SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
ronsilva said:
බලන්න මේවා අපි ඇස් ඉදිරිපිට අත්විඳිනා අත්දෑකිම්...අපි හැමෝම් සින්දුව්ක් ඉල්ලගන්න මෙතෙන්ට් ආපු අය...එහෙම ඇවිත් ජිවිතයේ කිසිදා නුදුටු, නොහදුනන පිරිසක් එක්ක එක වහලක් යට ඉන්න පවුලක් ගානට ඉබේම පත්වෙලා කාලයාගේ ඇවැමෙන්...එහෙම හිතුනම මොන සක්‍රයටවත් ඒ බැදීම් වෙන් කරන්න බැහැ....

හිතේ කාලයක් තිස්සෙ බුර බුරා නැගුනු.. නොකිවු ඇත්ත හිතට දනවන්නෙ මහත් පිඩාවක්... එතකොට් තමයි පපුව ඇරල ඇත්ත පෙන්නන්න හිතෙන්නෙ... එවන් අවස්තා කීපයක් අප මැත වකවානුව තුල අත්විදීනු ලැබුවා....

අපි හැමෝටම ගොඩාක් සතුටුයි m3pium නංගි.... ඇත්තට කරන්න පුළුවන් ගොඩක් දේවල් මේ අප ඉපදුන මහ පොළොව මත තියෙනවා...

ඇස්වල සීතලට ගුලිවෙලා තියෙන කදූලු බින්දු සට සට ගාලා වැටෙන්නේ ඇත්ත ඉදිරියෙදි විතරමයි....

මට මගේ ඇත්ත ජිවිතයෙ කිසිම සහෝදරයෙක්.. සහෝදරියක් නැතුව උපන් කෙනෙක් මම්....ඒ වෙනුවට මගෙ වටා හිටියේ හා දෑනටත් ඉන්නෙ මම ඉතා මහන්සියෙන් හරි හම්බකරගත්තු දිවි පරදුවට තබා මට සෙනෙහස දක්වන යාලුවො ගොඩක් විතරයි...

ඉතින් මට සහෝදරයො නම් ගොඩාක් ලැබුනා මේ ත්‍රෙඩ් එකෙන්.... දැන් මට කටපුරා නංගියේ කියන්න දයාබර නංගියල තුන්දෙනෙක්ම ලැබිලා තියෙනවා...

හැමදෙනාටම සුබ දවසක්!!

ඇත්ත කතාව රෝන් අයියේ!!!

මාත් මෙතනට සෙට් වුනේ අහම්බෙන්. ඒ කියන්නේ මා සිංදුවක් හොයන්න google එකේ ගැහුවාම මුලින්ම ආවේ මේකේ ලින්ක එක. ඒක ඔස්සේ ඇවිත් තමයි සෙට්වුනේ.

මුලින් මා කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ මාත් සිංදුව බාගෙන යනවා ස්තුතියි කියන්න ඕනේ වුනත් තියන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නෑ. දවසක් log වෙලා ඉන්න‍කාට quick reply 1n msg 1k එව්වා. එතකොට තමයි වැඩේ තේරුනේ. එදා ඉදන් ලැබ් එකට ආපු වෙලාවට මුලින්ම කරන්නේ මෙකට ඇවිත් විස්තර බලලා තමයි අනිත් වැඩ කරන්නේ.

ඇත්තටම අපි අඳුරන්නේ නැති වුනත් දැකලා නැති වුනත් අපි එක පවුලක් වගේ දැන් තමයි වැඩ කරන්නේ.

සුබ දවසක්!!!!!!!!!!!!!
 

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
m3pium said:
Me thread eke inna mage yaluwan siyaluma denata.....

Mechchara kalayak oyala mawa haduna gena hitiye malli kenek vidihata unata aththatama man nangi kenek....Meka thawa duratath rahasak vidihata thiyaganna oone na kiyala mata hituna........Aththatama man EK ekata awe Song ekak request karanna....Eth man hituwe na me wage hoda yaluwo yeheliyo mata muna gahei kiyala......Mechchara kalayak nokiwwata mata samawenna oone hamooma.......

Matanam tikak muladi oya girl kenek kiyala hithuna eth anthimata hari eththa kiwuwane ithin nangyo ape kisima tharahak neha.. me thread eke inne aththatama hugak honda kollo kello set ekak
aththatama sahodarayo wage ....
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Siyalu Denatama

Mama Meeta Kalin Upload Karapu Song Okkoma Private Kala.
oone Kenek Innawanam Newatha Illana.
Ethakota Link Eka Active Karnnam.
Den Mama Song Ekak Thiyanne 2 Days Witharai.
- Me Gena Aulak Thiyenawanam Kiyanda
 

djsandun

Member
Jul 30, 2007
253
12
0
Galle
Machan me songs tika hoyala diyanko.................?

Wikasitha pem pokuru piyum
Mage payata podivee giyaden
pathikulayata ada mata pitupa yana
Mage sondhuru landhune


Meka hoyala dunnoth lokuma loku udauwak.......!
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
ninenet9 said:
Siyalu Denatama

Mama Meeta Kalin Upload Karapu Song Okkoma Private Kala.
oone Kenek Innawanam Newatha Illana.
Ethakota Link Eka Active Karnnam.
Den Mama Song Ekak Thiyanne 2 Days Witharai.
- Me Gena Aulak Thiyenawanam Kiyanda

:confused: :confused: :confused:
 

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Hi Friends

    Good Morning All...!

    Udenma lassana sindu dekak mathak wela illanna hituna.
    Artist: Abeywardhana Balasooriya.

    1. Dineka Mathudaa Dhaiwayogen
    2. Sihiwatanaya Se Kumak Liyannada
    3. Bhawayen Bhaway (Nadeeshaanee)

    Kavuruhari puluwannam denna.
    ***'Sunflower' Version eka nam epaa please.

    Have a NIcE DaY...!
    >>LDS<<
     

    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    Macho thiyanawanam me songs tikath dennako......?

    1)samaru pothe pitu galavee sulange duwanawa
    2)Lassana rosa malak mata lassana na
    3)Ae neela warala peerala
    4)Weri mata hondatama wari kelin yanna ba
    5)Elara dutugamunu udde themaunu


    Metika hoyala denawada machan...?
     

    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    ninenet9 said:
    Siyalu Denatama

    Mama Meeta Kalin Upload Karapu Song Okkoma Private Kala.
    oone Kenek Innawanam Newatha Illana.
    Ethakota Link Eka Active Karnnam.
    Den Mama Song Ekak Thiyanne 2 Days Witharai.
    - Me Gena Aulak Thiyenawanam Kiyanda
    චූටිත්තක් විතර සැර වැඩිද මන්දා?
     

    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    djsandun said:
    Machan me songs tika hoyala diyanko.................?

    Wikasitha pem pokuru piyum
    Mage payata podivee giyaden
    pathikulayata ada mata pitupa yana
    Mage sondhuru landhune


    Meka hoyala dunnoth lokuma loku udauwak.......!

    Machan me song eka hoyala dennako.............................
     
    Status
    Not open for further replies.