SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Deelaka

Member
May 8, 2007
8,219
24
0
මේ ටජ් මහල් චිත්‍රපටයේ එන ලස්සනම ගීතයක් මේ ගීතයට ජෝති / සුජාතා ගායනා කරන සිංහල ගීතයක් තියෙනවා‍.
පවෝ චූලේනි දෝ පූලෝකෝ විනායත හෝගී - මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර්
මේ ත්‍රෙඩ් එක නැවුම් මානයක් කරා ගෙනියන සුරංග සොයුරාට මගේ හදපිරි උනුසුම් ශුභ පැතුම්! "අළුත් අළුත් දෑ නොතනන ජාතිය නොනගී"
ටික කාලයකට මම වෙන්ව යනවා.(මාස 3ක විතර හදිසි අත්‍යාවශ්‍ය විදේශ ගමනක්) නැවත හමුවන තුරු ගිහාන්-සඳුන්-ආතල්-පැඩ්-ප්‍රසාද්-ෂිවන්ත-නූන්-දීලක?-රොන්-ඩෙනිස්-සෙරන්ඩිබ්-පියුම්-ට්‍රියඩොප්-ඇතුළු නම් කී,නොකී ආදරණීය සොයුරු-සොයුරියන් සියලු දෙනාටම හදපිරි ආදරණීය ලෙන්ගතුකමින් සැපවත්-ප්‍රීතිමත්-වැඩදායී- අර්ථවත් ජීවනයක් මෙන්ම හරවත් මෙහෙවරක යෙදෙන්නට නිවැරදි දැක්ම-සහ ශක්තිය,වාසනාව ලැබේවා කියා පතන අතරම ඔබ අප අතර මෙන්ම මෙතන පිහිට පතා එන සියල්ලන්ම සම සිතින් පිළිගෙන, ගීත පමණක් නොව,සිංහල ජාතියත්-භාෂාවත් ඉහළ තළයක ඔසවා තබන ජාතික මෙහෙවරත් උපරිමයෙන් කරන්නට අවැසි ධෛර්‍යය-ශක්තිය හැමෝටම නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්‍ථනා කරනවා.
හැමෝටම තෙරුවන් සරණයි-දෙවි පිහිටයි!
යළි හමු වේවා!
මෙතනට ගැළපීම කෙසේ වෙතත් සමුගන්න පෙර හිතට ආව ගී දෙකක් එකතුකරනවා

Shamee sis..
Oyaa methana karana sewaya maasa Thunakata wath nethi wenawa kiyanne loku paaduwak.Oyage weda katayuthu siyalla nidahase karagena Ennako.Siyalu Wedakatayuthu , Prarthana Itu wenna kiyala hadawathinma pathanawa.
Subama Suba Gaman oyata.Gihin Ikmanata enna.Idak lebunoth apiwa balala yannath enna.
Newathath prarthana karanawa oyage weda katayutu siyalla saarthaka wenna kiyala.Suba Gaman Shamee...

Budusaranai!!
 
Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
මේ ටජ් මහල් චිත්‍රපටයේ එන ලස්සනම ගීතයක් මේ ගීතයට ජෝති / සුජාතා ගායනා කරන සිංහල ගීතයක් තියෙනවා‍.
පවෝ චූලේනි දෝ පූලෝකෝ විනායත හෝගී - මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර්
මේ ත්‍රෙඩ් එක නැවුම් මානයක් කරා ගෙනියන සුරංග සොයුරාට මගේ හදපිරි උනුසුම් ශුභ පැතුම්! "අළුත් අළුත් දෑ නොතනන ජාතිය නොනගී"
ටික කාලයකට මම වෙන්ව යනවා.(මාස 3ක විතර හදිසි අත්‍යාවශ්‍ය විදේශ ගමනක්) නැවත හමුවන තුරු ගිහාන්-සඳුන්-ආතල්-පැඩ්-ප්‍රසාද්-ෂිවන්ත-නූන්-දීලක?-රොන්-ඩෙනිස්-සෙරන්ඩිබ්-පියුම්-ට්‍රියඩොප්-ඇතුළු නම් කී,නොකී ආදරණීය සොයුරු-සොයුරියන් සියලු දෙනාටම හදපිරි ආදරණීය ලෙන්ගතුකමින් සැපවත්-ප්‍රීතිමත්-වැඩදායී- අර්ථවත් ජීවනයක් මෙන්ම හරවත් මෙහෙවරක යෙදෙන්නට නිවැරදි දැක්ම-සහ ශක්තිය,වාසනාව ලැබේවා කියා පතන අතරම ඔබ අප අතර මෙන්ම මෙතන පිහිට පතා එන සියල්ලන්ම සම සිතින් පිළිගෙන, ගීත පමණක් නොව,සිංහල ජාතියත්-භාෂාවත් ඉහළ තළයක ඔසවා තබන ජාතික මෙහෙවරත් උපරිමයෙන් කරන්නට අවැසි ධෛර්‍යය-ශක්තිය හැමෝටම නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්‍ථනා කරනවා.
හැමෝටම තෙරුවන් සරණයි-දෙවි පිහිටයි!
යළි හමු වේවා!
මෙතනට ගැළපීම කෙසේ වෙතත් සමුගන්න පෙර හිතට ආව ගී දෙකක් එකතුකරනවා

subagaman :cool:
 
Status
Not open for further replies.