SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
AL1717 said:
Menna



Sandun Dila thiyanawa


AL1717 මල්ලියා බොහොමත් පින් ඔයාටත්..සන්දුන් මල්ලියටත්.....සුබ සති අන්තයක් දෙන්නටම!!
 

samanthushara

Member
May 23, 2009
222
1
0
කේ.සේන?_ ගයන,මවකගෙ උනුසුම නොලබා.....ගීතය තියනවනම් දෙන්න .
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
mawella said:
ayya n malli kohoma hari wede karagaththa neh :D:P:P niyama gana :D


ඔයාටත් ස්තුතියි සින්දුව දෙන්න උත්සාහ කලාට්..අපි ඔක්කොම එකම පවුලක්නෙ....

ඔයාටත් සුබ සති අන්තයක්!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
coolnishan said:
Milton Mallawarachchi gayana Sihinen Oba Mata Penenawa nam Song eke FULL version eka Denawada..? :)


මල්ලියො කොහොමද ඔයාට්... සුබ සති අන්තයක්!!
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ronsilva said:
    මල්ලියො කොහොමද ඔයාට්... සුබ සති අන්තයක්!!
    Hi hi Ron Aiya.kohomada ithin life eka..? Oya Hodin neada..? ithin monawada Aluth thorathuru..? Den Kala wayasath hari nowei... :rofl: :P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ronsilva said:
    මල්ලියො බොහොමත් පින් මහන්සිඋනාට්.....මල්ලිට වැඩි වැඩියෙන් ගිත ලැබේවා!!

    සුබ සති අන්තයක් මල්ලිට...
    අයියටත් සුබ සති අන්තයක් වේවා!:)
     

    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    ප්‍රදීප් අංජන

    AL1717 said:
    ජෝතිගේ මෝහනීය හඬ තරම්ම නොවුනත් ප්‍රදීප්ගේ ගායනය නම් විශිෂ්ඨයි.‍මෙතරම් සාර්ථක ජෝති අනුකරණයක් මා මීට පෙර අසා නෑ.සැබැවින්ම ස්තුතියි ! ප්‍රදීප් අංජන ගේ වෙන සිංදු තියේ නම් දාන්න!ගී රස හඳුනන හැමෝටම මම ආරාධනා කරනව මේ සිංදුව එකවරක් අහල බලන්න!(මම‍ හෙඩ්ෆෝන් එක දාගෙන දැන් දහවතාවක් ඇහුවා,හෙඩ්ෆෝන් එකට මේ රෑ එළම තමයි.):yes::yes::yes:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    TearDrop said:
    Mata suba pathuwa oyaala hamotama godaak sthuthi…Mata me thread eka thulin labune geetha witharakma newei..me thread eka thulin godaak yahapath aiyala, mallila , nangila prisak mage jeevithayata sameepa unaa kiyala mata hithenawa..

    Ithin me welaawe mage hithata aa thawa deyakuth liyanna oni kiyala hithuna … Dukakadi ape nethe upadina kandulu bindu sathuta wadi welaawatath upadinawa…...e kandulu binduwak thulin mama jeevithaye aashcharyaya dakinawa… hithaka hangeem diya karana kandulu bindu ,api kaageth jeevitha walata aswasillak wemin, api me jeevithen samuganna thuraa api ekkan randee innawa…
    Ithin e kandulu binduwak waagema, mamath mata puluwan welaawata awith hitan oyaala hamomath ekkan me thread eka thula idiriyatath randee indeewi…

    Rasawath geethayak waage hamadenaayema jeevitha rasawath wewa, arthawath wewa kiyala mama oyaala hamotama hadawathinma suba pathanawa!
    Ewan geetha rasawindeemen labena suwaya haa samaanawa jeevithaya suwabara wewa!


    aththatama akki me thread eke godak honda sahodara sahodariyo pirisak inne...math godak asawen me thread ekata enne...

    akki oya me thread eke digatama inna oni... ehema inna lebenna kiyala api okkoma prarthana karanawa, oyage watina adahaswalatath sthuthi wantha we wemin...

    Theruwan Saranai!
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    samanthushara said:
    ජෝතිගේ මෝහනීය හඬ තරම්ම නොවුනත් ප්‍රදීප්ගේ ගායනය නම් විශිෂ්ඨයි.‍මෙතරම් සාර්ථක ජෝති අනුකරණයක් මා මීට පෙර අසා නෑ.සැබැවින්ම ස්තුතියි ! ප්‍රදීප් අංජන ගේ වෙන සිංදු තියේ නම් දාන්න!ගී රස හඳුනන හැමෝටම මම ආරාධනා කරනව මේ සිංදුව එකවරක් අහල බලන්න!(මම‍ හෙඩ්ෆෝන් එක දාගෙන දැන් දහවතාවක් ඇහුවා,හෙඩ්ෆෝන් එකට මේ රෑ එළම තමයි.):yes::yes::yes:

    ඔයා කියන නිසාම මම මෙක බාගතකරගෙන අහනවා :love: :love: :love: :love:
     
    Status
    Not open for further replies.