SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
gayandilanga said:
machan ubata puluwan welawaka eke list eka mata diyan...
mage langa songs hugak thiyenawa mata nethi tika uben illannam thnx machan..

Nanda MAlinige Pawana Songs tika methana thiyenawa. Balala Ganna

http://www.4shared.com/dir/11102031/d7d463c0/Nanda_Malani.html

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    jeewitayehodama.jpg
     
    gayandilanga

    Member
    Jul 29, 2007
    3,594
    5
    0
    Ghost.Rider said:
    Nanda MAlinige Pawana Songs tika methana thiyenawa. Balala Ganna

    http://www.4shared.com/dir/11102031/d7d463c0/Nanda_Malani.html

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ගින්දර කොල්ලෙක්නෙ.....
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    KHz said:
    ඒක ඇත්ත මචන් අර තිළිණි අක්කත් කිව්ව වගේ සින්දුවක් දෙන්නෙ භේදයක් නැතිව ඔක්කොම අයට අහලා රසවිදින්න ....... අපි ඒ අයගෙන් කමෙන්ට් එකක් හරි වෙන මොකක් හරි ස්තූති කිරිල්ලක් වත් බලා පොරොත්තුවෙන් ඒක දෙනවා නම් ඒක දීමක් නෙමේ ගනු දෙණුවක් වෙනවා ...... ගත්තු දේට ස්තූති කරන එක ඒ කෙනාගෙ යුතුකමක් තමයි ..... ඒත් අපි ඒක බලාපොරොත්තුවෙන්ම දෙන එක හරි මදි කියලයි මට හිතෙන්නෙ ... සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් නෙ ඒක රස විදින්න බාධක නෑ ඕන කෙනෙක්ට අහලා රස විදින්න පුළුවන් වෙන විදිහට තමා දෙනව යමක් නම් දෙන්න ඕනි ....... :)

    හරියටම හරි ඉබ්බෝ මාත් හිතන්නේ ඕකම තමා. අපි යමක් දෙන්න ඕනේ යමක් බලා පොරොත්තුවෙන් නෙමේ.
    :nerd::nerd::nerd:
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    gayandilanga said:
    machan ubata puluwan welawaka eke list eka mata diyan...
    mage langa songs hugak thiyenawa mata nethi tika uben illannam thnx machan..
    Machan Me Pawan Song Tika
    පවන තේමාව
    අවුරුදු දෙදහස් පන්සියයක්
    බුදුන් දහම් සඟ තෙරුවණ
    දන්සල් දොරෙහි
    බමුණා උනත්
    දනන් රුහිරු
    දසමසක් මා
    හේලයියා හෙලාඩෝ
    කවදා පායත්ද
    මාස්ටර් බයිලා
    මොන්ගෝලියා‍නුවනි
    නුඹ මට කුමුදකි
    රණ දෙරනේ
    සඳ එලිය ගගක්
    සීතල පොළොව
    සාධු ජන මන
    උපාසක අම්මා ඉපදුන
    වහින්නට හැකිනම්
    යදමින් බැද විලංගුලා
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    gayandilanga said:
    ගින්දර කොල්ලෙක්නෙ.....

    එලකිරි!!!!!
    තව ඕනෙනම් ඉල්ලන්න හැබැයි දවසක් පරක්කු වෙලා තමයි දෙන්න වෙන්නේ!!!!

    මට ගෙදරට අන්තර්ජාල පහසුකම් නෑ ඒකයි හේතුව !!!!!!!
     
    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    Ghost.Rider said:
    Nanda MAlinige Pawana Songs tika methana thiyenawa. Balala Ganna

    http://www.4shared.com/dir/11102031/d7d463c0/Nanda_Malani.html

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Kiyanna amathaka una mama thanks keruwe pawana sindu tikata
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ninenet9 said:
    Machan Me Pawan Song Tika
    පවන තේමාව
    අවුරුදු දෙදහස් පන්සියයක්
    බුදුන් දහම් සඟ තෙරුවණ
    දන්සල් දොරෙහි
    බමුණා උනත්
    දනන් රුහිරු
    දසමසක් මා
    හේලයියා හෙලාඩෝ
    කවදා පායත්ද
    මාස්ටර් බයිලා
    මොන්ගෝලියා‍නුවනි
    නුඹ මට කුමුදකි
    රණ දෙරනේ
    සඳ එලිය ගගක්
    සීතල පොළොව
    සාධු ජන මන
    උපාසක අම්මා ඉපදුන
    වහින්නට හැකිනම්
    යදමින් බැද විලංගුලා

    මචෝ මම දුන්නා තරහා නෑනේ!!!:dull::dull:
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ බෙග් මාස්ටර්ගේ සිංදු වගයක්. මේ සිංදු ටික පරණ කැසට් එකකින් හොයා ගත්තේ මමනම් මීට කලින් අහලා තිබුනේ නෑ. ඉතිං මං හිතුවා අපේ අනිත් අයටත් මේ සිංදු ටික අහන්ඩ දෙන්ඩ ඕනේ කියලා. ‍මම කියපු කැසට් එක තමයි මේ තියෙන්නේ. සිංදු ටික නම් ඔක්කොම ලස්සනයි. මම එක එක දාන්නනම්.

    පුංචි දෝණි අර බලන්න
    - මොහිදීන් බෙග්

    cassete1f.jpg
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ninenet9 said:
    මේ බෙග් මාස්ටර්ගේ සිංදු වගයක්. මේ සිංදු ටික පරණ කැසට් එකකින් හොයා ගත්තේ මමනම් මීට කලින් අහලා තිබුනේ නෑ. ඉතිං මං හිතුවා අපේ අනිත් අයටත් මේ සිංදු ටික අහන්ඩ දෙන්ඩ ඕනේ කියලා. ‍මම කියපු කැසට් එක තමයි මේ තියෙන්නේ. සිංදු ටික නම් ඔක්කොම ලස්සනයි. මම එක එක දාන්නනම්.

    පුංචි දෝණි අර බලන්න
    - මොහිදීන් බෙග්

    cassete1f.jpg

    Thanks Machan Ela...
     
    Status
    Not open for further replies.