවන් දැනට අපේ සාමාජිකයන් තුන්දෙනක් ගෙන් එකතුවෙලා තියෙන මුදල් ප්‍රමාණය ගැන..... අපේ අනෙකුත් සාමාජිකයන්ටත් ඔබට හැකි පමණින් මේ කටයුත්ත සඳහා දායක වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා......

    ~ තෙරුවණ් සරණයි...~

    11.gif
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    KHz said:

    බොහොම් ස්තුතියි මල්ලියො ඔයාටත් අපිත් එක්ක මුල ඉදන්ම් ඉදල මේ වැඩය සාර්තක කරගන්නට් උර දුන්නට්....
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,915
    113
    Amaradewa Songs Request

    Kageggawa hari thiyenawanam mata Amaradewage Mae sindu denna puluwanda

    Gilem Obe Guna
    Swarnawimanen

    Thanx
    :D :D :D
     
    Last edited:
    Status
    Not open for further replies.