SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
දුනුකෙයියා මලක් වගේ දුරට පේනවා .......


සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී
කෙනෙක් නොමැත දරුවෙකු හට
මවක්සේ ලැදී
අම්මා යන සමාධියට සිටිමි සමවැදී
ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී
ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ


සිරිමහ බෝ මුල මතුදින බුදුවෙනු අම්මේ ..........................

sutha.jpg
​
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සංගීත මඩලේ ප්‍රතිරාව නැංවු නිර්මාණ ගී ශිල්පියානෝ..........


වෙන් වී ගියත් ලෝ නියාවෙන් ආකාශ තලයේ ඔවුහු සරන්නෝ ..........
දෙවි දේවතාවුන් විලාසෙන් ..............................


ඔබගේ කලාවයි යුගයෙන් යුගේහි මේ කල්පයෙහි ශේෂ වන්නේ ..........
අප හෘද කැටපත් පවුරේ සදාකල් ප්‍රතිරූප ඔබගේ ඇදෙන්නේ ............


මේ සක්වලේ හි ඔබගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජීවමානයි ...................

845776244f8ec7f1407.jpg
​
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,485
    113
    Nowhere
    ඔබෙ යෙහෙලියන් ඔබට ලැදි සේ
    මගෙ යහලුවන් මට ලැදි වේ
    එනමුදු ප්‍රියේ දෙදෙන අතරේ
    ඇති රහස ඒ නොකිය යුතු වේ



    Obe Yeheliyan - Priya Suriyasena​
     
    Status
    Not open for further replies.