SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    gayandilanga said:
    ELA ELA THANKZZZZZZZZZZZZZZZZ
    MACHO TIYENAWANAM ATHULA LEWKE BANDARAGE TREAD EKE NETHI (HADAPELA , SITHAK PUR )SONG NETHUWA WENA SONG TIKAK DENAWADOOOOOOOOO PLIZZZZZZZZ

    11.gif
    11.gif
    11.gif
    :confused::confused::confused:
     

    Troyroshan

    Member
    Apr 25, 2008
    356
    1
    0
    me song eka hoyala dennako......

    Sitha parava giyaa watha milina una - Prince Udaya Priyantha


    kattiya pls help ekak denna...........:yes::yes::yes::yes::yes:
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    Nanda Malini - Yathra

    Nanda Malini - Budu Thathe
    බුදු තාත්තේ බොන්න එපා
    එතෙරක දහදුක් විඳ අම්මා
    කාසි සොයා දෙන්නේ
    ‍සුරා සැලේ ඒ සේසත දියකතර
    ඔබ ‍ගෙදර‍ට එන්නේ

    Nanda Malini - Jesu Swami Daruwane
    ජේසු ස්වාමි දරුවනේ
    දුගී පැ‍ලේ දිනා මේලෝ තලේ දිනු
    ඔබේ දහම් තියෙද දැන්
    දිවනෙතින් බලන්

    Nanda Malini - Kumari Bambasara
    කුමරි බඹසර පරම පිවිතුරු කුවේරය දැන් තොපට බිලි දෙමි
    බිලි ගනින් මා බිලි ගනින් කුමරි බඹසර බිලි ගනින්


    Nanda Malini - Kurutu Ga Gee

    කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා

    Nanda Malini - Lekandulin
    ලේ කඳුලින් දෙපා දොවා
    මුර ගෑ යාදිනි නැ සෝ සවනින්
    නොයන් සුපෙම්වත අතර දමා
    මා මරු කතරේ

    Nanda Malini - Mage Sanda Oba
    මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
    එදා සඳ නොව මෙදා සඳ ඔබ

    Nanda Malini - Pilima Nela Nathi
    පිළීම නෙළා නැති විරුවන් පිරිසක්
    සැමරුම් දින නැති විරුවන් පිරිසක්
    සැතපෙන බව පස් කඳුයට රහසේ
    මිහිතක කම්පා වේ පුපුරා දෙස් දේවී

    Nanda Malini - Prema Asapuwe
    ප්රේම අසපුවේ මුණිවරයාණෙනි
    මලින් ගලින් පුදනා
    මුණි කන්‍යාවයි මා

    Nanda Malini - Sukiri Batillange Geethaya
    සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
    මියුරු දිව බොජුන් දිව රඳවා සිව පිනවා ගනිල්ලා
    උදේ හවා දෝත නඟා එතේරට වැඳ පුදල්ලා
    කන්ට දෙතෝත් බොන්ට දෙතොත්
    රට උගසට දියල්ලා‍

    Nanda Malini - Vilak Unathවිලක් උනත් න්ල දිය පිරි විලක් නොවේ
    මලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ
    සඳක් වුනත් පසලොස්වක සඳක් නොවේ
    රටක් උනත් මගේ රට වැනි රටක් වොවේ

    Nanda Malini - Yamuna Ganthera
    යමුනා ගංතෙර තමලු ලතා හෙවනේ
    යෙහොඹු කුසුම් යහනේ රාධා බලා හිඳි
    ක්රීෂ්ණා ක්රීෂ්ණා


    Nnada Malini - Yugaen Yuge

    යුගයෙන් යුගයේ ඔබ දුටුවා සසරේ දීර්ඝ යාත්රාවේ
    වෙරළින් වෙරළෙ ඔබ දුටුවා සසරේ දීර්ඝ යාත්රාවේ


    Okkoma 1ta dammata thraha wenna epa.Kamathi kattiya ganna
    Me sinduwa Shiwanthat UL karala thibba.පිළීම නෙළා නැති විරුවන් පිරිසක්
     
    Status
    Not open for further replies.