SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mediya

Member
May 4, 2006
564
4
0
menna man gaane lassana sinduwak .... nithara deweale ahanna labena sinduwak nemei ... e nisa man hithuwa oyaalath ekka share karanna. Me sinduwa liyala thiyenne Bawantha Prasad. ahala balala kiyannako komada kiyala


Sanda Paayaa - Irosha Manori
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මගේ හදවතේ ගැඹුරුම තැනින් මතුවෙන ආචාරය මා මේ අවස්තාවේ පුද කර සිටිනවා ගයාන් මල්ලිට...තමන්ගේ වටිනා කාලයත්...ශ්‍රමයත් කැපකරලා ඊයේ මුලු දවස පුරාම ජෝති අනුස්මරණ උපහාරයට ඔහුගේ ගීත 100 ක් ලබාදෙමින් කල අගනා මෙහෙවරට......

ඒ එක්කම මම ස්තුති වන්ත වෙනවා AL1717 සහ NINENET9 යන සහෝදරවරුන්ටත් මෙම උපහාර ගී එකතුව එළි දක්වන්නට මුලු හදවතින්ම ගයාන් මල්ලිට සහයෝගය දෑක්වුවාට.........

බලන්න ජෝතිගෙත්..මයිකල් ජැක්සන්ගෙත් අතර අප කවුරුවත් ගැඹුරින් හිතුවෙ නැතිවුනාට තිබුන එක ඇදහිය නොහැකි පෑහීමක්... ජෝති මීට අවුරුදු 22 කට පෙර මෙලොවින් සමුගත් දිනයේම මයිකල් ජැක්සනුත් ඔහුගේ රසිකයන්ගෙන් සමුගෙන වෙන්ව යාම...

ජෝති සිංහල සංගීතයේ තැබු "ජනප්‍රිය ප්‍රේම් ගීතයේ සලකුන" අදටත් කිසිදු අයුරකින් පලුදු නොවී අප හදවත් තුල සදා නොමියෙන සේ සනිටුහන් වී තිබෙනවා.......

අපේ ජෝතිත් ඇමෙරිකාවේ ඉපදී සිටියා නම් අද ඔහුත් විශ්වය පුරා ප්‍රචලිත වූ මිනිස් සලකුණක් බවට පත්වෙනවාට කිසිදු සැකයක් නැහැ.....
 
Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
acsm said:
ජෝති උපහාර වෙනුවෙන් AL1717, GAYANDILANGA සහ ninenet9 ට මගේ ස්තූතිය..


PATTA WEDE ELA ELA MACHO THANKZZZZZZZZZZZ


11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif


3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
3.gif
Ela Ela Welcome Machan
 
Jan 15, 2009
9,238
368
0
gayandilanga said:
ජෝති උපහාර වෙනුවෙන් අනගි සහයක් ලබාදුන් AL1717 සහ ninenet9 ට මගේ ස්තූතිය..
Niyamai .. godak honda wedak...
godak sathutui oya thundena karapu sevayata...
e wagema bohoma isthuthiy, mage langa nethi sindu man gaththa...
Gayya, AL1717 & ninenet9 sahorawaru thundenatama mage acharaya..
 
Status
Not open for further replies.