අපගේ ආදරණීය ජෝතිපාල කළාකරුවා ගැයූ ගීත 100ක් අපේ ත්රෙඩ් එකට ඇතුලත් කරන්න කියලා පොඩි අදහසක් ආවා.ඉතින් මේ සියළුම ගීත බෙලෙක්ක සංගීතයෙන් තොර බව කරුණවෙන් සලකන්න..
(අමරණීය කළාකරුවණනී මේ ඔබ සිහිකිරීම පිණිසයි )
2.Aha Aha Adaraneeya-H.R.Jothipala
ronsilva said:දයාබර සහෝදර.. සහෝදරියනි
මා මීට පෙර දිනක ඔබ සැමගෙන් ඉල්ලා සිටි පරිදි හෙට දිනට යෙදී ඇති අමරණීය ජෝතිගේ 22 වන අනුස්මරන දිනය සමරනු වස් ඔහුට පිදෙනා උපහාරයක් ව්ශයෙන් ජෝතිගේ මියුරු ගීතාවලියෙන් හෙට්දිනට මෙම ත්රෙඩ් එක සැවොම එක්වී සරසමු........
පෙර උපදින බවයක අප අතරම් ඉපදී අපේ සිත් ගීතයෙන් උන්මාදනීය කරන්නට ජෝති සොයුර ඔබට හේතු වාසනා ලැබේවායි ප්රාර්තනා කරමු.........
ronsilva said:ගයාන් මල්ලි ඉස්සරවෙලාම වැඩේට බැහැලා වගේ... බොහොම හොඳයි මල්ලියෝ...
ඔයාට් ස්තුතියි
gayandilanga said:ow aiye apita thawatikakin 6 wenida gewenawa ethakokota lankawata thawath dawasakne samaharawita heta udeta wedata yannath weine...
ronsilva said:mallige adahasa mama boho agaya kota salakanawa. malli mathaka thiyagena indala hariyatama ada dina mese jothi upahara geethawalin me thread eka sarasanna hituwata mage awanka adara sthuthiya...