AL1717 said:Menna
Sandun Dila thiyanawa
AL1717 මල්ලියා බොහොමත් පින් ඔයාටත්..සන්දුන් මල්ලියටත්.....සුබ සති අන්තයක් දෙන්නටම!!
AL1717 said:Menna
Sandun Dila thiyanawa
mekada balannacoolnishan said:Milton Mallawarachchi gayana Sihinen Oba Mata Penenawa nam Song eke FULL version eka Denawada..?![]()
mawella said:ayya n malli kohoma hari wede karagaththa nehniyama gana
![]()
coolnishan said:Milton Mallawarachchi gayana Sihinen Oba Mata Penenawa nam Song eke FULL version eka Denawada..?![]()
samanthushara said:කේ.සේන?_ ගයන,මවකගෙ උනුසුම නොලබා.....ගීතය තියනවනම් දෙන්න .
Ul By Pads....
DL karanna be ibi pencho...KHz said:

Hi hi Ron Aiya.kohomada ithin life eka..? Oya Hodin neada..? ithin monawada Aluth thorathuru..? Den Kala wayasath hari nowei...ronsilva said:මල්ලියො කොහොමද ඔයාට්... සුබ සති අන්තයක්!!
KHz said:Ul By Pads....



අයියටත් සුබ සති අන්තයක් වේවා!ronsilva said:මල්ලියො බොහොමත් පින් මහන්සිඋනාට්.....මල්ලිට වැඩි වැඩියෙන් ගිත ලැබේවා!!
සුබ සති අන්තයක් මල්ලිට...

ජෝතිගේ මෝහනීය හඬ තරම්ම නොවුනත් ප්රදීප්ගේ ගායනය නම් විශිෂ්ඨයි.මෙතරම් සාර්ථක ජෝති අනුකරණයක් මා මීට පෙර අසා නෑ.සැබැවින්ම ස්තුතියි ! ප්රදීප් අංජන ගේ වෙන සිංදු තියේ නම් දාන්න!ගී රස හඳුනන හැමෝටම මම ආරාධනා කරනව මේ සිංදුව එකවරක් අහල බලන්න!(මම හෙඩ්ෆෝන් එක දාගෙන දැන් දහවතාවක් ඇහුවා,හෙඩ්ෆෝන් එකට මේ රෑ එළම තමයි.)AL1717 said:
DOWNLOAD
RE SADUTA HORA - PRADEEP ANJANA.mp3
Onna Wenasa Hala Balanna.
Raa Saduta Hora - H.R.Jothipala



TearDrop said:Mata suba pathuwa oyaala hamotama godaak sthuthi…Mata me thread eka thulin labune geetha witharakma newei..me thread eka thulin godaak yahapath aiyala, mallila , nangila prisak mage jeevithayata sameepa unaa kiyala mata hithenawa..
Ithin me welaawe mage hithata aa thawa deyakuth liyanna oni kiyala hithuna … Dukakadi ape nethe upadina kandulu bindu sathuta wadi welaawatath upadinawa…...e kandulu binduwak thulin mama jeevithaye aashcharyaya dakinawa… hithaka hangeem diya karana kandulu bindu ,api kaageth jeevitha walata aswasillak wemin, api me jeevithen samuganna thuraa api ekkan randee innawa…
Ithin e kandulu binduwak waagema, mamath mata puluwan welaawata awith hitan oyaala hamomath ekkan me thread eka thula idiriyatath randee indeewi…
Rasawath geethayak waage hamadenaayema jeevitha rasawath wewa, arthawath wewa kiyala mama oyaala hamotama hadawathinma suba pathanawa!
Ewan geetha rasawindeemen labena suwaya haa samaanawa jeevithaya suwabara wewa!
ninenet9 said:Manamalai Manalolai - Jothipala (CD Quality)
samanthushara said:ජෝතිගේ මෝහනීය හඬ තරම්ම නොවුනත් ප්රදීප්ගේ ගායනය නම් විශිෂ්ඨයි.මෙතරම් සාර්ථක ජෝති අනුකරණයක් මා මීට පෙර අසා නෑ.සැබැවින්ම ස්තුතියි ! ප්රදීප් අංජන ගේ වෙන සිංදු තියේ නම් දාන්න!ගී රස හඳුනන හැමෝටම මම ආරාධනා කරනව මේ සිංදුව එකවරක් අහල බලන්න!(මම හෙඩ්ෆෝන් එක දාගෙන දැන් දහවතාවක් ඇහුවා,හෙඩ්ෆෝන් එකට මේ රෑ එළම තමයි.)
