SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ow ne ekath eththa saho....:rofl:

සහෝ... ඔයා අප් කරපු දුරස්වන්නට සිංදුවේ බේස් තියෙනවාද?
මගේ ලඟ තියෙන එකෙයි දැන් ගත්ත එකෙයි දෙකේම බේස් කළඳක් නෑ... දෙකම එකයි
හොඳ බේස් තියෙන එකක් නම් ආයෙත් දානවාද?
 

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.

    සහෝ... ඔයා අප් කරපු දුරස්වන්නට සිංදුවේ බේස් තියෙනවාද?
    මගේ ලඟ තියෙන එකෙයි දැන් ගත්ත එකෙයි දෙකේම බේස් කළඳක් නෑ... දෙකම එකයි
    හොඳ බේස් තියෙන එකක් නම් ආයෙත් දානවාද?

    mama dapu sinduwa werdi ekaklu...
    mama hoda ekak balala dannam.....:rofl:
     

    nwnbs

    Member
    මට මතක විදියට මල්ලිකා කහවිට

    Ow. Ow. Mang gawa thiyenawa title eke ehema kiyala...!

    අනේ මන්ද ශම්මි. මගේ ලඟ මුල් එකේ ඉඳලා වර්ෂන් කිහිපයක් තියෙනවා.
    මට නම් හිතනේනේ මම කියපු කෙනාම තමයි...
    සිංදුව අහලම බලන්න...

    හිඟන කොල්ලා ෆිල්ම් එක නේ.ඒ යුගේ මායා අක්කා සිංදු කිව්වෙ නෑ නේ??? පහුකාලිනව වෙනසක් වෙන්නත් ඇති.මට අහන්න විදියක් නෑ.අහලා කියන්නම්.
    කෝ මේ රංජිත් එදිරිසිංහ(රොන් අය්යා)
    ස්තුතියි යාළුවනේ... දැන් එතකොට මේක ගායනා කරන්නෙ මල්ලිකා කහවිට මහත්මිය...:)
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    කෝ ටිකයි නේ........මම කිව්වෙ මේක තමයි.සම්පූර්ණ එක දාන්න.:)
    මේ සිංදුව තියෙන්නේ සංගීතා චිත්‍රපටයේ....

    සංගීතා මැරුනට පස්සේ එයාගේ පිළිමය ලඟට විජය කුමාරතුංග
    කිහිලිකරුවකින් ගිහිල්ලා අඬ අඬා මේ සිංදුව කියන දර්ශනයක
    තමයි මේ කොටස අඩංගු වුනේ. ඒකේ තිබුණේ මෙච්චරයි..
    තිබුන සම්පූර්ණ සිංදුවම තමයි දුන්නේ....
     
    Status
    Not open for further replies.