SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
ආයුබෝවන් සියළුම දෙනාට ​

සම්බුදු හිමියන් ලද සම්බෝධිය
දකුණත් ශාඛා සිරිමහ බෝධිය
බුද්ධගයාවෙන් මෙහි වැඩි බෝධිය
බුද්ධන් සරණින් වැජබෙන බෝධිය ​


ලෝකෙන් පැරණිම ‍රජ රුක් බෝධිය
ලෝපල් දෙවියන් සුරකින බෝධිය
ලොකුත්තර සුව සලසන බෝධිය
ලෝ සිළුමිණ වී වැජඹේ බෝධිය​


දඹකොළ පටුනින් ගොඩබට බෝධිය
අහසේ පෙළහර පෑ මහ බෝධිය
මහ මෙවුනාවේ රෝපිත බෝධිය
මහ බැතියෙන් නමදිමු මේ බෝධිය ​


ජාතික සැපතෙහි දළුලන බෝධිය
ජාතික විපතෙහි මැළවෙන බෝධිය
ජාතිය හා දිගටම යන බෝධිය
දෝත නගා නමදිමු මේ බෝධිය

- නන්දා මාලනී
​

thanx machan
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නොකී රහසක් මතකයේ හිද තැවෙනවා
    ඔබෙ සුවද මට දැනෙනවා දැනෙනවා
    රැයේ ඝණ දුර නැගෙන තනියට
    සදක් සේ ඔබ පිපෙනවා පිපෙනවා

    Noki Rahasak-Edward Jayakody
    ​
     

    A-Rala

    Member
    Aug 18, 2009
    20
    0
    0
    Hi Freinds! Kaa gawa hari Hatharawatin Kalukaragen Wahina Welawe (Good Quality) song ekak thiyenawanam denna puluwanda?
     
    Status
    Not open for further replies.