SL parliment

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    18620190_1913502878892408_6294855614544056718_n.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Fuck
    වියදම් කරන ගානට සේවයක් වෙනව නම්
    කමක් නෑ
    permit එක ගන්නේ ණය බෙරන්නලු
    පහසුකම් නැතිව වැඩ කරන්න බැරිලු
    හැබැයි ජනතා සේවයටලු එන්නේ
    අපි හරිය මුන්ව බලෙන් ඇදලා පාර්ලිමේන්තු එවනවා වගේ කතාව.
     
    • Like
    Reactions: Rummy678

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    30 අවුරුද්දක් යුද්දෙ කරලා ඒක නැවතුනා විතරයි , අයෙත් එකක් පටන් අර ගන්න ලැස්තිය​. පාර්ලිමේන්තුවේ ඉන්න ඩිල් කාරයොයි , පැරදුන නායකයොයි තමයි මෙහෙය වන්නෙ. පල්ලිවලට ගැහුවා කියලා , පුරාවිද්‍යා ස්ථාන විනාස කරල පල්ලි හදනවා කියලා ගහ මරා ගන්නවා. මුස්ලිම් උන්ටවත්, සිංහල උන්ටවත් නොතෙරෙන දෙයක් තියනවා. මේවා ඉබේට වෙන දේවල් නෙමෙයි කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා. කවුරු හරි මේව මෙහෙයවනවා. පුංචියට හරි මොළයක් කියල තියනවා නම් මේ කියන ටික තේරෙයි. සිංහල උන් ටික සිංහල උන් ටික රවට්ටනවා. මුස්ලිම් ටික මුස්ලිම් උන් ටික රව්ට්ටනවා. දෙමළ උන් ටික දෙමල උන් ටික රවට්ටනවා. හැම ජන වර්ගයකම මිනිස්සු ඡන් දේ කාලේට හොදට ඇන් දිලා ඡන් දේ දෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු ගියාට පස්සෙ ඔක්කොම අමතකයි. ඊට පස්සේ මිනිස්සු මැති ඇමතිලාට පලු යන්න බනිනවා. අයේත් ඡන් දයක් එද්දි ඒ බැනපු මිනිස්සුන්ටම ඔක්කොම අමතකයි. හිටපු උන්ටම ගිහින් කතිරේ ගහලා දිනවනවා. අපේ රටේ ඉන්නේ මහා බූරු හැත්තක්. ඉතින කොහොමද රට දියුණූ වෙන්නෙ. ජාතිවාදී ප්‍රශ්න නැති වෙන්නෙ.

     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,650
    838
    113
    Hamilton, NZ
    පොනිල්ලා මහින්දලා කැරි ජේප්පෝ නැති විසදමක් ඕනි බන් මේ රටට
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිං කැටේටත් බදු ගහන්නේ මුන්ට උපරිම සැප දෙන්න නෙවේද??
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    බැන බැන, අන්තිමට චන්දෙ ලං වුනාම ගොඩ දෙනෙක් ආපහු මුන්ටම චන්දෙ දෙනවා... අනික් මුං ඔය ටික දන්නවා
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    බැන බැන, අන්තිමට චන්දෙ ලං වුනාම ගොඩ දෙනෙක් ආපහු මුන්ටම චන්දෙ දෙනවා... අනික් මුං ඔය ටික දන්නවා

    :yes: