SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
noone said:
ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ලඳක් නිසා



Siyalla Idiri Gara wetuna da - Sunil Edirisinghe


noone ස‍හෝ‍ද‍ර‍යා‍....හැ‍මදා‍ම මේ‍ වි‍දි‍හ‍ට‍ ඇ‍වි‍ත්‍ ජ‍න‍තා‍ සේ‍ව‍ය‍ ක‍ර‍න්න අ‍පි‍ත්‍ එ‍ක්‍ක එ‍ක් ව්‍න්න කි‍ය‍ලා‍ ඉ‍ල්‍ලන‍වා‍....

සු‍බ‍ ද‍ව‍ස‍ක්‍!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Madhubala said:
Thnaks ehenam onna sinduwakma demma.

සුදු නෙලුම කෝ සොරබොර වැවේ.
ගායනය - පණ්ඩිත් අමරදේව.
පද රචනය - රත්න ශ්‍රි විජේසිංහ.

http://www.sendspace.com/file/m3k6s3

madhubala malliya sahenna bonna one geethayakne dala thiyenne. onna mamath gaththa bohoma pin...

ikmanatama senior wenna senior sinduwak deela thiyenne.

agaya karanawa mallige usas vindana hakiyawa..... suba dawasak...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
sandun thilaka said:




Me Tharam Kandulu Wel
Karunarathna Diwulgane/ Janaki Disanayake





niyamai vindinna kiyapu geethaya. putuwe wadiwela kopi koppayak hemin thola gamin magema lokaye thaniwenna kiyapu sinduwa.

dumkamarayaka taniwewi hinawennath me sinduwa maxxa

kawadath hondama deya dena sandun malliyata wedi wediyen hondama deya labenna mage pathum....
 

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ronsilva said:
    මෙ‍න්න ම‍ගේ‍ සු‍බ‍ පැ‍තු‍ම්‍ ම‍ල්‍ලි‍යො‍....

    bohoma sthuthy ayye.:D:D:D

    ayyage ara hima saha wahi kabaye (mata title eka mathaka nane) nisadasa mama kiyewwa. ara amaradeva master ge sinduwak wage liyawila thibune. eka hugak sanwedaneeyay. adaraya gana godak sanwedi hithak ayyata thiyenne. e kaviya kiyawala iwara unama aththatama hariyata russian navakathawak kiyewwa wage, hithata hugak sahallu adaraneeya hageem hugak danenawa.

    obata hamdamath jaya..!
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ronsilva said:
    noone ස‍හෝ‍ද‍ර‍යා‍....හැ‍මදා‍ම මේ‍ වි‍දි‍හ‍ට‍ ඇ‍වි‍ත්‍ ජ‍න‍තා‍ සේ‍ව‍ය‍ ක‍ර‍න්න අ‍පි‍ත්‍ එ‍ක්‍ක එ‍ක් ව්‍න්න කි‍ය‍ලා‍ ඉ‍ල්‍ලන‍වා‍....

    සු‍බ‍ ද‍ව‍ස‍ක්‍!!


    අනිවා bro. ;) ;) ;)
    සුබ දවසක්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සිටිනා කොදෙව්වක නුඹ සැප විදී නම්
    මවෙතින් ලැබුන ආදරයත් ලැබෙයි නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවෙයි නම්
    තව කුමකටද දුක් ගී කල්පනවන්



    මේ සින්දුව මගෙ ජීවිතයෙ කවදාවත් අමතක නොවෙන සිංදුවක්
    ඔයාලත් අහල බලල coments කරන්න

    එක් පෙති මලක් - රොහාන් ශාන්ත බුලේගොඩ​



    :love: :love: :love: :love:
     

    gayandilanga

    Member
    Jul 29, 2007
    3,594
    5
    0
    noone said:
    සිටිනා කොදෙව්වක නුඹ සැප විදී නම්
    මවෙතින් ලැබුන ආදරයත් ලැබෙයි නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවෙයි නම්
    තව කුමකටද දුක් ගී කල්පනවන්



    මේ සින්දුව මගෙ ජීවිතයෙ කවදාවත් අමතක නොවෙන සිංදුවක්
    ඔයාලත් අහල බලල coments කරන්න

    එක් පෙති මලක් - රොහාන් ශාන්ත බුලේගොඩ​



    :love: :love: :love: :love:

    math asama sinduwak machan
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ronsilva said:
    niyamai vindinna kiyapu geethaya. putuwe wadiwela kopi koppayak hemin thola gamin magema lokaye thaniwenna kiyapu sinduwa.

    dumkamarayaka taniwewi hinawennath me sinduwa maxxa

    kawadath hondama deya dena sandun malliyata wedi wediyen hondama deya labenna mage pathum....



    Thankz ayye aththatama meka lasana siduwak math godak asa sinduwak ... thread eken eliye ekkenek illala thibuna ithin man sinduwa methanata post karla link eka eyata dunne ( © 4m Shiwa) :rofl::P
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    noone said:
    සිටිනා කොදෙව්වක නුඹ සැප විදී නම්
    මවෙතින් ලැබුන ආදරයත් ලැබෙයි නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවෙයි නම්
    තව කුමකටද දුක් ගී කල්පනවන්



    මේ සින්දුව මගෙ ජීවිතයෙ කවදාවත් අමතක නොවෙන සිංදුවක්
    ඔයාලත් අහල බලල coments කරන්න

    එක් පෙති මලක් - රොහාන් ශාන්ත බුලේගොඩ​



    :love: :love: :love: :love:
    me sinduwa mata athdakeemak. echcharai kiyann thiyenne :(
     
    Status
    Not open for further replies.