SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    djanuradhaxxx said:
    තැන්කූ:yes::yes:
    බොබ් මාර්ලී අයියා:yes::D


    ELA ELA ELA
    11.gif
    11.gif

    11.gif

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Ghost.Rider said:
    Weraliyadda - Sundara_Uyan_Pethaka

    සුන්දර උයන් පෙතෙක නුඹ පිපුනානම්
    පින්බර දෑත් වලින් නුඹටත් සැලකුම්
    මින් පෙරදාක කරපු පව් පටිසන්
    අන්දර කැකුළේ නාඩන්


    Ghost.Rider said:
    Weraliyadda - Sikuru_Tharuwa

    සිකුරු තරුව නෑ හිත් ආකාසේ
    තනි මංසල නෙතු කඳුලේ හිරිමල් යාමය දියවේ
    මගේ ජිවිතේ


    Thanks a lot Bro.
    Me songs dekama man Gaththa.........

     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    coolnishan said:

    තෑන්ක්ස් බ්‍රෝ. මේ සිංදුවේ අන්තිම පද පේලි දෙක ගොඩක් ලස්සනයි.


    දිවිය මොනතරම් සුන්දර දෝ
    දුකම කොයි තරම් සතුටක් දෝ...
    :yes:

    Elakiri Bro!!!!
    :yes::yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Ghost.Rider said:
    කවුද සිංදුව කියන්නේ

    ගායකයෙක්ද? ගායිකාවක්ද? නම මතකනම් කියන්න

    ඔයාගේ සිංදු වගයක් ම ගත්තා ගොඩක් ස්තුතිය mediafire eke accvount 1n
    කියන්නේ නැතිවම ගත්තට ‍සමාවන්න!!

    :yes::yes::yes:

    ගායකයෙකුයි ගායිකාවකුයි කියන්නෙ අයියේ
    ගායිකාවනම් නීලා වික්‍රමසිංහ
    ගායකයගෙ නම නම් දන්නෙ නෑ

    අනේ අයියේ ඒකට කමක් නෑ.....අයියා ළග නැති සිංදු බලලා ගන්න......:yes:
    ඒ‍කෙ සිංදු ඕන කෙනෙක්ට ගන්න පුළුවන්....කිසිම තහනමක් නෑ:D
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    m3pium said:
    ගායකයෙකුයි ගායිකාවකුයි කියන්නෙ අයියේ
    ගායිකාවනම් නීලා වික්‍රමසිංහ
    ගායකයගෙ නම නම් දන්නෙ නෑ

    අනේ අයියේ ඒකට කමක් නෑ.....අයියා ළග නැති සිංදු බලලා ගන්න......:yes:
    ඒ‍කෙ සිංදු ඕන කෙනෙක්ට ගන්න පුළුවන්....කිසිම තහනමක් නෑ:D

    Ok Sis Thanks!
    :yes::yes::yes:
     

    miranja

    Member
    Oct 21, 2008
    195
    1
    0
    Edmonton, Canada
    Originally Posted by miranja
    Originally Posted by miranja
    DEASA VIDA MUNA BALA

    SINDUWA KA LAGAVATH NEDDA:confused::confused::confused::sorry::sorry:: sorry::sorry:


    kawda meka kiyanne :#:# __________________

    RAJ WICRAMASINGHA



    Anil Bharati kiyana ekada??

    MEKA KIYANNE, RAJ WICKRAMASINGHA KIYANA GAYAKAYA,

    ME SAYURU MANE KIYANNE, EYAMA THAMAI
    __________________
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    දුනුකෙයියා මලක් වගේ දුරට පේනවා .......

    සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී
    කෙනෙක් නොමැත දරුවෙකු හට
    මවක්සේ ලැදී
    අම්මා යන සමාධියට සිටිමි සමවැදී
    ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී
    ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ
    සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ

    සිරිමහ බෝ මුල මතුදින බුදුවෙනු අම්මේ ..........................
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සංගීත මඩලේ ප්‍රතිරාව නැංවු නිර්මාණ ගී ශිල්පියානෝ..........

    වෙන් වී ගියත් ලෝ නියාවෙන් ආකාශ තලයේ ඔවුහු සරන්නෝ ..........
    දෙවි දේවතාවුන් විලාසෙන් ..............................

    ඔබගේ කලාවයි යුගයෙන් යුගේහි මේ කල්පයෙහි ශේෂ වන්නේ ..........
    අප හෘද කැටපත් පවුරේ සදාකල් ප්‍රතිරූප ඔබගේ ඇදෙන්නේ ............

    මේ සක්වලේ හි ඔබගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජීවමානයි ...................
    845776244f8ec7f1407.jpg
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Ghost.Rider said:
    Senanayaka Weraliyadda- Kohe Kothanaka

    කොහේ කොතැනක දැනේවිද ඇපේ ලෝකයක්
    අපි අපෙම ලොවක් තනා ගැන්ම සිහිනයක්
    සෑබැම සිහිනයක්


    kamathi ayata
    :yes: :yes: :yes: :yes: :yes:

    machan, mama me sinduwa dl karala ahala baluwa, meka original music newey neda? kohoma unath thanks
     
    Status
    Not open for further replies.