ronsilva said:බලන්න මේවා අපි ඇස් ඉදිරිපිට අත්විඳිනා අත්දෑකිම්...අපි හැමෝම් සින්දුව්ක් ඉල්ලගන්න මෙතෙන්ට් ආපු අය...එහෙම ඇවිත් ජිවිතයේ කිසිදා නුදුටු, නොහදුනන පිරිසක් එක්ක එක වහලක් යට ඉන්න පවුලක් ගානට ඉබේම පත්වෙලා කාලයාගේ ඇවැමෙන්...එහෙම හිතුනම මොන සක්රයටවත් ඒ බැදීම් වෙන් කරන්න බැහැ....
හිතේ කාලයක් තිස්සෙ බුර බුරා නැගුනු.. නොකිවු ඇත්ත හිතට දනවන්නෙ මහත් පිඩාවක්... එතකොට් තමයි පපුව ඇරල ඇත්ත පෙන්නන්න හිතෙන්නෙ... එවන් අවස්තා කීපයක් අප මැත වකවානුව තුල අත්විදීනු ලැබුවා....
අපි හැමෝටම ගොඩාක් සතුටුයි m3pium නංගි.... ඇත්තට කරන්න පුළුවන් ගොඩක් දේවල් මේ අප ඉපදුන මහ පොළොව මත තියෙනවා...
ඇස්වල සීතලට ගුලිවෙලා තියෙන කදූලු බින්දු සට සට ගාලා වැටෙන්නේ ඇත්ත ඉදිරියෙදි විතරමයි....
මට මගේ ඇත්ත ජිවිතයෙ කිසිම සහෝදරයෙක්.. සහෝදරියක් නැතුව උපන් කෙනෙක් මම්....ඒ වෙනුවට මගෙ වටා හිටියේ හා දෑනටත් ඉන්නෙ මම ඉතා මහන්සියෙන් හරි හම්බකරගත්තු දිවි පරදුවට තබා මට සෙනෙහස දක්වන යාලුවො ගොඩක් විතරයි...
ඉතින් මට සහෝදරයො නම් ගොඩාක් ලැබුනා මේ ත්රෙඩ් එකෙන්.... දැන් මට කටපුරා නංගියේ කියන්න දයාබර නංගියල තුන්දෙනෙක්ම ලැබිලා තියෙනවා...
හැමදෙනාටම සුබ දවසක්!!
m3pium said:Me thread eke inna mage yaluwan siyaluma denata.....
Mechchara kalayak oyala mawa haduna gena hitiye malli kenek vidihata unata aththatama man nangi kenek....Meka thawa duratath rahasak vidihata thiyaganna oone na kiyala mata hituna........Aththatama man EK ekata awe Song ekak request karanna....Eth man hituwe na me wage hoda yaluwo yeheliyo mata muna gahei kiyala......Mechchara kalayak nokiwwata mata samawenna oone hamooma.......
ninenet9 said:Siyalu Denatama
Mama Meeta Kalin Upload Karapu Song Okkoma Private Kala.
oone Kenek Innawanam Newatha Illana.
Ethakota Link Eka Active Karnnam.
Den Mama Song Ekak Thiyanne 2 Days Witharai.
- Me Gena Aulak Thiyenawanam Kiyanda

samanthushara said:ස්තුතියි කියන්න තරම් වත් හිත පිරිසිදු නෑ
PLEASE RELEASE THIS SONG, IT'S OWNER ONLYninenet9 said:Bo Athu Ithi Nemi Nemi Sadu Kiyanawa
Dahas Warak Eka Dawasata Budun Wandinawa
(Ahala Balanda Lassana Song Ekak. Matanam Meka Kochchara Ahuwath Epa Wenne Ne)



ninenet9 said:Machan Mama Hithana Vidiyata Nam Neela Wickramasinghe Thamai Ekekenk Anith Kena Nam Danne Ne.
Me Sinduwa Nam Hari Lassnai Punchi Kale Mathak Wenawa
Ok Den Hari Den Ganda Puluwansamanthushara said:PLEASE RELEASE THIS SONG, IT'S OWNER ONLY![]()
චූටිත්තක් විතර සැර වැඩිද මන්දා?ninenet9 said:Siyalu Denatama
Mama Meeta Kalin Upload Karapu Song Okkoma Private Kala.
oone Kenek Innawanam Newatha Illana.
Ethakota Link Eka Active Karnnam.
Den Mama Song Ekak Thiyanne 2 Days Witharai.
- Me Gena Aulak Thiyenawanam Kiyanda
djsandun said:Machan me songs tika hoyala diyanko.................?
Wikasitha pem pokuru piyum
Mage payata podivee giyaden
pathikulayata ada mata pitupa yana
Mage sondhuru landhune
Meka hoyala dunnoth lokuma loku udauwak.......!