SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
අනගාරික ධර්මපාල තුමන් ගැන ගැයෙන මේ ගීතයේ අනගාරික ධර්මපාලතුමාගේ කටහඩද අසන්නට හැකිය.



සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදානෝය
සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහ රදානෝය



අනගාරික ධර්මපාල ශ්‍රී නාමය - නන්දා මාලනී
Anagarika Dharmapal – Nanda Malani

ස්වර්ණ ප්‍රදීපායමාන සූරිය විමනයි
මුළුලොව තිලකාය මාන සමනොළ සිරසයි
අහස් බිමේ සදා

පිපෙන මුනි පා පියුමයි




ස්වර්ණලතා කවීශ්වර
Swarnalatha Kaveeshawara

Swarna Pradeepayamana – Original
(මුල් ගීතය)

බොහොම ස්තුතියි සුරංග :D
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
ස්වර්ණ ප්‍රදීපායමාන සූරිය විමනයි

මුළුලොව තිලකාය මාන සමනොළ සිරසයි
අහස් බිමේ සදා

පිපෙන මුනි පා පියුමයි




ස්වර්ණලතා කවීශ්වර
Swarnalatha Kaveeshawara

Swarna Pradeepayamana – Original
(මුල් ගීතය)



අනගාරික ධර්මපාල තුමන් ගැන ගැයෙන මේ ගීතයේ අනගාරික ධර්මපාලතුමාගේ කටහඩද අසන්නට හැකිය.



සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදානෝය
සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහ රදානෝය



අනගාරික ධර්මපාල ශ්‍රී නාමය - නන්දා මාලනී
Anagarika Dharmapal – Nanda Malani



mamath gaththa me geetha deka...ninenet9 soyuraata bohomayak sthuthi me waage durlaba geetha kaatath ahanna , rasawindinna me widiyata labaadunnata..
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Menna Chandralekha Kiyana Lassana Kithunu Agamata Ladi Song Ekak Kamathi Aya Gannako.................


ගියෙදෝ දුරස් වෙන්න්න
ආසයි මටත් ඉන්න ආයෙත් සිතින් ලන්වෙලා
සමිඳුන් අතින් අල්ලලා............








Enjoy..................

Lassana geethayak..mamath aran rasawinda..
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කඳුළු පැන් කඳුළු පැන් කෙන්ඩියක්
    සිනහ මල් සිනහා මල් වට්ටියක්
    දෑතට ගෙන යාහැකි දුර ගව් සියයක් වත් වේ නම්
    ප්‍රේමවන්තයෙක් උනාට කමක් නෑ මලේ


    Kandulu Pan - Victor Rathnayake


    Me sinduwe madadi voice tikak drop wenawa
    Honda sinduwak thiyanawa nam kauru hari up karanna
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    සෙවණැල්ල ඔබේ මා වෙන්නම්
    කරුණාරත්න දිවුල්ගනේ




    බාධක හමුවේ නොසැලී ආ මග
    ආපසු හැරිලා බලනු බැරි
    මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
    මගේ ලොවත් අද මට අහිමි.....

    Bohoma sthuthi malliye..me geethaya mamath gaththa..
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Last edited:

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Quote:
    Originally Posted by noone
    කඳුලින් තොර ලොවක් පෙනේ
    යන මග කටු අකුල් ඇනේ
    නාඩමු නංගියේ මල්ලියේ
    අප ඒ ලොව දිනන දිනේ
    සාගිනි සෝගිනි නොදැනේ
    හිනැහෙමු නංගියේ මල්ලියේ






    thawath lassanama lassana geethayak..mamath gaththa..godaak pin malliye mewa me widiyata nathi kaatath ganna me huyata ekathu karanawaata..
     
    Status
    Not open for further replies.