NoWayOut said:Matath Sindu 2k illanna hithuna ayemath....
Ay Tharahin Maanakaari Pala Duwanne - Lakshman Wijesekera
Sangawa Ganu Mana Sonduriye - Victor Rathnayaka
CD quality, Normal Music nam wadaath honday....
Sangawa Ganu Mana Sonduriye-Victor RathnayakeNoWayOut said:Matath Sindu 2k illanna hithuna ayemath....
Sangawa Ganu Mana Sonduriye - Victor Rathnayaka
CD quality, Normal Music nam wadaath honday....
KHz said:
charaka7 said:Machanla oyala gawa thiyenawanam me song eka ewannako..gayakayanam danne nehe..poya dawase godak pin
Nowenaswa anawada ma ekka dura yanna giri durga diwimawathe
anushka_perera said:ane thiyanawa nam me sinhala link eka ewannako kauru hari


anushka_perera said:ane thiyanawa nam me sinhala link eka ewannako kauru hari


ronsilva said:පොඩි නිසදෑසක් ලිව්වා කම්මැලිකමට...බලන්නකො කොහොමද කියල
පාර දිගේ…
[FONT="]සීතල හිමකැට මගෙ කවුලුව පුරාම[/FONT]
[FONT="]සුදු පුලුන් කැට අතුරලා වගේ[/FONT]
[FONT="]හිම දුමාරය දෑතින් පිසදමා[/FONT]
[FONT="]කවුලුවෙන් පාර දිහා බැලුවෙමි[/FONT]
[FONT="]පාර මළගෙයක සිරි උසුලයි[/FONT]
[FONT="]ඉහළ අහසේ මුසල කන කොකෙක් ඔහේ පියාඹයි[/FONT]
[FONT="]ඉඳහිට දිවෙන මොටෝරියකින්[/FONT]
[FONT="]පිටවෙන කලු දුමාරය[/FONT]
[FONT="]හිස් අවකාශය සිපගනී [/FONT]
[FONT="]හිරි ගඩු පිපෙන සීතලේ [/FONT]
[FONT="]පාරට බැස්සෙ කුමක් කරම්දෑයි නොදෑනය[/FONT]
[FONT="]සොඳුරැ රුවක් මා පසුකර වේගයෙන් පියමන් කරයි[/FONT]
[FONT="]මගෙ සිත අතීතයට දිව යයි[/FONT]
[FONT="]එදා මේ නගරය පුරා අපි ඇවිද ගිය හැටි[/FONT]
[FONT="]තුරුලුව හිඳ මැවු අනාගත සිහින[/FONT]
[FONT="]නිසල බව බිඳීමින් සිහින් කෙඳීරිලි හඬක්[/FONT]
[FONT="]යුවතියගේ දෙතොල්වල පහස තවත් දෙතොලකට ලැබිල[/FONT][FONT="]
[/FONT][FONT="]ඔහුන්ගෙම ලෝකයක ඔහුන්[/FONT]
[FONT="]පාර තවමත් හිස්ය[/FONT][FONT="]
[/FONT]
[FONT="]හමා ආ සීතල හිම රොදක්[/FONT]
[FONT="]මා මුව සිප ගනී[/FONT]
[FONT="]කබාය සීතලට ඔරොත්තු නොදෙන බවක් දෑනේ[/FONT]
[FONT="]තවත් දුර යා හැකිදෑයි සිත දෙගිඩියාවෙනි[/FONT]
[FONT="]පියන් ඇරුනු දොරින් ගලා ආ සිහින් අඳෝනාව[/FONT]
[FONT="]මා හට ඇරයුම් කරනවා වැනිය[/FONT]
[FONT="]වෙනදාට කඩි ගුලක් සේ කඩිසර අවන්හල[/FONT]
[FONT="]අද කාත් කවුරුත් නැතුවා සේය[/FONT]
[FONT="]කොනක තිබු හිස් පුටුවකට බර වුනෙමි[/FONT]
[FONT="]පෙරදා මතකයන් සිනමාවක රූප මෙනි[/FONT]
[FONT="]ඉහුලුම් නොදෙන හිත[/FONT]
[FONT="]මල්පැණි වඩියකින් සතපා ගන්නට[/FONT]
[FONT="]මා ආයාසයෙන් සිත එකග කර ගතිමි[/FONT]
[FONT="]සිහින් අඳෝනාව දෑන් දෑන් උස් හඬීන් ගැයේ… [/FONT]
[FONT="] [/FONT]
AL1717 said:
NoWayOut said:Bohooma isthuthiy sahodaraya.... mechchara ikmanata meka dunnata... meka parana sinduwak.. senasurada re yaluwo tikak set wechcha welawaka ekek meka kiwwa, ithin ayeth hoyagena ahanna asa hithuna.... ithin ayemath.... umbata godak pin