m3pium said:මර්වින් පෙරේරා ගායනා කරන ඔබ දේදුන්න ආකාසයේ
මේ සිංදුවෙ ඔරිජිනල් එක (නව රිද්ම නැති වර්ෂන් එක) කව්රු හරි ළග තියෙනවනම් යූ.එල් කරන්න පුළුවන්ද
ගොඩක් ස්තූතියි.....
සන්ෆ්ලවර් එක්ක කරපු එක තියනව ඕනෙනම් දෙන්නම්

m3pium said:මර්වින් පෙරේරා ගායනා කරන ඔබ දේදුන්න ආකාසයේ
මේ සිංදුවෙ ඔරිජිනල් එක (නව රිද්ම නැති වර්ෂන් එක) කව්රු හරි ළග තියෙනවනම් යූ.එල් කරන්න පුළුවන්ද
ගොඩක් ස්තූතියි.....

Shiwantha said:
SamanDis said:BRING THE RABANA HURRY UP BRING THE RABANA, BAILA SESSION MEEGAMU WALLEY DENNAKOOOOOOOOOO

noone said:
SamanDis said:ANEY aiyye oyaata nang kohoma thanks karanna da danney naha!
noone said:සන්ෆ්ලවර් එක්ක කරපු එක තියනව ඕනෙනම් දෙන්නම්
![]()
![]()

m3pium said:මා ළගත් තියෙන්නෙ සන්ෆලවර්ස් වර්ෂන් එක අයියෙ...ඒත් ඒක අහන්න වෙන්නෙ කන්දෙක වහගෙන තමයි...![]()

pads said:dennam daruwo
habai tikak wela yawi kamak nahane
අනේ...කමක් නෑ සීයේ.......හිමීට දෙන්න
m3pium said:මර්වින් පෙරේරා ගායනා කරන ඔබ දේදුන්න ආකාසයේ
මේ සිංදුවෙ ඔරිජිනල් එක (නව රිද්ම නැති වර්ෂන් එක) කව්රු හරි ළග තියෙනවනම් යූ.එල් කරන්න පුළුවන්ද
ගොඩක් ස්තූතියි.....
m3pium said:අනේ...කමක් නෑ සීයේ.......හිමීට දෙන්න
කරදරයක්නම් සමාවෙන්න ඕනෙ....![]()

KHz said:තිළිණි අක්කගෙ Laptop එකේ අවුලක් ඇවිල්ලා වැඩ කරන්නැල්ලු අයියෙ .... සින්දු ටික තියෙන්නෙත් ඒකෙලු ...![]()
pads said:
Shiwantha said:eya hondin boss
ada online avilla hitiya![]()
ronsilva said:මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම මම ආදරයෙන් මතක්කරනවා........