SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Quote:
Originally Posted by amila_mp
Wenwennawado lan wuye-Victor Rathnayake

Meka Hoyala Dennakooooooooooo

Quote:
Wenwennawado Lanwuye-Victor Rathnayaka

victor_rathnayake.jpg

BD21299_.gif
Size-3.87MB
BD21299_.gif
Duration-0:04:14
BD21299_.gif
Bit Rate-128Kbps
BD21299_.gif
Channels-2(Stereo)
BD21299_.gif
Audio Sample Rate-44KHz
BD21299_.gif
Type-MPEG Layer 3 Audio File

Uld By Dilrasan

KHz mallitath, Dilrasantath sinduwa illapu amila-mp tath godaak sthuthi...mamath gaththa onna..
 
shiwantha22

Member
Oct 15, 2006
90
2
0
38
Moratuwa
m3pium said:
අඡානේය ස්කූටර් දොර ගා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටේද සිතුනා:rolleyes:

Thanx wewa m3pium n Ibi Pancho!
mamath gatta!
:yes: :yes: :yes: :yes:
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ජෝතිගේ මියුරු හඩ - Golden Voice Of Jothi
මේක සිංදුවක් නෙමෙයි. ගීත දහස් ගනනක් ගායනා කරපු ලංකාවේ එදා මෙදාතුර බිහිවුණු අසහාය ගායක එච්. ආර්. පෝතිපාල මහතාගේ සාමාන්‍ය කටහඩ. මේ ඒ අපූරු මිනිසා ඔහු ගැන පවසන ආකාරය අඩංගු හඩ පටයක්.

ඊට අමතරව 1987 ජූලි 07 වන දින අප අතරින් වෙන්වූ ඒ ගායකායාගේ අදාහන දිනයේදී (1987 ජූලි 09) ලතා වල්පොළ මහත්මිය හඩමින් ගයන ශෝක ගීතයත් මෙහි අඩංගුව ඇත.

මෙම හඩ පටයෙහි පසුබිම් ජෝතිපාල මහතා ගැන පසුබිම් කථනය සහ ආදාහන උත්සවයේ කථනය සිදු කරනු ලැබූවේද ප්‍රේමකිර්ති ද අල්විස් මහතාය. ඒ හඩද මෙහි අඩංගු වේ.

අහල බලන්ඩ ජෝතිපාලගේ අන්තිම සංදර්ශනයේ ගීතත් තියෙනවා පස්සේ එවන්නම්
 
Last edited:

samanthushara

Member
May 23, 2009
222
1
0
ආදරනීය ජෝති !

අම්මෝ....මතක් වෙන කොටත් දෑස් කඳුලින් තෙත් වෙනව වගෙයි..!අවසාන සංගීතය කතරගම ගම් උදාව. එදා මම එතන හිටියා.අගේ කරන්නෙ නැතුව ඒ සිංදු ටික දාන්න.මට මතකයි ඒ අවසන් ගීත රාත්‍රිය කැසට් උණුකැවුම් වගේ විකුනුනා.
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
samanthushara said:

දෙන්නම් මචං. ජෝතිගේ අන්තිම ප්‍රසංගයේ වීඩියෝ එකක් තියෙන්නේ. ඒක MP3 කරලා එවන්ඩ ඕනේ. ඒ නිසයි මම පස්සේ එවන්නම් කිව්වේ.
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ninenet9 said:
    ජෝතිගේ මියුරු හඩ - Golden Voice Of Jothi
    මේක සිංදුවක් නෙමෙයි. ගීත දහස් ගනනක් ගායනා කරපු ලංකාවේ එදා මෙදාතුර බිහිවුණු අසහාය ගායක එච්. ආර්. පෝතිපාල මහතාගේ සාමාන්‍ය කටහඩ. මේ ඒ අපූරු මිනිසා ඔහු ගැන පවසන ආකාරය අඩංගු හඩ පටයක්.

    ඊට අමතරව 1987 ජූලි 07 වන දින අප අතරින් වෙන්වූ ඒ ගායකායාගේ අදාහන දිනයේදී (1987 ජූලි 09) ලතා වල්පොළ මහත්මිය හඩමින් ගයන ශෝක ගීතයත් මෙහි අඩංගුව ඇත.

    මෙම හඩ පටයෙහි පසුබිම් ජෝතිපාල මහතා ගැන පසුබිම් කථනය සහ ආදාහන උත්සවයේ කථනය සිදු කරනු ලැබූවේද ප්‍රේමකිර්ති ද අල්විස් මහතාය. ඒ හඩද මෙහි අඩංගු වේ.

    අහල බලන්ඩ ජෝතිපාලගේ අන්තිම සංදර්ශනයේ ගීතත් තියෙනවා පස්සේ එවන්නම්

    ගොඩක් ස්තූතියි ninenet9 මේ වගේ වටින ගීත අපට ලබා දෙනවට.....
    මමත් මේක ගත්තා ගොඩක් ස්තූතියි....
    .:D
     
    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    ninenet9 said:
    දෙන්නම් මචං. ජෝතිගේ අන්තිම ප්‍රසංගයේ වීඩියෝ එකක් තියෙන්නේ. ඒක MP3 කරලා එවන්ඩ ඕනේ. ඒ නිසයි මම පස්සේ එවන්නම් කිව්වේ.
    එළ කොල්ලෝ..! පුළුවන් නම් දෙකම වෙන වෙනම දාන්න.(මොකක්ද නෙට් කනෙක්ෂන් එක?විකිනෙන කේස් එකක් නම් වොයිස් විතරක්වත් දාන්න.දැන් ඇහෙන මෙලෝ රහක් නැති "රම්බරී" ට වඩා මේවා දඹ රත්තරන්)
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    samanthushara said:
    අම්මෝ....මතක් වෙන කොටත් දෑස් කඳුලින් තෙත් වෙනව වගෙයි..!අවසාන සංගීතය කතරගම ගම් උදාව. එදා මම එතන හිටියා.අගේ කරන්නෙ නැතුව ඒ සිංදු ටික දාන්න.මට මතකයි ඒ අවසන් ගීත රාත්‍රිය කැසට් උණුකැවුම් වගේ විකුනුනා.

    machan eda etana cassete wikunanna dala tibbada :confused:
     
    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    DJANURADHA@mp3 said:
    machan eda etana cassete wikunanna dala tibbada :confused:
    nondi karanna epa ban ! mama ketiyen liwwe.eda nemei, passe wuna deyak kiwwe. ethakota mamath getaya.asawata ahanna e sindu hoya ganna nethi kalayak awa masa 2-3 kin
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    samanthushara said:
    nondi karanna epa ban ! mama ketiyen liwwe.eda nemei, passe wuna deyak kiwwe. ethakota mamath getaya.asawata ahanna e sindu hoya ganna nethi kalayak awa masa 2-3 kin

    ohhhhhhhhhhhh machan ::man ondi karanna neeme kuwe::sry ubata ehama hithunanam :(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ninenet9 said:
    ජෝතිගේ මියුරු හඩ - Golden Voice Of Jothi
    මේක සිංදුවක් නෙමෙයි. ගීත දහස් ගනනක් ගායනා කරපු ලංකාවේ එදා මෙදාතුර බිහිවුණු අසහාය ගායක එච්. ආර්. පෝතිපාල මහතාගේ සාමාන්‍ය කටහඩ. මේ ඒ අපූරු මිනිසා ඔහු ගැන පවසන ආකාරය අඩංගු හඩ පටයක්.

    ඊට අමතරව 1987 ජූලි 07 වන දින අප අතරින් වෙන්වූ ඒ ගායකායාගේ අදාහන දිනයේදී (1987 ජූලි 09) ලතා වල්පොළ මහත්මිය හඩමින් ගයන ශෝක ගීතයත් මෙහි අඩංගුව ඇත.

    මෙම හඩ පටයෙහි පසුබිම් ජෝතිපාල මහතා ගැන පසුබිම් කථනය සහ ආදාහන උත්සවයේ කථනය සිදු කරනු ලැබූවේද ප්‍රේමකිර්ති ද අල්විස් මහතාය. ඒ හඩද මෙහි අඩංගු වේ.

    අහල බලන්ඩ ජෝතිපාලගේ අන්තිම සංදර්ශනයේ ගීතත් තියෙනවා පස්සේ එවන්නම්
    ගොඩක් ස්තුතියි යාළුවා ... මාත් ඇහුවා...
    ඒ කටහඬ ඇහෙනකොට හිතට ලොකු දුකක් දැනෙනවා.. .....
    අපේ රටේ ශ්‍රේෂ්ට කලාකරුවො ගොඩක් අද අපේ අවාසනාවට අපට අහිමි වෙලා... :(
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    sandun thilaka said:

    ගොඩක් ස්තුතියි යාළුවා ... මාත් ඇහුවා...
    ඒ කටහඬ ඇහෙනකොට හිතට ලොකු දුකක් දැනෙනවා.. .....
    අපේ රටේ ශ්‍රේෂ්ට කලාකරුවො ගොඩක් අද අපේ අවාසනාවට අපට අහිමි වෙලා... :(
    Jothige Colection Hungak Sanrakshanaya Karpu Kenek Thamai Jayannda Record Bar Eka. Eke Kenek Ape Tread Eketh Innawa. Ithin Eyalata Thamai Meke Sampurna Gaurawayama Himiwenda oone Me Songs Mechchra Kal Thiyagena Apita Newathath Ahanda Dunata.
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    ninenet9 said:
    ජෝතිගේ මියුරු හඩ - Golden Voice Of Jothi
    මේක සිංදුවක් නෙමෙයි. ගීත දහස් ගනනක් ගායනා කරපු ලංකාවේ එදා මෙදාතුර බිහිවුණු අසහාය ගායක එච්. ආර්. පෝතිපාල මහතාගේ සාමාන්‍ය කටහඩ. මේ ඒ අපූරු මිනිසා ඔහු ගැන පවසන ආකාරය අඩංගු හඩ පටයක්.

    ඊට අමතරව 1987 ජූලි 07 වන දින අප අතරින් වෙන්වූ ඒ ගායකායාගේ අදාහන දිනයේදී (1987 ජූලි 09) ලතා වල්පොළ මහත්මිය හඩමින් ගයන ශෝක ගීතයත් මෙහි අඩංගුව ඇත.

    මෙම හඩ පටයෙහි පසුබිම් ජෝතිපාල මහතා ගැන පසුබිම් කථනය සහ ආදාහන උත්සවයේ කථනය සිදු කරනු ලැබූවේද ප්‍රේමකිර්ති ද අල්විස් මහතාය. ඒ හඩද මෙහි අඩංගු වේ.

    අහල බලන්ඩ ජෝතිපාලගේ අන්තිම සංදර්ශනයේ ගීතත් තියෙනවා පස්සේ එවන්නම්

    Thanks machan
     
    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    ninenet9 said:
    Jothige Colection Hungak Sanrakshanaya Karpu Kenek Thamai Jayannda Record Bar Eka. Eke Kenek Ape Tread Eketh Innawa. Ithin Eyalata Thamai Meke Sampurna Gaurawayama Himiwenda oone Me Songs Mechchra Kal Thiyagena Apita Newathath Ahanda Dunata.
    loku deyak ne!:yes:
     
    Status
    Not open for further replies.