SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
oya song eka man sahenna kalayak hewa.
Haroon lanthra ge Aaadara nil dase tiyanwanam upload karahn ok.
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    coolnishan said:
    Menna Ape sadun Dabulu Gohin Thalagoith maraagena ewith....:baffled: :rofl: :P Mata 1 Thalagoyek..
    sandun thilaka said:
    hih ... bag ekak aran enna daagena yanna...:rofl::P

    pagez 40k withara thiyenawa nishan balanna...:eek:

    kohomada okkoma hondin neada

    :lol::lol::lol: lol

    Apinam hodin........Kohomada aiye giya trip eka.....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    :lol::lol::lol: lol

    Apinam hodin........Kohomada aiye giya trip eka.....
    මොනවද සඳුන් අපිට ට්‍රිප් එක ගිහිල්ල ගෙනාවේ..?දැන ගන්න ලැබුන විදියට රස කැවිලි ගොඩක් ගෙනැල්ලාලු.ඔන්න මම තමයි පලවෙනියා.අනික් අය මට පස්සෙන් එන්න.. :rofl: ඔන්න පෝලිම් පයින්න බෑ හරිද.. :P
     
    Jan 15, 2009
    9,238
    368
    0
    coolnishan said:
    මොනවද සඳුන් අපිට ට්‍රිප් එක ගිහිල්ල ගෙනාවේ..?දැන ගන්න ලැබුන විදියට රස කැවිලි ගොඩක් ගෙනැල්ලාලු.ඔන්න මම තමයි පලවෙනියා.අනික් අය මට පස්සෙන් එන්න.. :rofl: ඔන්න පෝලිම් පයින්න බෑ හරිද.. :P

    ලොල් .. ඇයි මං කිව්වෙ නිශාන් ගෙනාපුදේ.. ඇයි එපාද? :eek: තලගොයි ටික බෑග් එකට දැම්මම රසකැවිලි ගේන්න ඉඩ තිබුනෙ නැලු.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    coolnishan said:
    මොනවද සඳුන් අපිට ට්‍රිප් එක ගිහිල්ල ගෙනාවේ..?දැන ගන්න ලැබුන විදියට රස කැවිලි ගොඩක් ගෙනැල්ලාලු.ඔන්න මම තමයි පලවෙනියා.අනික් අය මට පස්සෙන් එන්න.. :rofl: ඔන්න පෝලිම් පයින්න බෑ හරිද.. :P
    අයියා ඉල්ලපු තලගොයි ටික ගෙ‍නල්ලා තියෙනවලු ඉල්ලගන්න.......අනේ මටනම් එපා......:P
    හික්ස්....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    අයියා ඉල්ලපු තලගොයි ටික ගෙ‍නල්ලා තියෙනවලු ඉල්ලගන්න.......අනේ මටනම් එපා......:P
    අනේ එහෙම කියන්න එපා.හරි හුරතල් :oo:
     
    Status
    Not open for further replies.