මචන් ල..
මගෙ මල්ලිගේ passport එක හදිසියේ හදාගන්න වෙලා තියෙනවා... මෑන්ස් ඩොක්ටර්.. profession එකත් එක්කම passport එක හදාගන්න ඕන document මොනවද?
original documents submit කරන්න ඕන ද ?

they hand over the documents back when you get the passport.