Deelaka said:
thanks malli machoo
Deelaka said:
m3pium said:සිරියාවි නුඹව මම කෝච්චියෙන් කොළඹ එක්ක යනවා
තේ ඉස්ටෝරු මට නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා
නුඹ එව්ව ලියුම මගෙ පෙට්ට ගමේ තවම හිනා වෙනවා
+++++++++++++++
රොඩ්නි වර්ණකුල
කා ලග හරි මේ සිංදුව තියෙනවනම් යු.එල් කරන්න පුළුවන්ද?
ගොඩක් ස්තූතියි...
m3pium said:සිරියාවි නුඹව මම කෝච්චියෙන් කොළඹ එක්ක යනවා
තේ ඉස්ටෝරු මට නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා
නුඹ එව්ව ලියුම මගෙ පෙට්ට ගමේ තවම හිනා වෙනවා
+++++++++++++++
රොඩ්නි වර්ණකුල
කා ලග හරි මේ සිංදුව තියෙනවනම් යු.එල් කරන්න පුළුවන්ද?
ගොඩක් ස්තූතියි...
ගොඩක් ස්තූතියි රොන් අයියේ.....ronsilva said:![]()
m3pium නංගියත් ඔය හොරෙන්‍ම 1000 කඩඉම විජයග්‍රාහී විදිහට පසු කරල තියෙන්නේ....
නංගිට බොහෝ දුර ගමනක් අපිත් එක්‍ක මේ විදිහට දිගටම යාමට වරම් ලැබෙවායි ඉති සිතින් ප්‍රාර්තනා කරනවා......
මගේ සුබ පැතුම්.........
TearDrop said:Post 1000ka kadaima pasu kireema wenuwen onna m3pium nangindo oyaata magenuth suba pathum..habai nangi patiyo ,me sinduwa nam mage langa naha hondey..Hope someone will help you out..
Kamak na aiye..Godak sthuthi hoyala baluwata....pads said:mage laga nam naha sorry nangi
m3pium said:ගොඩක් ස්තූතියි රොන් අයියේ.....
මේ තරම් දුර එන්න හැමකෙනෙක්ම මට දුන්නු සහයෝගයට
හැමෝටම ගොඩක් ස්තූතියි..........
හිකිස් එළ එළpads said:thanks malli machoo
also kaznc (uploder)

KHz said:හිකිස් එළ එළ
පෝස්ට් 2000 වෙනුවෙන් සුබපැතුම් අයියා මචෝ![]()
![]()
m3pium said:Mamath me song eka gaththa........Godak Sthuthi Bro.
ඔව් ඔව් අයියා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ......ම්ම්ම් මන් හිතන්නෙ මෙහෙමයි Online Forum එකක් Active වෙන්නෙ පෝස්ට්ස් වලින් නෙ ...... කාගෙ කාගෙත් දායකත්වය වැඩි වන තරමට තමා ඒ සයිට් එකේ වටිනාකම වැඩිවෙන්නෙ ...... දැන් බලන්න අනිත් සමහර සයිට් වල එකම ත්‍රෙඩ් එක දවස් ගනන් එකතැන පෝස්ට් නැතිව .එළකිරි හෝම් පේජ් එකේ විනාඩි 5 ක් ත්‍රෙඩ් එකක් තියාගන්නත් හෙන ගේමක් දෙන්න ඕනි ... ..Alexas Rankings වල 7 වෙනියට(ලංකාවෙ සයිට් වලින් 1) එළකිරි තියෙන්නෙත් මේ සයිට් එකේ තියෙන Active කම හින්දා කියලා මට හිතෙන්නෙ.... ඒත් පෝස්ට් ගානම අරමුණු කරගෙන පිස්සුවෙන් වගේ පෝස්ට් දාන එකනම් වැඩක් නැති දෙයක් තමා ...pads said:advance suba pathuma pili gannawa malli
mama ewunata ewage deyak balaporotthu wenne na malliyo mama elakiri ekata join wela awrudu 2 masa 2 withara wenawa
mama kawadawath post gana wadi karaganna hithagena kisima deyak liyala naha
eka welawakadi Shiwanthai mamai api dala thibuna post delete karanna puluwan post delete kala
(apita ehema karanna hethuwakuth thibuna e welawe)
api ape post gana gana kawadawath hithuwe naha sinduwak illa ganna, denna saha sthuthi karana witharai api liwwe
one nam mul kaleta gihilla balanna wunath puluwan
tawa deyak me tika mata liyanna one wela thibuna yam mohothaka ekata oyage post eka udawwak wuna oya meka waradi widiyata hithana ekak na kiyala mama hithanawa
ubata suba dawasak malliyo


ronsilva said:දයාබර pads සහෝදරයා....
මට මේ වෙලාවේ මතක් වෙනවා මම මෙ ත්‍රෙඩ් එකට මුලින්‍ම මගේ රචනාවක් දාන්න දරපු සටනෙදි මට මුලින්‍ම ඒකට මාව දිරිමත් කලේ ඔය සහෝදරය.....එදා අරඹ්‍පු ගමන තමයි අද වෙනකන් මෙහෙම එන්න අවස්‍තාව මට ලැබිල තියෙන්නෙ....
ඒකේ සම්‍පුර්ණ ගෞර්වය හිමි විය යුත්තේ pads සහෝදරයාටයි...
ඔය සහෝදරයගේ ඉදිරියට එන 2000 වෙනි විශාල වසයෙන් පැසසුමට ලක් විය යුතු ජයග්‍රාහී කඩඉම මගේ හිතට දනවන්නේ ඉමහත් සතුටක්...
තව දිගු කලක් අපේ මෙ කුඩා මල්‍ලිලා..නංගිලාට අතු පතර විහිදුනු ඔය ගසේ සෙවන එලෙසම ලබා දීමට සක්‍තිය හා වාසනාව ඔබට ලැ බෙවායි මෙසේ පතමි.....
ඔබට දිගු ගමනකට මගේ සුබ පැතුම්!!!![]()